Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නුවරඑළිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නානුඔය ස්ටේෂන් එකෙන් බහින්න ඕනි. එතන ඉදලා බස් තියෙනවා නුවරඑලියට. නානුඔය ස්ටේෂන් එකට කෝච්චි එන වෙලාවට බසුත් දාලා තියෙන්නේ. ඒ නිසා කෝච්චියෙන් බැහැපු ගමන් එලියට ඇවිත් ඉක්මනට බස් එකේ නගින්න. නැත්තම් ආයේ බස් අඩුයි.

අඹේවෙල ෆාම් එක බලන්න පුළුවන්. අවසර ගන්න ඕනි නැහැ. හැබැයි ඊට වැඩිය නිව්සීලන්ඩ් ෆාම් එක බලන්න. ඒක තමයි හයිලන්ඩ් එකටත් වඩා හොදට ඔපරේට් වෙන්නේ. අපි අර්තාපල් බීජ ගන්නෙත් නිව්සීලන්ඩ් ෆාම් එකෙන්. ඒ වෙලේට ගිහින් ටිකට් අරං බලන්න පුළුවන්.

හයිලන්ඩ් එකේ නං ලොකු මැෂින් තියෙනවා. යහපාලන කාලේ ලොකු සිස්ටම් එකක් හදල දුන්නනේ. හැබැයි තාම ඒවා හරියට ඔපරේට් වෙන්නේ නැහැ. කිරි අඩු නිසා පරණ සිස්ටම් එකත් සමහර දවස් වල වැඩ නැහැ.

ආයේ බෝම්බුරුඇල්ල කියලා දිය ඇල්ලක් තියෙනවා හග්ගල පහල. ඒක ලස්සනයි. හැබැයි පැය කීපයක් යනවා ගිහිං එන්න. පයින් යන්න ඕනි කිලෝමීටර් දෙකක් විතර ඇතුලට.

වෙන ඉතින් හග්ගල, නුවරඑලිය මලවත්ත, රේස් කොර්ස් එක. රේස් යනවා නං රේස් කොලයක් දම්මහැකි.

කන්ටැක් එකක් තියෙනවා නං ජනපති මන්දිරය.

ආයේ සති අන්ත දවස් වලට හෙලිකොප්ටර් ටුවර්. ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරි.

කලින් අවසර අරගෙන පිදුරුතලාගල රේඩාර්, රුපවාහිනී ටවර් එක.

දවස් තුන හතරක් ඉන්න වෙයි ඔය ටික බලන්න.

බණ්ඩාරවෙල නන හපුතලේ ඇඩිසම් බංගලාව. එකෙත් කන්ටැක් තියෙනවා නං ඇතුලේ දේවධර්ම පුහුණු පාසල.

ඇල්ල, අහස්නමයේ බෝක්කුව.බණ්ඩාරවෙල හොටෙල් එකේ කෑම.

රාවනා ගුහාව(මේක තියෙන්නේ ඇල්ල හරියේ කන්ද උඩ. ගුහාව ඇතුලටම යන්න පුළුවන්. පරිස්සමෙන් යන්න ඕනි තැනක්. පින්තුර එහෙම අරගෙන ගෙදර ඇවිත් බලද්දී ඒ වෙලේ එතන තිබුනේ නැති ඒවත් ෆොටෝස් වල තියෙනවා. ), දොව පන්සලේ ගුහාව.

බදුල්ලේ ලී පාලම. දුන්හිද.

ඔය ඔක්කොම එක ට්‍රිප් එකකින් කවර් කරන්න අමාරුයි. මහන්සිය විතරයි.

නුවරඑළියේ යනවා නං මේ දවස් වල සෙනග වැඩි. පාසල් නිවාඩු හින්දා. දෙසැම්බර් කොහොමත් සෙනග වැඩි. ආයේ අප්‍රේල්. ඔය මාස වල දේශගුණය හොදයි. හැබැයි සෙනග තමා ප්‍රශ්නේ.

