නුවර එලිය ඉදන් කොලබට

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    මචන් නුවර එලිය ඉදන් කොට්ටාව හරහා එන්න බස් එකක්
    තියෙනවද? මොකද මට කොට්ටාවෙන් බහින්න ඕනේ..තියෙනවනම් සාමාන්‍යන් කොච්චර වෙලා යනවද එන්න ඒ බස් එක මෙහෙට.. උදේට..
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    නුවර එලිය idan 70 bus enne kelimma colombo. ubata ehenam adu gane kappetipola dipot eka lagata hari welimada town or bandarawela awith 99 colombo parana pare ena ekaka awith kottawe bahapan
     
    • Like
    Reactions: Ryan08

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    නුවර එලිය idan 70 bus enne kelimma colombo. ubata ehenam adu gane kappetipola dipot eka lagata hari welimada town or bandarawela awith 99 colombo parana pare ena ekaka awith kottawe bahapan
    Machan oya widihata awoth kochchaea wela yaida enna kottawata
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    මහරගම අපේක්ෂා එකට එන බස් එකක් තියෙනවා ද දන්නෑ
     
    BLEouSEl

    Junior member
  • Aug 27, 2021
    45
    35
    18
    kadawathin bahala high way ekaka kottawata naginnath puluwan.

    මහරගම අපේක්ෂා එකට එන බස් එකක් තියෙනවා ද දන්නෑ
    ah ou thibba. ctb ekak. 1ta apeksha eka gawain nuwaraeliyata addanawa.
    ------ Post added on Mar 18, 2022 at 11:32 AM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොඳම වැඩේ නුවරඑළිය කොළඹ ඉන්ටර්සිටි එකකට නැගපන්. ඊට පස්සේ කොටුවෙන් කොට්ටාවට බස් එකක් ගනින්. එහෙම නැත්තන් නුවරඑළිය ඉඳලා බදුල්ලට ගිහින් එතනින් 99 බස් එකක් ගනින්. ඒක වෙලාවයි දුරයි වැඩි
     
    • Haha
    Reactions: kasun090354t

    BLEouSEl

    Junior member
  • Aug 27, 2021
    45
    35
    18
    හොඳම වැඩේ නුවරඑළිය කොළඹ ඉන්ටර්සිටි එකකට නැගපන්. ඊට පස්සේ කොටුවෙන් කොට්ටාවට බස් එකක් ගනින්. එහෙම නැත්තන් නුවරඑළිය ඉඳලා බදුල්ලට ගිහින් එතනින් 99 බස් එකක් ගනින්. ඒක වෙලාවයි දුරයි වැඩි
    intercity to kadawatha. then kadawatha to kottawa. otherwise nuwaraeliyata to welimada.. no need to go for badulla. then welimada colombo ..
    intercity nathuwa awothnam hoda kattak kanna wenawa. idagena idalama pana yanawa.
     
    • Like
    Reactions: Srilankan1

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Nuwaraeliya - maharagama bus ekak tiyenava ena time danne nan ne... kelinma kottawen bahinna puluwan... nettan nuwara eliya colobmo ekaka naginna hatton haraha yana ekaka eke avilla kaluaggalin behala avissawella colombo bus ekak ganna kottawen bahinna puluwan.... welava peya 5-6 atara tama
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ☸
    බුදු සරණයි ..! ️
    ☸️

    •• ' ʀᴇᴅ Qᴜᴇᴇɴ අපේක්ෂා '
    •• S.L.T.B. Nuwara-Eliya Depot
    •• Tel | 052 2 222 380
    •• wpND 9976 (NE 77)

    •• (X)නුවරඑළිය [79/182/122] මහරගම(N)
    •• (X)நுவரா எலியா [79/182/122] மகாரகம(N)
    •• (X)Nuwara-Eliya [79/182/122] Maharagama(N)

    ו සාමාන්‍ය ගාස්තු සේවාව
    ו සීමිත නැවතුම්

    •• ගමන් මාර්ගය | නුවරඑළිය - බඹරකැලේ - ටොප්පාස් - ලබුකැලේ - පලාගොල්ල - රම්බොඩ - කටුකිතුල - පුස්සැල්ලාව - සැන්චුවර් - අටබාගෙ - දැල්පිටිය - බොරලුමන්කඩ - ගම්පොළ - පේරාදෙණිය - පිළිමතලාව - කඩුගන්නාව - මාවනැල්ල - කෑගල්ල - ගලිගමුව - නෙළුම්දෙණිය - අඹේපුස්ස - වරකාපොළ - වේවැල්දෙණිය - පස්යාල - නිට්ටඹුව - කිරිඳිවැල - හංවැල්ල - මීපේ - හෝමාගම - කොට්ටාව - මහරගම - අපේක්ෂා රෝහල

    •• නුවරඑළිය සිට මහරගම දක්වා,
    ו සම්පූර්ණ ගමන් ගාස්තුව: Rs.298.00/=
    ו මාර්ගයේ දුර ප්‍රමාණය: 212 KM

    •• පිටත්වීම් වේලාවන්:
    *• නුවරඑළිය සිට: 03:20 A.M
    *• පේරාදෙණිය සිට: 05:05 A.M
    *• පස්යාල සිට: 06:45 A.M
    *• කිරිඳිවැල සිට: 07:10 A.M
    *• මීපේ සිට: 07:40 A.M

    *• මහරගම අපේක්ෂා රෝහල අසල සිට: 01:00 P.M
    *• මහරගම බස් නැවතුමේ සිට: 01:15 P.M

    ••| බස් රථයේ ගමන් ගන්නා මගීන්ට පහත අමතර පහසුකම් ලබාදි ඇත.
    •• ශීතකරණය ( රෝගින්ගේ බෙහෙත් රැගෙන යාමට )
    •• ෆෝන් චාජ් කිරිම සඳහා ප්ලග් පොයින්ට්
    •• Water Dispenser
    •• Cooling Fan
    •• TV

    ו වැඩිදුර විස්තර සඳහා විමසීම් |
    📞

    •• Tel | 077 1 057 460 , 077 1 057 461
    076 3 512 415

    #SltbNuwaraEliya
    #NuwaraEliyaMaharagama

    ------ Post added on Mar 18, 2022 at 8:04 PM
     
    • Like
    Reactions: rasidass and SMG70

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    හොඳම වැඩේ නුවරඑළිය කොළඹ ඉන්ටර්සිටි එකකට නැගපන්. ඊට පස්සේ කොටුවෙන් කොට්ටාවට බස් එකක් ගනින්. එහෙම නැත්තන් නුවරඑළිය ඉඳලා බදුල්ලට ගිහින් එතනින් 99 බස් එකක් ගනින්. ඒක වෙලාවයි දුරයි වැඩි
    කඩවතින් බැහැලා හයිවේ එකේ මහරගම එකක ආවානම් හරි.
    79 පාරේ වරේන්, 99 කියන්නේ මහ එපාකරපු පැය 6 විතර යන පාරක් බන්ඩාර වෙලටත්.
    බයික් වල යනවානම් කරවනැල්ලට දාලා යන පාර තමා ලගම.
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    කඩවතින් බැහැලා හයිවේ එකේ මහරගම එකක ආවානම් හරි.
    79 පාරේ වරේන්, 99 කියන්නේ මහ එපාකරපු පැය 6 විතර යන පාරක් බන්ඩාර වෙලටත්.
    බයික් වල යනවානම් කරවනැල්ලට දාලා යන පාර තමා ලගම.
    machan ude 6ta wage awoth kadawathata enna kochchar wela yaida
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හොඳම වැඩේ නුවරඑළිය කොළඹ ඉන්ටර්සිටි එකකට නැගපන්. ඊට පස්සේ කොටුවෙන් කොට්ටාවට බස් එකක් ගනින්. එහෙම නැත්තන් නුවරඑළිය ඉඳලා බදුල්ලට ගිහින් එතනින් 99 බස් එකක් ගනින්. ඒක වෙලාවයි දුරයි වැඩි
    නැත්නම් කඩවතින් මහරගම හයිවේ බස් එක ගන්නත් පුළුවන්