නුවරම හුජ්ජ ගදයි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,774
    26,202
    113
    ඇයි බං, බාර් 50ක්‌ විතර ඔය වටේ තියෙනවා. හවස 6-7 වෙද්දී ටව්ම හිස්. බීල එන එවුන් ඔහේ අල්ලනවා.

    නැවැදිල්ලියේ saket garden නගරෙටම Bar දෙකයි තිබ්බේ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,747
    14,442
    113
    ඔය වගේ යන යන තැන රෙන්නේ @Edward Kenway වගේ බේසිකයේ තමා
    1785319875657.png
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,348
    113
    BOC එක ඉස්සරහ
    ක්ලොක්ටවර් හෝල්ට් එක
    ශොපින් කම්ප්ලෙක්ස් එක ඉස්සරහ
    යන්ඩ බෑ පුදුම හුජ්ජ ගදක්. රෑට රෑට හිගන්නුටික මරල දැම්මනම් හරි කාලකන්නි
    gotabaya nameeeeee
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    අනිවාර්යෙන් ඉස්සරම ඔය වැඩ කරේ ඔය සෙට් එකම නෙ. වැඩ supervis වෙන්නැති සීන් එකක් තියෙන්නේ
    Okkotama kalin saba wala inna malima sabapathila gana hoyanna kiyapalla, anurata ewa penne nathuwa athi sahodarayo kiyagena ambarenawa athi waradi daka daka dotta noda hurathal karanne...
     
    • Like
    Reactions: KandyMalli