[QUOTE="Janatha Jhon, post: 30390173, member: 585434"] නානුඔය ස්ටේෂන් එකෙන් බහින්න ඕනි. එතන ඉදලා බස් තියෙනවා නුවරඑලියට. නානුඔය ස්ටේෂන් එකට කෝච්චි එන වෙලාවට බසුත් දාලා තියෙන්නේ. ඒ නිසා කෝච්චියෙන් බැහැපු ගමන් එලියට ඇවිත් ඉක්මනට බස් එකේ නගින්න. නැත්තම් ආයේ බස් අඩුයි. අඹේවෙල ෆාම් එක බලන්න පුළුවන්. අවසර ගන්න ඕනි නැහැ. හැබැයි ඊට වැඩිය නිව්සීලන්ඩ් ෆාම් එක බලන්න. ඒක තමයි හයිලන්ඩ් එකටත් වඩා හොදට ඔපරේට් වෙන්නේ. අපි අර්තාපල් බීජ ගන්නෙත් නිව්සීලන්ඩ් ෆාම් එකෙන්. ඒ වෙලේට ගිහින් ටිකට් අරං බලන්න පුළුවන්. හයිලන්ඩ් එකේ නං ලොකු මැෂින් තියෙනවා. යහපාලන කාලේ ලොකු සිස්ටම් එකක් හදල දුන්නනේ. හැබැයි තාම ඒවා හරියට ඔපරේට් වෙන්නේ නැහැ. කිරි අඩු නිසා පරණ සිස්ටම් එකත් සමහර දවස් වල වැඩ නැහැ. ආයේ බෝම්බුරුඇල්ල කියලා දිය ඇල්ලක් තියෙනවා හග්ගල පහල. ඒක ලස්සනයි. හැබැයි පැය කීපයක් යනවා ගිහිං එන්න. පයින් යන්න ඕනි කිලෝමීටර් දෙකක් විතර ඇතුලට. වෙන ඉතින් හග්ගල, නුවරඑලිය මලවත්ත, රේස් කොර්ස් එක. රේස් යනවා නං රේස් කොලයක් දම්මහැකි. කන්ටැක් එකක් තියෙනවා නං ජනපති මන්දිරය. ආයේ සති අන්ත දවස් වලට හෙලිකොප්ටර් ටුවර්. ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරි. කලින් අවසර අරගෙන පිදුරුතලාගල රේඩාර්, රුපවාහිනී ටවර් එක. දවස් තුන හතරක් ඉන්න වෙයි ඔය ටික බලන්න. -- බණ්ඩාරවෙල නන හපුතලේ ඇඩිසම් බංගලාව. එකෙත් කන්ටැක් තියෙනවා නං ඇතුලේ දේවධර්ම පුහුණු පාසල. ඇල්ල, අහස්නමයේ බෝක්කුව.බණ්ඩාරවෙල හොටෙල් එකේ කෑම. රාවනා ගුහාව(මේක තියෙන්නේ ඇල්ල හරියේ කන්ද උඩ. ගුහාව ඇතුලටම යන්න පුළුවන්. පරිස්සමෙන් යන්න ඕනි තැනක්. පින්තුර එහෙම අරගෙන ගෙදර ඇවිත් බලද්දී ඒ වෙලේ එතන තිබුනේ නැති ඒවත් ෆොටෝස් වල තියෙනවා. ), දොව පන්සලේ ගුහාව. බදුල්ලේ ලී පාලම. දුන්හිද. ඔය ඔක්කොම එක ට්‍රිප් එකකින් කවර් කරන්න අමාරුයි. මහන්සිය විතරයි. නුවරඑළියේ යනවා නං මේ දවස් වල සෙනග වැඩි. පාසල් නිවාඩු හින්දා. දෙසැම්බර් කොහොමත් සෙනග වැඩි. ආයේ අප්‍රේල්. ඔය මාස වල දේශගුණය හොදයි. හැබැයි සෙනග තමා ප්‍රශ්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom