නුවර ඉවරයි :(

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අවුරුදු 100කට වඩා පැරණි, සුන්දර මහනුවර නගරය අලංකාර කරමින්, මිනිස්සුනට සෙවණද සිසිලද සලසාලමින් නිහතමානීව වැජඹුණු අති දැවැන්ත මාර ගස් පෙල අද අවසන් සුසුම් වාතලයට මුසුකර හමාරයි. නගරයක් දියුණු කිරීම යනු වටිනා ගස් වැල් බිද හෙලා දැමීම දැයි ඓතිහාසික පින්බර මහනුවර නගරයේ ඔබ මොහොතක් සිතා බලන්න.

    අපි ඓතිහාසික මහනුවර නගරයට හදවතින්ම ආදරය කරමු..!:love::love::love:

    1375872_10204759512341758_1457414061375690634_n.jpg



    10636150_886672518009571_1952502964894876276_n.jpg



    Code:
    https://www.facebook.com/ilvkandy


    කෝ අපේ පරිසර සංවිධාන? කාගෙන අහලද මේවා කපන්නේ මෙහෙම?:angry::angry::angry:

    මේ කුහක ආණ්ඩුවේ බත් බැලයන් විසින් කරනු ලබන මෙවන් පහත ක්‍රියාවන් පිළිකුලෙන් හෙළාදකිමි......:angry::angry::angry::angry::angry:
    සංවර්ධනය මුවාවෙන් මේ කරන්නේ මහනුවර නගරය අලංකාර කිරීමද නැත්නම් විනාස කිරීමද?
    මෙවැනි දෑ සැලසුම් කරන කාලකන්නියෝන්ට පරිසරයේ වටිනාකම, ස්වභාව සෞන්දර්යේ වටිනාකම දැනෙන්නේ නැද්ද?

    ඉස්සරවෙලාම Bake House එක ළඟ තිබ්බ මාර ගහ කැපුවා.... කිව්වේ නම් අවදානම් නිසයි කැපුවේ කියලා... දැන් මේ කරන්නේ නුවර සංවර්ධනය කරනවා වෙනුවට නුවර වනසන එක. කොළඹ ගස් නැති තැන්වල ගස් හදනවා... මෙහෙ තියෙන ගස් ටිකත් කපනවා...
    කොච්චර කල්යන්නඇද්ද ඔය ගහ ඔච්චර ලොකු වෙන්න.... ඒවගේ වටිනාකමක් නැහැ..වෙන රටක නම් කොහොම හරි ඔය ගහ බේරලා හෝ කරන අලංකරණයක් කරනවා...
    දැන්මේ වගේ සංවර්ධන වැඩසටහන් කරන්නේ පරිසර හිතකාමියෝ නෙවෙයි....
    මුදලට විකිනෙන්නෝ..... ඔන්න එකයි ඔය ගහ ඔය විදියට මරලා දැම්මේ.....
    කී දෙනෙක් නම් ඔය ගහේ සෙවන යටින් Bus Stand එකට හෝ Rail way station එකට යන්න එන්න ඇද්ද.....අහෝ ඛේදයකි.......


    මේක කරපු ආණ්ඩුවේ පාහර බත් බැලයනි... හිටවපියවූ මේ ගහ ආයෙත් මෙතන.......:angry::angry::angry:
    තොපිලට හෙන ගහනවා....


    උඹල හැමෝටම ස්තුතියි මගේ දුක අහන්න ඇවිල්ල comment කලාට. මේක කිසි සේත්ම දේශපාලන ත්‍රෙඩ් එකක් හෝ මඩ ත්‍රෙඩ් එකක් නොවෙයි...
    මිනිස්සු කල්පනා නොකර කරපු අසංවිධිත ක්‍රියාවලියක විනාශයක් පෙන්නලා දෙන්න දාපු ත්‍රෙඩ් එකක් විතරක් බව කරුණාවෙන් සලකන්න...!
     
    Last edited:
    • Like
    Reactions: maxboysl

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ayya munta san wardanaya kiyane mokdda kiyala melo deyak danne na.
    bath kana harak.
    nuwara karana dewal wala return eka labeyi.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කාන්තාරේ වගේ ඇති බන් දැන්....මොකද දන්නේ නැහැ case එක
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Sadness is they often neglect the environment.
    The development should be handled in an environmental friendly sustainable manner.
    The comfort we got from the natural beauty couldn't be expected from an artificial concrete environment.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    සොබාදහම විසින් මෙ කරන අපරාදෙට දඩුවම් කරාවි...එක අනිවාර්යෙන්ම වෙන්වා..නමුත් දුක එ දඩුවමෙන් අහි0සක මිනිසුන් පවා දඩුවම් විදින එකයි..:(:(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,154
    8,851
    113
    Dubai
    යකො සහගහන අපරාධයක්නේ... කොයි තරම් පරන ගස්ද මුන් මේ කපන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,223
    99,954
    113
    ගහ අවුරුදු 100ක් පරණයි කියන්නෙ කොයි වෙලේක හරි පතබෑවිලා තියෙයි ඔළුවට. අපේ කැම්පස් එකේ වලෙත් ගහ කැපුව පරණ නිසා. දැන් අලුතෙත් හිටවල. දැනට අවුරුදු 50කට කලින් ඉදපු අය ගහක් හිටෙව්ව නන් ඔතන පරණ ගහ වෙනුවට අලුත් ගහක් තියෙයි.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඕකුන්ට මුළු දවසම කපලත් බැරි වෙලා ඉවර කරන්න......

    10410859_2080463842094336_7886629173467803766_n.jpg


    හිතාගන්නකෝ කොච්චර ලොකු ගහක්ද කියලා.....!

    කොච්චර කල් යන්න ඇද්ද ඕක හැදෙන්න කියල....:(:(:(:(