නුවර කස්ටියගෙන් හෙල්ප් 1ක්..!!
මචංලා, මේ දවස් වල නුවරට වහිනවද..? අපේ එඋන් වගයක් නුවර ට්‍රිප් එකක් දාගෙන තියෙනවා වීකෙන්ඩ් එකේ.. so climate eka poddak danaganna oni...!
අනික මචංලා නුවර කිට්ටුව නවතින්න තැනක් කියපල්ලකො..!! චාටර් නැති බජට් තැනක්..!! around 2000/= wage..!!
තියෙනවනම් තියෙන තැනයි පුලුවන්නම් කන්ටැක්ට් නම්බර් එකයි දාපන්කො..!!
මචංලා, නුවර ඉඳන් බහිරව කන්දට යන්නෙ කොහොමද...?

Last edited: