නුවරඑළියේ_නතර_වෙන්න_හොද_තැනක්

hansakach

Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    නුවරඑළියේ_නතර_වෙන්න_හොද_තැනක්

    නුවරඑළියේ couple එකකට නතර වෙන්න හොද තැනක් දන්නා අය ඉන්නවද ? ලබන මාසයේ මම හිතන ඉන්නවා පොඩ්ඩක් ගිහිල්ල දවස් 2ක් වගේ ඉදල එන්න. ගිහිල්ල ඉදල ආපු අය දන්නවනේ හොද තැන් එහෙම. ඒවාගැන පොඩි විස්තරයක් දානවද.....
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    RW Senaka

    Mobile no 077 550 4751

    gregory lake issaraha please ekak
    eye katha karama kiwa price eka 6500i kiyala
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    0771860440
    grand hotel eka pitipasse podi place ekak.

    kema netha.
    call karala balanna.

    last week honda fit eke aapu room 2k book karapu aya number eka dunne kiyanna
     

    scatman

    Member
    Apr 21, 2017
    24
    4
    0
    ටවුන් එකට කිට්ටුවෙන්ද නවතින්න ඕනේ...? යුනික් වීව් රෝඩ් එකේ තියෙනවා ගොඩක් හොටෙල්ස්... ගිහිල්ලා ගනන් කතා කරගන්න... ගොඩක් වෙලාවට ඕෆ් සීසන් නම් 3000 ට වගේ ගන්න පුලුවන් හොද රූම් එකක්...
     

    djzzzz85

    Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy
    sherwood cottage Nice place Cpl nam niyami cottag eke uda ganini niyami booking.com balapan call karala book karapan Sl nam gana tikak adui
     
    Last edited: