නුවර එළියේ යමු.....

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    නුවර එළියේ යමු.....

    මචන්ලා මේ මාසේ නුවර එළියේ ට්‍රිප් එකක් යන්න හොදම දවස් කවද්ද???දවස් 2 කට වගේ...බලන්න තියෙන්නේ මොනවද???ඉන්න තැනකුත් ඕනේ...පොඩි පව්ලක් ...4 ක වගේ යන්නේ.....
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මචන් අර උදේට හිම වගේ එක වැටිලා තියෙන්නේ කොයි කාලේද.. එක බලන්න එන්න ආසයි බන්:love: