නුවර කලිසම් ගලවන මැර කල්ලියක්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy

    සිසු සිසුවියන් බරපතළ ගැටලුවක

    පාසල් සිසුන් බියගන්වා ඔවුන්ගේ මුදල් හා වටිනා දේපොළ කොල්ල කන ගැටවර මැර කල්ලි කිහිපයක් මහනුවර නගරයේ ක්‍රියාත්මක වෙමින් තිබේ.

    පොලිස් හා ආරක්ෂක අංශ නිලධාරීන් බව කියමින් පාසල් සිසුන්ගේ මුදල් පසුම්බි සහ පොත් බෑග් පරික්ෂා කර ඒවාහි ඇති මුදල් හා ජංගම දුරකථන වැනි දේ බලහත්කාරයෙන් ලබාගන්නා මෙම කණ්ඩායම් සම්බන්ධව පොලිසියටද පැමිණිලි ඉදිරිපත්ව ඇත.

    පොලිසියට දැනුම් දුන්නහොත් බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට මුදල් පැහැර ගැනීම සිදුකරන පුද්ගලයන් සිසුන්ට තර්ජනය කර තිබෙන අවස්ථාද වාර්තා වී තිබෙන අතර ඔවුන්ට ඇති බිය හේතුවෙන් මෙම සිද්ධීන්ට මුහුණ පෑ සිසුන් බහුතරයක් මේ පිළිබඳව පැමිණිලි නොකරන බවද සඳහන්ය.

    විශේෂයෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන සිසු සිසුවියන්ගේ මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන මෑතකදී පාසල් හැරගිය දරුවන් මෙම කොල්ලකරුවන්ගේ ඉලක්ක බවට පත්ව ඇති අතර සිසුන් ඇඳ පැලඳ සිටින කලිසම්, පාවහන්, අත්ඔරලෝසු පවා පැහැරගැනීම් පිළිබඳවද පසුගිය සමයේ අනාවරණය විය.

    මීට අමතරව මහනුවර වැව රවුම, මාතලේ දුම්රිය මාර්ගය හා උඩවත්ත කැලේ ප්‍රදේශවලදී සිසුන් හා තරුණ පෙම්වතුන් බියගන්වා ඔවුන් සතු මුදල් කොල්ලකෑමේ සිදුවීම් මේවන විට ඉහළ ගොස් තිබේ.

    එමෙන්ම හදිසි ඇමැතුමක් ලබාගැනීම සඳහා කාන්තාවන්ගෙන් ජංගම දුරකථන ඉල්ලාගෙන එය නොදී පලායන කණ්ඩායමක්ද මේ වන විට මහනුවර නගරයේ සැරිසරයි.

    මෙලෙස රැගෙන යන ජංගම දුරකථන කෑලිවලට විකිණීම හේතුවෙන් ඒවා යළි සොයා ගැනීම අපහසු වී තිබෙන බව පොලිසිය කියා සිටී.

    sause : https://www.aruna.lk/පාසල්-සිසුන්ගේ-කලිසම්-ගල/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891

    Sakkili pakkunta kana podi wenna gahanna ona. Heluwen thiyala dimi gotu danna ona ponnayonta.

    Okun tama itn tiktok ekey rangana pakeerla tika tawa tika kaalekin
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,481
    36,429
    113
    මැදමහනුවර
    dFfLIS8.gif
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සුද්දෝ ඇරපුවා කලවම් වෙච්චා දැන් තමයි එලියට එන්නේ 😂 රෑට කන්දක බඩගෑවත් සත්තු දෙන්නෙක් තුන් දෙනෙක් එලා ගන්න පුළුවන් යකෝ සල්ලි හම්බ කරන්න ඕන තරම් ක්‍රම තියෙන්නේ නුවර 😂
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    නිලමෙලා ටිකට ගිය කලක්
    ඉස්සර ඉදන් තිබුණා බන් රේල් පාරේ
    පොන්න පොලිසියක්නේ ඉන්නේ නුවර
    වැඩක් නෑ කතා කරලා

    ඉස්කොල පොඩි එවුන්ට drug deal කරනවා පොලිසිය පිටිපස්සෙම, LOL
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    Sakkili pakkunta kana podi wenna gahanna ona. Heluwen thiyala dimi gotu danna ona ponnayonta.

    Okun tama itn tiktok ekey rangana pakeerla tika tawa tika kaalekin
    Sakkili pakkunta kana podi wenna gahanna ona. Heluwen thiyala dimi gotu danna ona ponnayonta.

    Okun tama itn tiktok ekey rangana pakeerla tika tawa tika kaalekin
    අනිවා!!

    ඉස්සර ඉදන් තිබුණා බන් රේල් පාරේ
    පොන්න පොලිසියක්නේ ඉන්නේ නුවර
    වැඩක් නෑ කතා කරලා

    ඉස්කොල පොඩි එවුන්ට drug deal කරනවා පොලිසිය පිටිපස්සෙම, LOL
    දැන්නම් රටේම පොලීසියෙ බාගෙකටත් වැඩිය ඉන්නෙ පොන්නයො බන්.
    නිලදාරි මහත්වරු අඩුයි!

    අනික පොලීසියෙ උන්ගෙ ප්‍රදානම ජොබ් එක දේශපාලනේ කරන පොන්න හොරු ආරක්ශා කිරීම වෙලානෙ.
    ------ Post added on Oct 18, 2022 at 9:43 PM
     
    • Like
    Reactions: HYBRIDPC

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    හැංගිලා ඇත්තේ දැන්
    අපිනම් දන්නේ නෑ ඕවා
    උබයි @Amathi Putha, @batmanTES, @B.Chat නුවර පැත්තේ නේද,

    මම හිතන් හිටියේ නුවර ඉන්නේ වැදගත් එවුන් කියලා බලාගෙන යද්දි මුන් පල්ලෙහා පැත්තේ උන්ටත් වැසිය හපන්නේ බන් 🤨
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    ඉස්සර ඉදන් තිබුණා බන් රේල් පාරේ
    පොන්න පොලිසියක්නේ ඉන්නේ නුවර
    වැඩක් නෑ කතා කරලා

    ඉස්කොල පොඩි එවුන්ට drug deal කරනවා පොලිසිය පිටිපස්සෙම, LOL
    rail pare, sudharmarame paththe ehemath oya case eka. minissu adu parawal wala issarath thibuna
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113

    සිසු සිසුවියන් බරපතළ ගැටලුවක

    පාසල් සිසුන් බියගන්වා ඔවුන්ගේ මුදල් හා වටිනා දේපොළ කොල්ල කන ගැටවර මැර කල්ලි කිහිපයක් මහනුවර නගරයේ ක්‍රියාත්මක වෙමින් තිබේ.

    පොලිස් හා ආරක්ෂක අංශ නිලධාරීන් බව කියමින් පාසල් සිසුන්ගේ මුදල් පසුම්බි සහ පොත් බෑග් පරික්ෂා කර ඒවාහි ඇති මුදල් හා ජංගම දුරකථන වැනි දේ බලහත්කාරයෙන් ලබාගන්නා මෙම කණ්ඩායම් සම්බන්ධව පොලිසියටද පැමිණිලි ඉදිරිපත්ව ඇත.

    පොලිසියට දැනුම් දුන්නහොත් බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට මුදල් පැහැර ගැනීම සිදුකරන පුද්ගලයන් සිසුන්ට තර්ජනය කර තිබෙන අවස්ථාද වාර්තා වී තිබෙන අතර ඔවුන්ට ඇති බිය හේතුවෙන් මෙම සිද්ධීන්ට මුහුණ පෑ සිසුන් බහුතරයක් මේ පිළිබඳව පැමිණිලි නොකරන බවද සඳහන්ය.

    විශේෂයෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන සිසු සිසුවියන්ගේ මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන මෑතකදී පාසල් හැරගිය දරුවන් මෙම කොල්ලකරුවන්ගේ ඉලක්ක බවට පත්ව ඇති අතර සිසුන් ඇඳ පැලඳ සිටින කලිසම්, පාවහන්, අත්ඔරලෝසු පවා පැහැරගැනීම් පිළිබඳවද පසුගිය සමයේ අනාවරණය විය.

    මීට අමතරව මහනුවර වැව රවුම, මාතලේ දුම්රිය මාර්ගය හා උඩවත්ත කැලේ ප්‍රදේශවලදී සිසුන් හා තරුණ පෙම්වතුන් බියගන්වා ඔවුන් සතු මුදල් කොල්ලකෑමේ සිදුවීම් මේවන විට ඉහළ ගොස් තිබේ.

    එමෙන්ම හදිසි ඇමැතුමක් ලබාගැනීම සඳහා කාන්තාවන්ගෙන් ජංගම දුරකථන ඉල්ලාගෙන එය නොදී පලායන කණ්ඩායමක්ද මේ වන විට මහනුවර නගරයේ සැරිසරයි.

    මෙලෙස රැගෙන යන ජංගම දුරකථන කෑලිවලට විකිණීම හේතුවෙන් ඒවා යළි සොයා ගැනීම අපහසු වී තිබෙන බව පොලිසිය කියා සිටී.

    sause : https://www.aruna.lk/පාසල්-සිසුන්ගේ-කලිසම්-ගල/
    next month idan ranilge economy model eka wada wei ita passe unge wenas prathipathi nisa goda yanawa
    iwasala hitu
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කිරියේ ඉන්න උන් එකතු කරන් ආගමික පොලීසියක් වගේ හදන් ඕකුන් මට්ටු කරපන්.
     
    Similar threads