නුවරඑළියේ නවතින්න තැනක්...!
මචන්සලා අපි යාලුවෝ කිහිප දෙනෙක් නුවරඑළියේ යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අපිට නවතින්න තැනක්
තාම නැහැ. හෝටල් වල නවතින්න සල්ලි නැහැ. අනිත් එක එහෙම නැවතුනහම ආතල් එකකුත් නැහැ.
පුළුවන් නම් අපිට අඩුවට නවතින්න තැනක් සෙට් කරලා දීපල්ලා. වාහනේ දාගන්නත් ඕන. පුළුවන් නම් ලොකු උදව්වක්.
හොද බංගලාවක් ඕන හරිද?..
උදව් කරන අයට සලකනු ලැබේ..!