නුවර ත්‍රීවීල් මාෆියාව

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Apoo eeya nuvara ochchara chora da...
    living life here bro...get out from that shit place...CMB 7 is such a gem compare to that...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    Pickme uber ඇරෙන්න පාක් වල කාලකන්නි වෙන කාඩ වේසිගෙපුතාලගෙ ත්‍රීවිල් වල යන්න පිස්සුද බං ? ඔය කාලකන්නි හුත්තලා බඩගින්නෙ මැරෙන්න අරින්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Kandy matath set na ban.. parawal amuthui.. ara post office eka issaraha paare iri wath naha... policiya hariye park karanna thenak naha.. ehen mehen kandu.. samahara than wala anshaka 90ta wangu..
    epa wena gamanak thama Nuwara yanawa kiyanne
     
    • Haha
    Reactions: Solo Rider

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    ජිවිතේට කවදාවත් ටුක්ටුක් වල නම් ගිහින් නෑ නුවර ටවුන් එකේ.

    ඉන්න තරමක් සක්කිලි ඉන්නෙ කුඩ්ඩො එහෙම. යන්න නම් එපා. ගොඩක් තැන් වලට පයින් යන්න පුලුවන්. නැත්තන් බස් එකක එල්ලියන්.

    පරංගියා කෝට්ටෙ ගියා වගේ බොරුවව වංගු ටිකක් දාල ඔය සක්කිලි එකම තැන වටේ ගිහින් දත ගලවන්න බලන්නෙ.

    හිතපන් උබ කොළබ ඉදන් ඇවිත් ගුඩ්ශෙඩ් එක ගාව ඉදන් මාලිගාව ලගට යන්න ඔනෙ කියල, ගමේ එකෙක් නම් මලාට ඔය ටික ටුක්ටුක් වල බල්ලොන්ට පුක දෙන්නෙ නෑ පයින් යනව නැත්තන් දිගන බස් එකක් එල්ලිලා ගිහින් ජෝයි බෝට් එක ගාවින් බැහැල යනව. සරලයි.
     
    • Like
    Reactions: KandyMalli

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    ude dawasak hadissiye yanna pickme ekak dala langadi, u extra 500k nathuwa enna ba kiwwa, 1300k denna una, 4km ganaka durak town ekata
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Meter තියන එවුන් නුවර ගැන වැඩිය දන්නෙ නැති එවුන්ව වටේ කරකවලා තමයි තැනට අරන් යන්නේ. වන් වේ වන් වේ ගානවා අන්තිමට. පවු මිනිස්සු.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැන් කොලඹ තෙල් නැති කාලේ uber, pick me උන් ඒක cancel කරලා සාමාන්‍ය විදියට දුවන්න කියන එක ඉවරද?
    Uber උන් app එකේ ගානට දුවාවනවද?