නුවර තට්ටයෙක් ගේම ඉල්ලයි..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,258
    34,894
    113
    තට්ට මුදලාලි කෙනෙක් නිළමෙ මුදලාලිගේ පලු අරියි
     
    • Like
    Reactions: lilman

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අහ් වහල්‍ ජෙපි පොන්ස්..මොකෝ නැති ප්‍රශ්ණ දැන් මවන්නේ මාලිමාවට වැඩ බැරිද?😹😹😹
     
    • Haha
    Reactions: Candid-B

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ම්ම්ම්... දෙකට නැමීගෙන ගිහින් අස්ගිරි-මල්වතු සමාව ගන්නවා pending
    අනේ සාධු ආයේ එක එක ඒවා කියන්නේ නැහැ
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,148
    54,899
    113
    Colombo
    අහ් වහල්‍ ජෙපි පොන්ස්..මොකෝ නැති ප්‍රශ්ණ දැන් මවන්නේ මාලිමාවට වැඩ බැරිද?😹😹😹

    2048 කොරනකම් බලන් හිටපු එකෙක් දෙන ටෝක් :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    2048 කොරනකම් බලන් හිටපු එකෙක් දෙන ටෝක් :lol:

    2048 කොරනකන් බලන් ඉන්න ඕනනම් තොපි වගේ වහල් බයි ජෙප්පෝ රනිල්ට චන්දේ දෙන්න ඵපැයි..😹😹😹

    හොඳට බලන් හිටපං තොට උකෝල ගන්නේ ඉස්සරහට..😹😹😹😹😹😹
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,266
    6,789
    113
    East Blue (Goa Kingdom)
    53 sec වෙනකන් බැලුව
    තව බලන්න දෙයක් නැහැ
    කොහෙන් කඩා පාත් මහා නායක කියන්නේ , කියවපන් ගිහින් පරිනිබ්බාන සුත්තය ,

    මොකෙක් හරි එකෙක් කුලේ බලනවා නම් උපසම්පදා කරන්න ඌ බෞද්ද භික්ෂුවක් නෙමේ ,

    එහෙම බෞද්ධ නොවන උන් බුදු හමුදුරුවොන්ගේ වම් දන්තධාතූ ව උන්ගේ අතට ගත්තේ අද ඊයේ නෙමේ අවුරුදු 300 කට විතර කලින් .

    එක එක උන් රජ වෙලා හිටපු උන් හදපු මහා නායක මගුල් බුදු සාසනේ දේවල් නෙමේ .

    කුලේ බලන උන් බෞද්ධ භික්ෂු වෙන්නේ නැහැ .
     
    Last edited:
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,148
    54,899
    113
    Colombo
    53 sec වෙනකන් බැලුව
    තව බලන්න දෙයක් නැහැ
    කොහෙන් කඩා පාත් වෙච්ච උන්ද මහා නායක කියන්නේ , කියවපන් ගිහින් පරිනිබ්බාන සුත්තය ,

    මොකෙක් හරි එකෙක් කුලේ බලනවා නම් උපසම්පදා කරන්න ඌ බෞද්ද භික්ෂුවක් නෙමේ ,

    එහෙම බෞද්ධ නොවන උන් බුදු හමුදුරුවොන්ගේ වම් දන්තධාතූ ව උන්ගේ අතට ගත්තේ අද ඊයේ නෙමේ අවුරුදු 300 කට විතර කලින් .

    එක එක උන් රජ වෙලා හිටපු උන් හදපු මහා නායක මගුල් බුදු සාසනේ දේවල් නෙමේ .

    කුලේ බලන උන් බෞද්ධ භික්ෂු වෙන්නේ නැහැ .

    මල්වතු,අස්ගිරි සෙට් එක කුලේ බලනව.මම දැක්ක සෙට් එක ඉන්න තැනක ඒ ඩබලට උස පුටු ඉඳගන්න දීල තිබ්බ...
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,106
    22,193
    113
    ගම මහනුවරයි
    hq720.jpg