නුවර නගරසභාවේ මන්ත්‍රී සෙට් එක.......

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ ත්‍රෙඩ් එකේ හැටියට නං මහනුවර මහා නගර සභාවේ විපක්ෂේ අය බාදා කරලා. විපක්ෂේ ඉන්නේ එජාප. සජප. පොහොට්ටු අයනේ. එහෙම මුන් සහන එන බාධා කරලා නං එලවන්න එපයි
     
    • Like
    Reactions: zid2021 and wpril5

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Disaster Management Unit dead nokara tibba nam😥

    කීයක් හරි ඉතුරු කරගන්න එපායේ පස්ස තියන්න කැබ් ටිකක් ගේන්න ..හා නැද්ද
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මේ ත්‍රෙඩ් එකේ හැටියට නං මහනුවර මහා නගර සභාවේ විපක්ෂේ අය බාදා කරලා. විපක්ෂේ ඉන්නේ එජාප. සජප. පොහොට්ටු අයනේ. එහෙම මුන් සහන එන බාධා කරලා නං එලවන්න එපයි
    සෝමේ ට මහනුවර town එකේ විපක්ෂ කාමරේ විතරම ද තිබුණේ ඔය වැඩේ කරන්න???

    පොඩ්ඩක් fishy නැද්ද?