ayyo Apple...+6
sonicraze Well-known member Nov 20, 2006 1,268 435 83 in the middle of nowhere Sep 23, 2012 #21 ayyo Apple...+6
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Sep 23, 2012 #23 beda gaththata thanks rep +6 Reactions: dxx
sameerasugath Well-known member Dec 1, 2008 1,571 111 63 Sep 23, 2012 #24 සිරාවටම ඇපල් ගහක් දැක්කේ අද....මෙච්චරකල් කෑවට ගහ මොන වගේද කියල හොයන්නවත් වුවමනාවක් තිබ්බෙ නෑනෙ...
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Sep 23, 2012 #25 Reactions: dxx
Neel_bandara Member Jun 11, 2010 2,812 446 0 Around the Wold Sep 23, 2012 #26 ela ela machan, Rep added +3 Reactions: dxx
මම කට්ටා Well-known member May 12, 2012 6,519 934 113 Sep 23, 2012 #27 ඔන්න මටත් හිතුන අපේ ගෙදර තියන ඇපල් ගහේ ෆොටෝස් ටිකකුත් දාන්න. මේ ඇපල් ගහේ මල් විතරය් මචන්ලා හැදුනේ ගෙඩිනම් හැදුනේ නෑ. ඒ වුනාට ගෙඩි කෙසේ වෙතත් ගහවත් හොඳට තියන එක අපිට සතුටක්. මලුත් හැදුනනේ. දැන් අහන්න එපා මම කොහෙද ඉන්නේ කියලා. මම ඉන්නේ ලංකාවේ හොරණ පැත්තේ
ඔන්න මටත් හිතුන අපේ ගෙදර තියන ඇපල් ගහේ ෆොටෝස් ටිකකුත් දාන්න. මේ ඇපල් ගහේ මල් විතරය් මචන්ලා හැදුනේ ගෙඩිනම් හැදුනේ නෑ. ඒ වුනාට ගෙඩි කෙසේ වෙතත් ගහවත් හොඳට තියන එක අපිට සතුටක්. මලුත් හැදුනනේ. දැන් අහන්න එපා මම කොහෙද ඉන්නේ කියලා. මම ඉන්නේ ලංකාවේ හොරණ පැත්තේ
shan4djfun Well-known member Jun 18, 2007 13,989 4,581 113 Sep 23, 2012 #29 hafo natha 90 ganan wela man nuwera eliyedi daka atha
O odda Active member Oct 2, 2006 940 33 28 Sep 24, 2012 #33 ඇපල් ඉදෙන්න කලින් green colour and red colour අතර ගෙඩි ටික අරගෙන කපල ලුනුයි කෑලි මිරිසුයි mixture ekkey ගාගෙන කෑවම top රහ. Last edited: Sep 24, 2012
ඇපල් ඉදෙන්න කලින් green colour and red colour අතර ගෙඩි ටික අරගෙන කපල ලුනුයි කෑලි මිරිසුයි mixture ekkey ගාගෙන කෑවම top රහ.
sudumalli2009 Well-known member Jul 10, 2010 12,059 3,777 113 මුහුද පැත්තේ.. Sep 24, 2012 #40 ලංකා ඇපල් ..