ආසන 159ක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    දැනට තිබෙන ආණ්ඩුවට දියවන්නා කොරටුවේ ආසන 159ක් තියෙනවා
    බලය තියෙන ආණ්ඩුවට මෙච්චර ආසන තියෙනවා කියන්නේ රටට කොච්චර හොඳ වෙන්න ඕනෑද
    දැන් අවුරුදු 2ක් වෙන්න ඔන්න මෙන්න

    මේ 159න් එකෙක් රටට එක වියාපෘතියක් කලොත් අවුරුද්දට 159ක්
    හරි 159ම දන්නේ නැහැ කියමු වැඩ කරන්න භාගයක්?
    ඒ කියන්නේ දෙන්නෙක් එක වැඩකට එහෙම නැත්නම් වියපෘතියකට දැම්මොත් 80ක් එතැනත් තියෙනවා
    එතකොට මේ අවුරුදු 2ක් තිස්සේ 80x 2ක්. ලංකාවට වැඩ 160 වෙලා නේ

    පච කොටාට තමන්ට තියෙන මේ අගනා අවස්ථාව පාවිච්චි කරන්න දන්නෙත් නැහැ
    එක්කෝ අගමැටි ට තමන්ගේ පිරිස මෙහෙයවලා වැඩ ගන්න දන්නෙත් නැහැ

    මුන් ටික කරන්නේ දියවන්නාවේ බත් කන එක විතරයි ද

    එහෙම නැත්නම් අර එක එකා දවසක් දෙකක් ඇතුලට දාල උන් නිදොස් කොට නිදහස් කරලා සංදර්ශනයක් දාන්න විතරද ?
    ගෝඨාභය එළියේ, මහින්ද එළියේ, නාමල් එළියේ, රනිල් එළියේ එකෙක් දෙන්නෙක් ඇතුලට දවසක් කීපයක් දාල පොඩි ආතල් එකක් මහජන ගෙම්බෝන්ට දෙනවා

    රටට එන විදේශකයින්ට කිසිම අලුත් පහසුකමක් නැහැ
    එයාපෝට් එකෙන් එනවා
    එළියේ ඉන්න බෝයි කෙනෙක්ට අහුවෙනවා
    බස් වල යනවා
    අඩුගානේ උන්ට යන්න වැසිකිලි හදල දෙනවද?
    එයාපෝට් එකේ කොලයක් ගන්න තැනක් තියෙනවද රටේ යන්න ඕන තැන් පෙන්නලා
    එනකොටම බෝතල් ගන්න එක තමයි තියෙන්නේ

    රටේ වියාපරිකයින් හිටියේ නැත්නම් මේකත් ගොන් රටක්
    කොළඹ කලින් හිටපු එවුන් බිල්ඩින් ටිකක් හදන්න දීලා, හමුදා මුලස්ථානය පැළවත්ත ට ගෙනිහින් නොතිබෙන්න කොළඹ අදත් කසී කබල්

    ආණ්ඩුවට මේ ඉන්න 159න් කොච්චර වැඩක් කරන්න පුලුවන්ද ?
    දිට්වා ඇවිත් දැන් අවුරුද්දක් තවම මිනිස්සු කුඩාරම් වල ඉන්නවා
    පාරවල් හදපු නැති මලිමාවට චන්දෙ නොදීපු ගම් තියෙනවා
    ගල් පෙරලිච්ච පාරවල්

    images
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,970
    3,006
    113
    ඔය ගැම්මටම පහුගිය පාන්ඩුවල පුටු ගාන වැඩි කරල බැලුවෙ නැද්ද ගූ පෝට්ටු පොන්ස්
     
    • Like
    Reactions: win7dot

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    ඔය ගැම්මටම පහුගිය පාන්ඩුවල පුටු ගාන වැඩි කරල බැලුවෙ නැද්ද ගූ පෝට්ටු පොන්ස්
    ගොබ්බයො පනින්නේ නැතුව පොඩ්ඩක් බලපන්
    උඹ කහින ඔය ආණ්ඩුවට මෙච්චර අවස්ථාවක් තිබිලා
    අද වෙනකල් කරපු වැඩ
    අදවත් උඹල ඔය අපුල්ලන එවුන්ට ගිහින් කියපන් අවුරුද්දට එක වැඩක් කරපන් කියල එටකොට මේ රට හරියයි
    ගොන් බිජ්ජ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,079
    113
    35
    Spain
    ඔවු බන්, කිසි එකෙක්ට ආපහු ඔහොම චාන්ස් එකක් ලැබෙන්නේ නැහැ, රටක් හදන්න තියෙන චාන්ස් එක මුන් ඔහේ කාලා දානවා. අපරාදේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,620
    49,979
    113
    සේදවත්ත
    හෑලී ලියන උන්ට රටක් කරන්න දෙන්න ඕනේ රෙද්දේ රෙවාගන්න හැටි බලන්න . මේ බූවල්ලා වගේ සිස්ටම් එක හරි ලේසී කියලා හිතන් ඉන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    දැනට තිබෙන ආණ්ඩුවට දියවන්නා කොරටුවේ ආසන 159ක් තියෙනවා
    බලය තියෙන ආණ්ඩුවට මෙච්චර ආසන තියෙනවා කියන්නේ රටට කොච්චර හොඳ වෙන්න ඕනෑද
    දැන් අවුරුදු 2ක් වෙන්න ඔන්න මෙන්න

