නුවර එලිය යන්න

amilamsamson

Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    නුවර එලිය යන්න

    මචෝ මම නුවරඑළිය යන්න හිතාගෙන ඉන්නේ , එත් train එකෙන් යනකොට නනුඔයට විතරයි train එක තියෙන්නෙ . එතන බැහල හොද ,ඒත් ගාන අඩු නවතින්න තැනක් හොයාගන්න විදිය කියපන් ...:P
     

    amilamsamson

    Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    හරි බං , නතරවෙන තැනක් කියපන් ලාබෙට තව යාලුවෝ කීපදෙනෙක් ඉන්නවා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උබලට ලාබෙටම ඕනිනම් , වර්ල්ඩ්සෙන්ඩ් පාරේ නානුඔය පාලම පන්න ගමන් වම්පැත්තට පාරක් තියෙනවා පල්ලෙහාට , එක යන්නේ ඇග්රි කෝප් එකට එකට ගිහින් කතා කරහන් , ගණනුත් අඩුයි , ඉස්ටාර් ලෙවල් නම් නැහැ