https://www.facebook.com/share/p/1BDLRaWuKC/
ලොහාන් රත්වත්තේ ගැන කතා කරද්දී ඔහුට එල්ල වන ප්‍රධාන චෝදනාව උඩතලවින්න සිදුවීම.
එහි හරි වැරැද්ද කෙසේ වෙතත් නුවර දේශපාලනයේ දිශානතිය වෙනස් කරපු සිදුවීමක් ඒක.
උඩතලවින්න සිදුවීමට පෙර ආසන්න කාලය සහ උඩතලවින්න සිදුවීමට පසු කාලය සම්පූර්ණයෙන්ම වෙනස්.
උඩතලවින්න සිදුවීමට පෙර කාලයේ නුවර දේශපාලන බලය සම්පූර්ණයෙන්ම තිබුණේ මුස්ලිම් කොංග්‍රසය අතේ. හකීම් අතේ.
හකීම් එරාවූර්, මඩකලපුව, සමන්තුරේ ප්‍රදේශ වලින් ගෙනාපු කල්ලියක් එක්ක තමයි දේශපාලනය කළේ.
ඔවුන් හිටියේ එජාප කඳවුරේ.
මේ කල්ලිය නුවර ඇවිද්දේ වාහන වල කඩු, T56 සහ බෝම්බ පුරවාගෙන.
එවකට නුවර වමාංශික, සිංහල දේශපාලකයො සියලූම දෙනා හකීම්ට බය වුණා.
නුවර රන් කළේ හකීම්. ඔහු එලිපිටම ශ්‍රී ලංකා කාරයොන්ගේ ගෙවල් වලට ගැහුවා.
හැමෝම බය වුණා. රත්වත්තේ ලා හැර.
උඩතලවින්නේ සිදුවීම දේශපාලනයට වඩා ජාතිවාදි සිදුවීමක්. එය UNP - ශ්‍රී ලංකා ගැටුමකට වඩා සිංහල මුස්ලිම් ගැටුමක්.
අඩුම තරමේ ලොහාන් සහ හකීම් සිදුවීම දැක්කේ එහෙම.
ඔය සිදුවීම වුණේ ඒ කල්ලියෙන් තමන්ගේ ආධාරකරුවන්ට ප්‍රහාරයක් එල්ල වූ බව ලොහාන් දැන ගැනීම එක්ක.
ලොහාන් එක්ක හිටියේ හමුදා සොල්දාදුවො. ඔවුන් බෝයගනේ හමුදා කඳවුරෙන් ආපු අය. එතන විශේෂ හමුදා පුහුණු ලැබූ සොල්දාදුවන් ද හිටියා.
ඔවුන් හකීම්ගේ කල්ලිය ලඟට ඇප්‍රොච් කරද්දි මුල්ම වෙඩි ප්‍රහාරය එල්ල වෙන්නේ හකීම්ගේ කල්ලියෙන්.
එතැන් සිට හමුදා සෙබලුන්ගේ ප්‍රහාරය එල්ල වෙනවා.
කොහොමත් මොන අයියට වුනත් වෘත්තීමය හමුදා සෙබලු එක්ක සටන් කරලා දිනන්න බැහැ.
මේ සටනේ ප්‍රතිඵලය තමයි උඩුතලවින්න සිදුවීම.
මම ප්‍රතිපත්තියක් වශයෙන් හිංසාවට විරුද්ධ මිනිහෙක්.
හැබැයි උඩුතලවින්නේ මියගියේ අහිංසක සිවිල් මිනිස්සු නෙවෙයි.
අවිගත්තු, දේශපාලනික චන්ඩි. ඒක නඩුවෙත් සාක්ෂි එක්කම ඔප්පු වුණා.
ඔය සිදුවීමෙන් පස්සෙ තමයි නුවර මුස්ලිම් කොංග්‍රසයේ බලය තීරණාත්මක විදියට අඩුවුණේ.
ආයෙම මන්නාරමෙන්, සමන්තුරෙන් කල්ලි නුවරට ආවේ නැහැ. එතැන් සිට හකීම් සාන්තුවරයෙක් වුණා.
ඒ වගේම ප්‍රහාරයට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් නිරුපද්‍රිතව රටින් පිටමන් කරන්න ලොහාන්ට හැකිවුණා.
ඒකට උදව් කළේ මහින්ද රාජපක්ෂ නෙවෙයි, විදේශ ඇමති මංගල සමරවීර.
ඒක තමයි තිත්ත ඇත්ත!
උපුටාගැනිම Sachin Rathwatte ගෙන්..

Last edited:
ඒකාලේ ඔහොම මුස්ලිම් මැරයෝ නුවර හොල්ලපු එකක් තිබ්බේ නැහැ. හකීම් ගේ මැරයෙක් ගැන news එකක් වත් අහල නැහැ. හකීම් ගේ ගැණු case නම් තිබ්බ. අනුරුද්ධ රත්වත්තේ deputy defence minister උනාට චන්ද්‍රිකාගේ මාමා නිසා එයා තමයි defence ලොක්කා. ලොහාන් ල හිටියේ හෙන චන්ඩි මැරයෝ වගේ විපක්ෂේ උන්ට ගහනවා චන්ද දවසේ භීශනේ දාගෙන. army එකේ උන්ට මරණ දඩුවම හම්බුනාද කොහෙද මුන් බේරිලා.