    මේ 159න් එකෙක් රටට එක වියාපෘතියක් කලොත් අවුරුද්දට 159ක්
    හරි 159ම දන්නේ නැහැ කියමු වැඩ කරන්න භාගයක්?
    ඒ කියන්නේ දෙන්නෙක් එක වැඩකට එහෙම නැත්නම් වියපෘතියකට දැම්මොත් 80ක් එතැනත් තියෙනවා
    එතකොට මේ අවුරුදු 2ක් තිස්සේ 80x 2ක්. ලංකාවට වැඩ 160 වෙලා නේ

    පච කොටාට තමන්ට තියෙන මේ අගනා අවස්ථාව පාවිච්චි කරන්න දන්නෙත් නැහැ
    එක්කෝ අගමැටි ට තමන්ගේ පිරිස මෙහෙයවලා වැඩ ගන්න දන්නෙත් නැහැ

    මුන් ටික කරන්නේ දියවන්නාවේ බත් කන එක විතරයි ද

    එහෙම නැත්නම් අර එක එකා දවසක් දෙකක් ඇතුලට දාල උන් නිදොස් කොට නිදහස් කරලා සංදර්ශනයක් දාන්න විතරද ?
    ගෝඨාභය එළියේ, මහින්ද එළියේ, නාමල් එළියේ, රනිල් එළියේ එකෙක් දෙන්නෙක් ඇතුලට දවසක් කීපයක් දාල පොඩි ආතල් එකක් මහජන ගෙම්බෝන්ට දෙනවා

    රටට එන විදේශකයින්ට කිසිම අලුත් පහසුකමක් නැහැ
    එයාපෝට් එකෙන් එනවා
    එළියේ ඉන්න බෝයි කෙනෙක්ට අහුවෙනවා
    බස් වල යනවා
    අඩුගානේ උන්ට යන්න වැසිකිලි හදල දෙනවද?
    එයාපෝට් එකේ කොලයක් ගන්න තැනක් තියෙනවද රටේ යන්න ඕන තැන් පෙන්නලා
    එනකොටම බෝතල් ගන්න එක තමයි තියෙන්නේ

    රටේ වියාපරිකයින් හිටියේ නැත්නම් මේකත් ගොන් රටක්
    කොළඹ කලින් හිටපු එවුන් බිල්ඩින් ටිකක් හදන්න දීලා, හමුදා මුලස්ථානය පැළවත්ත ට ගෙනිහින් නොතිබෙන්න කොළඹ අදත් කසී කබල්

    ආණ්ඩුවට මේ ඉන්න 159න් කොච්චර වැඩක් කරන්න පුලුවන්ද ?
    දිට්වා ඇවිත් දැන් අවුරුද්දක් තවම මිනිස්සු කුඩාරම් වල ඉන්නවා
    පාරවල් හදපු නැති මලිමාවට චන්දෙ නොදීපු ගම් තියෙනවා
    ගල් පෙරලිච්ච පාරවල්

    images
    159 ma control karanne 3% k wani full timmer jepponta ona widiyata nam? Rate bahuthareta sorry
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113
    159 ma control karanne 3% k wani full timmer jepponta ona widiyata nam? Rate bahuthareta sorry

    ඒ වුනාට බලපං මිනිස්සුන්ගෙන් වියදම ගැන අහලා තමයි මාලිමා අාණ්ඩුව බඩු වල ගණන් වුනත් වැඩි කරන්නේ..අන්න ඒ වෙනසට තමයි අපි කැමති...❤️👌

    xEOt4c3.jpeg
     
    • Like
    Reactions: KDH and chathu05

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    මහින්ද 114ක් තියන් යුද්දේ කරා,
    රනිල් තනි සීට් එකෙන් අවිත පනත් 34 ක් විතර සම්මත කරගත්තා.

    පාපිසි 159 තිබිලත් මුන්ට තාම පාලමක් හදගන්න බරුව තටමනව
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    192
    358
    63
    Malabe
    අනුරගේ ආණ්ඩුව ඇරුනම මහින්දගේ අන්තිම ආණ්ඩුවටයි ඊට පස්සේ ආපු ගෝටගේ ආණ්ඩුවටයි විතරයි JR ගේ කාලෙන් පස්සේ ලංකාවේ මිනිස්සු තුනෙන් දෙකක් පාර්ලිමේන්තුවේ දුන්නේ.
    මහින්දගේ අන්තිම ආණ්ඩුවේ අන්තිම කාලෙදිත් ඔය දැන් අනුර පාර දිගට කටවුට් ගහනවා වගේ කටවුට් ගැහුවා.
    මහින්දගේ අන්තිම ආණ්ඩුවේ හිටපු අය හිතන් හිටියේ ජිවිත කාලෙටම ආයේ මේ ආණ්ඩුව වට්ටන්න බෑ කියල. ( එහෙම හිතපු එකට ඒකාලේ අඩු ගානේ යුද්දේ දින්නනේ රට සංවර්ධනය කරානේ කියලා පොඩ්ඩක් හරි සාදාරණ හේතු තිබ්බා. දැන් වගේ නෙවේ.)
    මොකක් හරි හේතුවක් නිසා ලංකාවේ තුනෙන් දෙක හම්බෙන ආණ්ඩු ඉක්මනට ගෙදර යන්නේ ආයේ හිතාගන්න වත් බැරි විදිහකට.
     
    • Like
    Reactions: KDH and neyohk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    159 thawa thawa nanne gov service wala inna horu hurathal kara kara indala...

    Uddachchakamata return will soon