Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නුවර ඉවරයි :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 100කට වඩා පැරණි, සුන්දර මහනුවර නගරය අලංකාර කරමින්, මිනිස්සුනට සෙවණද සිසිලද සලසාලමින් නිහතමානීව වැජඹුණු අති දැවැන්ත මාර ගස් පෙල අද අවසන් සුසුම් වාතලයට මුසුකර හමාරයි. නගරයක් දියුණු කිරීම යනු වටිනා ගස් වැල් බිද හෙලා දැමීම දැයි ඓතිහාසික පින්බර මහනුවර නගරයේ ඔබ මොහොතක් සිතා බලන්න.

අපි ඓතිහාසික මහනුවර නගරයට හදවතින්ම ආදරය කරමු..!

[CODE]https://www.facebook.com/ilvkandy[/CODE]

කෝ අපේ පරිසර සංවිධාන? කාගෙන අහලද මේවා කපන්නේ මෙහෙම?

මේ කුහක ආණ්ඩුවේ බත් බැලයන් විසින් කරනු ලබන මෙවන් පහත ක්රියාවන් පිළිකුලෙන් හෙළාදකිමි......

සංවර්ධනය මුවාවෙන් මේ කරන්නේ මහනුවර නගරය අලංකාර කිරීමද නැත්නම් විනාස කිරීමද?

මෙවැනි දෑ සැලසුම් කරන කාලකන්නියෝන්ට පරිසරයේ වටිනාකම, ස්වභාව සෞන්දර්යේ වටිනාකම දැනෙන්නේ නැද්ද?

ඉස්සරවෙලාම Bake House එක ළඟ තිබ්බ මාර ගහ කැපුවා.... කිව්වේ නම් අවදානම් නිසයි කැපුවේ කියලා... දැන් මේ කරන්නේ නුවර සංවර්ධනය කරනවා වෙනුවට නුවර වනසන එක. කොළඹ ගස් නැති තැන්වල ගස් හදනවා... මෙහෙ තියෙන ගස් ටිකත් කපනවා...

කොච්චර කල්යන්නඇද්ද ඔය ගහ ඔච්චර ලොකු වෙන්න.... ඒවගේ වටිනාකමක් නැහැ..වෙන රටක නම් කොහොම හරි ඔය ගහ බේරලා හෝ කරන අලංකරණයක් කරනවා...

දැන්මේ වගේ සංවර්ධන වැඩසටහන් කරන්නේ පරිසර හිතකාමියෝ නෙවෙයි....

මුදලට විකිනෙන්නෝ..... ඔන්න එකයි ඔය ගහ ඔය විදියට මරලා දැම්මේ.....

කී දෙනෙක් නම් ඔය ගහේ සෙවන යටින් Bus Stand එකට හෝ Rail way station එකට යන්න එන්න ඇද්ද.....අහෝ ඛේදයකි.......

මේක කරපු ආණ්ඩුවේ පාහර බත් බැලයනි... හිටවපියවූ මේ ගහ ආයෙත් මෙතන.......

තොපිලට හෙන ගහනවා....

උඹල හැමෝටම ස්තුතියි මගේ දුක අහන්න ඇවිල්ල comment කලාට. මේක කිසි සේත්ම දේශපාලන ත්රෙඩ් එකක් හෝ මඩ ත්රෙඩ් එකක් නොවෙයි...

මිනිස්සු කල්පනා නොකර කරපු අසංවිධිත ක්රියාවලියක විනාශයක් පෙන්නලා දෙන්න දාපු ත්රෙඩ් එකක් විතරක් බව කරුණාවෙන් සලකන්න...!

[QUOTE="kandyan, post: 17598694, member: 5861"] [SIZE="3"][COLOR="RoyalBlue"]අවුරුදු 100කට වඩා පැරණි, සුන්දර මහනුවර නගරය අලංකාර කරමින්, මිනිස්සුනට සෙවණද සිසිලද සලසාලමින් නිහතමානීව වැජඹුණු අති දැවැන්ත මාර ගස් පෙල අද අවසන් සුසුම් වාතලයට මුසුකර හමාරයි. නගරයක් දියුණු කිරීම යනු වටිනා ගස් වැල් බිද හෙලා දැමීම දැයි ඓතිහාසික පින්බර මහනුවර නගරයේ ඔබ මොහොතක් සිතා බලන්න. අපි ඓතිහාසික මහනුවර නගරයට හදවතින්ම ආදරය කරමු..!:love::love::love: [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/1375872_10204759512341758_1457414061375690634_n.jpg?oh=6793b05fd5ad681b4e78d08c6c5dd8c1&oe=553A215E[/IMG] [IMG]https://scontent-b-sin.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/10636150_886672518009571_1952502964894876276_n.jpg?oh=885be8bccb183651cfc4a147e472dd9d&oe=55061E2D[/IMG] [CODE]https://www.facebook.com/ilvkandy[/CODE] කෝ අපේ පරිසර සංවිධාන? කාගෙන අහලද මේවා කපන්නේ මෙහෙම?:angry::angry::angry: මේ කුහක ආණ්ඩුවේ බත් බැලයන් විසින් කරනු ලබන මෙවන් පහත ක්රියාවන් පිළිකුලෙන් හෙළාදකිමි......:angry::angry::angry::angry::angry: සංවර්ධනය මුවාවෙන් මේ කරන්නේ මහනුවර නගරය අලංකාර කිරීමද නැත්නම් විනාස කිරීමද? මෙවැනි දෑ සැලසුම් කරන කාලකන්නියෝන්ට පරිසරයේ වටිනාකම, ස්වභාව සෞන්දර්යේ වටිනාකම දැනෙන්නේ නැද්ද? ඉස්සරවෙලාම Bake House එක ළඟ තිබ්බ මාර ගහ කැපුවා.... කිව්වේ නම් අවදානම් නිසයි කැපුවේ කියලා... දැන් මේ කරන්නේ නුවර සංවර්ධනය කරනවා වෙනුවට නුවර වනසන එක. කොළඹ ගස් නැති තැන්වල ගස් හදනවා... මෙහෙ තියෙන ගස් ටිකත් කපනවා... කොච්චර කල්යන්නඇද්ද ඔය ගහ ඔච්චර ලොකු වෙන්න.... ඒවගේ වටිනාකමක් නැහැ..වෙන රටක නම් කොහොම හරි ඔය ගහ බේරලා හෝ කරන අලංකරණයක් කරනවා... දැන්මේ වගේ සංවර්ධන වැඩසටහන් කරන්නේ පරිසර හිතකාමියෝ නෙවෙයි.... මුදලට විකිනෙන්නෝ..... ඔන්න එකයි ඔය ගහ ඔය විදියට මරලා දැම්මේ..... කී දෙනෙක් නම් ඔය ගහේ සෙවන යටින් Bus Stand එකට හෝ Rail way station එකට යන්න එන්න ඇද්ද.....අහෝ ඛේදයකි....... [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]මේක කරපු ආණ්ඩුවේ පාහර බත් බැලයනි... හිටවපියවූ මේ ගහ ආයෙත් මෙතන.......:angry::angry::angry: තොපිලට හෙන ගහනවා....[/COLOR][/SIZE] [U][B][SIZE="3"][COLOR="RoyalBlue"]උඹල හැමෝටම ස්තුතියි මගේ දුක අහන්න ඇවිල්ල comment කලාට. මේක කිසි සේත්ම දේශපාලන ත්රෙඩ් එකක් හෝ මඩ ත්රෙඩ් එකක් නොවෙයි... මිනිස්සු කල්පනා නොකර කරපු අසංවිධිත ක්රියාවලියක විනාශයක් පෙන්නලා දෙන්න දාපු ත්රෙඩ් එකක් විතරක් බව කරුණාවෙන් සලකන්න...![/COLOR][/SIZE][/B][/U] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom