නුවරින් අඩුවට මාලු

3rd

Active member
  • Jan 20, 2023
    235
    266
    43
    saari gappiyo joduwakuth rs100i kachcheriya issaraha kade, aduwata malu ganna thanak kiyapalla dannawanam.
    ගප්පි ටිකක් කානුවකිං අලගෙන ගිහිං, උංට සාරි අන්දපං මෝඩයා. හාහා පුරා කියලා මම මේකෙ දාපු පලවෙනි post එකේම හාලා, දැං උඹ මාලු ඇති කරන්නද කල්පනාව. මැරියං තෝ මාළු ටැංකියේ ඔළුව හිර වෙලා.
     
    • Dislike
    Reactions: Galvatron

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මාකට් එකේ බිම දිගේ දාලා තියෙනවා, කුණු කානු වලින් හෝදලා ගන්නේ fresh පිට
    මාස්ක් එකක් දාගෙන යන්න නැත්නම් ටොයිලට් ගදයි, සිනි ගදයි mix වෙලා ක්ලාන්ත වෙනවා
     
    • Haha
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    @lasankandy





    ගප්පි කියල එහෙම අඩුවට දාන්න එපා.
    උනුත් ආසයි , උන්ට වැලිව් එකක් දෙනව නන්


    සාරි ගප්පි ගෙදර ලග කුබුරේ ඉන්නේවා. :D

    @lasankandy





    ගප්පි කියල එහෙම අඩුවට දාන්න එපා.
    උනුත් ආසයි , උන්ට වැලිව් එකක් දෙනව නන්

    නුවර උසාවිය පිටිපස්සේ කුබුරේ ඇලේ ඉන්නවා බන් සාරි ගප්පි. බෝතලයක් අරන් ආව නම් මුට අල්ලලා දෙන්න පුළුවන්.
    ------ Post added on Jan 21, 2023 at 10:05 AM
     
    • Love
    Reactions: Solo Rider