පොඩි ප්ලෑන් එකක් තියනවා වයිෆ් එක්ක මැයි මාසෙ දවස් 5ක් විතර නුවර එළිය පැත්තෙ රවුමක් දාන්න. අතර මැද්දෙ පොඩ්ඩක් ඇවිදින්න වගේම හොඳ හෝටලේක දෙකක නවතින්නත් එක්ක.
දැනට හිතන් ඉන්නෙ මෙහෙමයි. මුල් දවසෙ ඇල්ල පැත්තෙ ගිහින් 98 Acres එකේ නැවතිලා දවසම ඒකෙ ගත කරන්න. පහුවෙනිදට ඒ පැත්තෙ පොඩි තැනක නැවතිල 9 Arches bridge සහ තව බලන්න තියන තැන් මොනවහරි ඇවිදලා නුවර එළියට එන්න. ඒ අතරේ එක දවසක් වගේ එහෙත් මොකක් හරි හොඳ හෝටලේක නවතින්න තමයි ප්ලෑන් එක.ලොකුවට ඇවිදින්න අදහසකුත් නෑ
මට මෙන්න මේ දේවල්වලට ඔයාලගෙ අදහස් සහ උදව් ඕනෙ.

- ඇල්ල පැත්තෙ(98 )වලට කිට්ටුව බලන්න තියන තැන් මොනවද?

- Nine Arches Bridge බලන්න යනවනම් කොයි වෙලාවටද හොඳම?
- ඇල්ලෙ සහ නුවර එළියෙ තියන කෑම හොඳ බජට් හොටෙල්ස් මොනවද? FB නම් වැඩිය හොඳයි
- තවම මැයි මාසෙට ක්‍රෙඩිට් කාර්ඩ් ඔෆර්ස් වැටිලා නෑ පේන විදියට.
මැයි මාසෙට සාමන්යයෙන් hotel ඔෆර්ස් එනවද?(e.g. 98 acres, grand hotel, Jetwing, araliya) - Offers එනවනම් කොයි කාලෙ වගේ ද?
- Couple එකකට මොනවහරි බලන්න යන්න තැනක් ඇල්ල,නුවර එළිය පැත්තෙ මීට අමතරව තියනවනම් ඒකත් දාන්න

Last edited: