නුවර අවට පෙන් ඩ්‍රයිවර් ගන්න හොද තැනක්?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    විස්වාසවන්තව ගන්න පුළුවන් කඩයක් දන්නවද? 16GB/32GB
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    පේරාදෙණිය පාරේ pc land එකෙන් ගනින්
    කෙස් එකක් ආවොත් මට කියපන්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    PC Land - Peradeniya Road. In Front of Hameedia
    පේරාදෙණිය පාරේ pc land එකෙන් ගනින්
    කෙස් එකක් ආවොත් මට කියපන්
    මේකෙන්ම මට ලැප්ටොප් එකේ රැම් එකත් අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් වෙයිද?
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    පේරාදෙණිය පාරේ pc land එකෙන් ගනින්
    කෙස් එකක් ආවොත් මට කියපන්
    උන්ට වඩා අඩුම රු 100ක් අඩුවෙන් ගන්න පුළුවන් computer age eke - nuwara uda pare kada nam katha karala wadak na -
     
    • Like
    Reactions: Gonawala_GUNE

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    උන්ට වඩා අඩුම රු 100ක් අඩුවෙන් ගන්න පුළුවන් computer age eke - nuwara uda pare kada nam katha karala wadak na -
    වෙන්න පුළුවන් උගෙනුත් මම ගොඩක් දේවල් අරන් තියනවා
    pc land බුවා පොඩි කාලේ ඉදන් මගේ යාලුවෙක් එකයි කිවේ ;-)