නුවර කේස් එකක් යනවද?

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උට මොකක්හරි පට්ටමක් හම්බ වෙලා රතිඥ්ඥා දාන්ඩ ඇති.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උට මොකක්හරි පට්ටමක් හම්බ වෙලා රතිඥ්ඥා දාන්ඩ ඇති.
    පට්ටා ගදයි බන්.. මම නිහාල්ස් ගියා බෝතලයක් ගෙන්න. එනකොට මම හිතුවේ වාහනේ පිච්චෙනවා කියලා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උගේ ගේ ලග පට්ටා වෙඩි බහෙත් ගදයි.. ඩිෆෙන්ඩර් දෙකත් පාරේ.. මම හිතුවේ කෙලොගෙන කියලා.
    උන්ගෙ පක්ෂෙ තනතුරු මාරු වෙනවනෙ මේ දවස්වල,ඇමති පට්ටම් එහෙමත් වෙනස් කරන කතාවක් ඇහුන ඌට බරසාර එකක් ලැබෙන්ඩ ඇති..
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    e44e7b78-ebd1-4f56-9bc0-6be99912c5bb.png
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උන්ගෙ පක්ෂෙ තනතුරු මාරු වෙනවනෙ මේ දවස්වල,ඇමති පට්ටම් එහෙමත් වෙනස් කරන කතාවක් ඇහුන ඌට බරසාර එකක් ලැබෙන්ඩ ඇති..
    ඒක වෙන්ඩ ඇති.. ඒ යකා ඒ ගෙදර ඉන්න වෙලවක්නම් නැ. MSD උන් තමා ඉන්නේ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ඕකා මැරෙන්නේ හන්තානේ කුකුල් කොටුව ගැහුවට පස්සේ.. ඔන්න බලපන්කො.. එතකන් ඕකා මැරෙන්නේ නැ,,

    mokakda e seen eka? campus dormitory ekakda?
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    mokakda e seen eka? campus dormitory ekakda?
    ඒ S.B. කාරයගේනේ.. එකට් පරිසර කෙස් දාලා නැවැත්තුවා. මේ පකයා ඊයෙ පෙරේදා පේපර් එකක් දාලා තිබ්බා හන්තානෙන් අක්කර 2400ක් බයිරහා එකට දෙන්න කුකුල් ෆාම් එකකට. මිනිහගේ ඉඩම් වගයකුත් ඔතන තියනවා.