Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නුවර එළිය Trip Advice + Hotel Offers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි ප්ලෑන් එකක් තියනවා වයිෆ් එක්ක මැයි මාසෙ දවස් 5ක් විතර නුවර එළිය පැත්තෙ රවුමක් දාන්න. අතර මැද්දෙ පොඩ්ඩක් ඇවිදින්න වගේම හොඳ හෝටලේක දෙකක නවතින්නත් එක්ක.

දැනට හිතන් ඉන්නෙ මෙහෙමයි. මුල් දවසෙ ඇල්ල පැත්තෙ ගිහින් 98 Acres එකේ නැවතිලා දවසම ඒකෙ ගත කරන්න. පහුවෙනිදට ඒ පැත්තෙ පොඩි තැනක නැවතිල 9 Arches bridge සහ තව බලන්න තියන තැන් මොනවහරි ඇවිදලා නුවර එළියට එන්න. ඒ අතරේ එක දවසක් වගේ එහෙත් මොකක් හරි හොඳ හෝටලේක නවතින්න තමයි ප්ලෑන් එක.ලොකුවට ඇවිදින්න අදහසකුත් නෑ

මට මෙන්න මේ දේවල්වලට ඔයාලගෙ අදහස් සහ උදව් ඕනෙ.

ඇල්ල පැත්තෙ(98 )වලට කිට්ටුව බලන්න තියන තැන් මොනවද?

Nine Arches Bridge බලන්න යනවනම් කොයි වෙලාවටද හොඳම?

ඇල්ලෙ සහ නුවර එළියෙ තියන කෑම හොඳ බජට් හොටෙල්ස් මොනවද? FB නම් වැඩිය හොඳයි

තවම මැයි මාසෙට ක්‍රෙඩිට් කාර්ඩ් ඔෆර්ස් වැටිලා නෑ පේන විදියට. මැයි මාසෙට සාමන්‍යයෙන් hotel ඔෆර්ස් එනවද?(e.g. 98 acres, grand hotel, Jetwing, araliya)

Offers එනවනම් කොයි කාලෙ වගේ ද?

Couple එකකට මොනවහරි බලන්න යන්න තැනක් ඇල්ල,නුවර එළිය පැත්තෙ මීට අමතරව තියනවනම් ඒකත් දාන්න

[QUOTE="ගඟුල, post: 29670821, member: 502964"] පොඩි ප්ලෑන් එකක් තියනවා වයිෆ් එක්ක මැයි මාසෙ දවස් 5ක් විතර නුවර එළිය පැත්තෙ රවුමක් දාන්න. අතර මැද්දෙ පොඩ්ඩක් ඇවිදින්න වගේම හොඳ හෝටලේක දෙකක නවතින්නත් එක්ක.:love: දැනට හිතන් ඉන්නෙ මෙහෙමයි. මුල් දවසෙ ඇල්ල පැත්තෙ ගිහින් 98 Acres එකේ නැවතිලා දවසම ඒකෙ ගත කරන්න. පහුවෙනිදට ඒ පැත්තෙ පොඩි තැනක නැවතිල 9 Arches bridge සහ තව බලන්න තියන තැන් මොනවහරි ඇවිදලා නුවර එළියට එන්න. ඒ අතරේ එක දවසක් වගේ එහෙත් මොකක් හරි හොඳ හෝටලේක නවතින්න තමයි ප්ලෑන් එක.ලොකුවට ඇවිදින්න අදහසකුත් නෑ:rolleyes: මට මෙන්න මේ දේවල්වලට ඔයාලගෙ අදහස් සහ උදව් ඕනෙ.:nerd::nerd: [LIST] [*]ඇල්ල පැත්තෙ(98 )වලට කිට්ටුව බලන්න තියන තැන් මොනවද?:nerd: [*]Nine Arches Bridge බලන්න යනවනම් කොයි වෙලාවටද හොඳම? [*]ඇල්ලෙ සහ නුවර එළියෙ තියන කෑම හොඳ බජට් හොටෙල්ස් මොනවද? FB නම් වැඩිය හොඳයි [*]තවම මැයි මාසෙට ක්‍රෙඩිට් කාර්ඩ් ඔෆර්ස් වැටිලා නෑ පේන විදියට.:( මැයි මාසෙට සාමන්‍යයෙන් hotel ඔෆර්ස් එනවද?(e.g. 98 acres, grand hotel, Jetwing, araliya) [*]Offers එනවනම් කොයි කාලෙ වගේ ද? [*]Couple එකකට මොනවහරි බලන්න යන්න තැනක් ඇල්ල,නුවර එළිය පැත්තෙ මීට අමතරව තියනවනම් ඒකත් දාන්න:love::love: [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom