නුවර ගමනට පැයයි

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    highway wagema yuddetath mul wune UNP eka.
    bayyo karapu deyak nehe.

    අනේ බන් වැදගත් විදිහට කරුණු දක්වල දෙයක් කියන නැත්තන් thread spam කරන නැතුව හිටපන් උබ හැම thread එකක්ම spam කරනවා ..

    මට ඔය පක්ෂ මගුල් වැඩක් නෑ කව්රු කරත් හරි නං හරි වැරදි නං වැරදි ..

    අනික ඔය හදන ඒවා කගේ කාලේ කරත් උන්ට වැදගෙන ඉන්න යන්න ඕනේ නෑ .. ඒවා කරන තමා උන්ව පත් කරන්නේ එක තමා උන්ගේ රස්සාව .. කරනේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ..
    උන්ගේ රස්සාව කරන නැත්තන් අයින් කරලා දන්නා ඕනේ කව්රු උනත් මොන පක්ෂේ උනත් එච්චරයි ..
    උබල ගෙයක් හදන බාස් කෙනෙක්ට දීලා උ වැඩේ කරන නැත්තන් අස් කරලා දනවයි .. උ හොදට වැඩේ කරානං උගේ ගාන දීලා හොදයි කියනව මිසක් වැදගෙන ඉන්න යන නැනේ
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0

    bayyanta amaruyi thamayi aththa kiayana kota.
    ridunata karanna deyak nehe puthe.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :yes:
    මහින්ද මැදමුලනෙන් සල්ලි ගේන්නෙත් නෑ රනිල් උගෙ ගෙදරින් සල්ලි ගේන්නෙත් නෑ. ඔය හැම දේම කෙරෙන්නෙ මහජන මුදලින්. :)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    bayyanta amaruyi thamayi aththa kiayana kota.
    ridunata karanna deyak nehe puthe.

    අනේ බන් අඩු ගානේ කියවල හිටපන්දාන්න කලින් .. මම ඔය එකෙක්ගේ පැත්තෙවත් නෑ .. වැරදි එකට වැරදි කියනව මිසක් ..

    රනිල් ගේ කාලේ ඕක හදන එකත් හොදයි .. මහින්දගේ කාලේ කලින් එක හදපු එකත් හොදයි ..
    උ එකෙන් වමට ගැහුවනන් වැරදි .. රනිලුත් දැන් ඕකෙන් වමට ගැහුවොත් උත් වැරදි
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0

    අනේ බන් අඩු ගානේ කියවල හිටපන් දන්නා කලින් .. මම ඔය එකෙක්ගේ පැත්තෙවත් නෑ .. වැරදි එකට වැරදි කියනව මිසක් ..

    රනිල් ගේ කාලේ ඕක හදන එකත් හොදයි .. මහින්දගේ කාලේ කලින් එක හදපු එකත් හොදයි ..
    උ එකෙන් වමට ගැහුවනන් වැරදි .. රනිලුත් දැන් ඕකෙන් වමට ගැහුවොත් උත් වැරදි

    PONIL SRI LANKAWE YAHAPATHA WENUWEN KARAPU WEDA 05 K KIYAPANKO MATA PODDAK DENA GANNA.
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0

    අනේ බන් අඩු ගානේ කියවල හිටපන්දාන්න කලින් .. මම ඔය එකෙක්ගේ පැත්තෙවත් නෑ .. වැරදි එකට වැරදි කියනව මිසක් ..

    රනිල් ගේ කාලේ ඕක හදන එකත් හොදයි .. මහින්දගේ කාලේ කලින් එක හදපු එකත් හොදයි ..
    උ එකෙන් වමට ගැහුවනන් වැරදි .. රනිලුත් දැන් ඕකෙන් වමට ගැහුවොත් උත් වැරදි

    ketiyen dapan mchn.
    bayya hari moka hari.
    apitath wena weda tiyenawa.
     
    • Like
    Reactions: roma3547

    belek

    Member
    Jul 2, 2015
    6
    0
    0
    bayyo kiyanne nikanda.
    highway hadana hati unp ewungenwath igena ganin.

    LANKAWE COMPANY WALATA 2014 CONTRACT DUNNA 2015 CHINA WALATA
    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (3) විවෘත කළේය. ඒ වෙනුවෙන් අද කඩවත පුවක්වැටියේදී මුල්ගල් තැබිණි. චීනයේ ශ්‍රී ලංකා තානාපති එජාප මහ ලේකම් කබීර් හෂීම් හා මහාමාර්ග ඇමැති එරාන් වික්‍රමරත්න යන මහත්වරුද එහි වූහ.
    :P:P:P:P:P:lol::lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රටකට ජාතක ප්‍රතිපත්ති වල වටිනාකම මේක තමා. ආණ්ඩු මාරු වුනත් සැලසුම් කරපු දේවල් ඒ විදියට වෙන්න ඕනෙ. අරුං පටන් ගත්ත නිසා අපි නවත්තනවා කියලා කලොත් හබක්. මහින්දලා පටන් ගත්ත නුවර කොලඹ Expressway (Highway කියන වචනෙ වැරදි)එක රනිල්ලා කරගෙන යන එක හොඳයි. :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කලින් ගැහුවේ මහා රජායි , බැසිලයයි , ඇමතියි විතරයි
    දැන් යන විධිහට , ඉ හා සමානව මුල් පුටු ටිකයි , පළාතේ මහා ඇමතියි , නියෝජ්‍ය ඇමැතියි , උගේ ලේකමුයි .සම්බන්ධිකරණ ලේකමුයි , අදාළ ප්‍රාදේශීය සභාවේ , සභාපත්යි , උගේ ලේකමුයි , උගේ ද්රයිවරුයි , සිට මේසන් බාස් දක්වා ගැසීමට නියමිතයි
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    PONIL SRI LANKAWE YAHAPATHA WENUWEN KARAPU WEDA 05 K KIYAPANKO MATA PODDAK DENA GANNA.

    වහල්ලු දන්න රනිල්

    රනිල් වික්‍රමසිංහ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යවරයාව සිටි කාලයේ දී සැගවුනු තරුණ කුසලතා ඔපවත් කිරීම සදහා මහරගම තරුණ මධ්‍යස්ථානයත් බෙල්වුඩ් සෞන්දර්‍ය ගම්මානයත් ඇති කිරීම.

    විද්‍යාපීඨ මගින් ගුරුවරුන් පුහුනු කිරීම

    අන්තර්ජාලය මෙරටට හඳුන්වා දීම

    කොග්ගල වෙළද කලාපයත් හොරණ, වතුපිටිවල, මීරිගම, පොල්ගහවෙල, අවිස්සාවේල්ල ආදී ස්ථානවල කර්මාන්තපුරයන් ආරම්භකිරීම.

    ජාතික පාසල් ක්‍රීඩා ආරම්භ කිරීම. (රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන යෞවන කටයුතු හා මිනිස් බල අමාත්‍යවරයාව සිටි කාලයේදී )

    පාසල් උදෙසා ලෝකයේ නූතන ක්‍රම උපායන්ට අනුව පරිගණක සහ රූපවාහිනී තාක්ෂණය හදුන්වාදීම.

    මහරගම ජාතික අධ්‍යාපන පීඨය ද අධ්‍යාපන පරිපාලන සේවය ද අධ්‍යාපන විද්‍යාපීඨ ද හදුන්වා දෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිම්වලලු පුළුල් කිරීම.

    ඉතිහාසයේ පළමු වතාවට ඍණ අගයක් ගත් ආර්ථිකය නැවත නගා සිටුවීම. ( දෙවසරක් තුල ආර්ථික වර්ධන වේගය 5.6% දක්වා ඉහළ නැංවීම )

    රාජ්‍ය ආයතනවල වියදම් සීමාකිරීම හා දැඩි මූල්‍ය විනයක් පවත්වා ගැනීම.

    අත්‍යාවශ්‍ය භාණ්ඩ සමහරක මිල අඩුකිරීම හා සෙසු භාණ්ඩවල මිල පාලනය කිරීම.
    පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ඇතිකිරීම.

    සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් යුද්ධය නතර කිරීම. ( මෙම සාම ගිවිසුම නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙකඩ විය. මෙම කාල සීමාව තුල එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විවාහ දිවියට එලඹීමත් යුධ මානසිකත්වයෙන් මිදීමත්, ලෝකය ඔවුන්ට විවෘත වීමත් එල්.ටී.ටී.ඊ. සංවිධානය කඩා වැටීමට හේතු වූ බව එහි නායකයින් පසුව පවසා තිබුණි. )

    උතුර දකුණ යා කෙරෙන ඒ-9 මාර්ගය විවෘත කිරීම.

    ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම විදේශ ආධාර තොගය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිවීම.

    ශ්‍රී ලංකාවම ආවරණයවන යෝධ සංවර්ධන ව්‍යාපෘති 64 ක් තුලින් වේගවත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා සැලසුම් සකස්කර ආධාර ද සොයා ගැනීම.

    ග්‍රාමීය තාරුණ්‍ය ශක්තිමත් කිරීම සදහා යොවුන් සේනාංකය ඇති කිරීම.

    සමුද්‍රා ප්‍රහාරක යාත්‍රාව ඇමරිකාවෙන් ලංකාවේ නාවුක හමුදාවට ලබාගැනීමට කටයුතු කිරීම

    ජාතික යොවුන් පෙරමුණ පක්ෂය තුල ස්ථාපිත කර යොවුන් කදවුරු තුලින් තරුණ හැකියාවන් සහ තරුණ ගැටළු හදුනාගැනීමට කටයුතු කිරීම.

    රටේ ඇතුලේ යුධ අපරාද සම්බන්දයෙන් විදේශ රටවල් වලට පරීක්ෂණ කිරීමට එවකට තිබුණු රෝම ගිවිසුමට අත්සන් නොකිරීම...

    ඔන්න රනිල්ගේ වැඩ.
     
    • Like
    Reactions: පොඩ්ඩා