නුවර පෙරහැරේ කඳුළු කතාවක්

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    හරිම කනගාටුයි හිතට මේව දකිනකොට​. පෙරහැරක උනත් මේ වගෙ දේවල් වෙනවා නම් ඒක හරිම වැරදියි. බුද්ධාගම වෙනුවෙන් කතා කරන සමහරු , බෞද්ධ දර්ශනය තේරුම් ගෙන නැහැ. ලන්කාව වගේ අවිහින්සාව පොඩි කාලෙ ඉදන්ම උගන්වන රටකත් මේව මෙච්චර වෙනවා නම්, අනෙක් රටවල් ගැන මොන කතාද​? මොනව උනත් මේව ගැන සන්වේදි මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි.
     
    • Like
    Reactions: Chathuranga1

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම සත්තු ගෑන ආදරයක් තියෙනවනම් පෙරහරේ යන අලි ගෑන නෙමේ කෑමට මරන හරක්, එලුවො කුකුල්ලු වගේ සත්තු ගෑන බලන්න ඔනේ. දවසට කී දාහක් නම් සත්තු මරනවද. ඒව ගෑන කතා නොකර පෙරහෑරේ යන අලි ගෑන කතා කරන එක තේරුමක් නෑ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    -සිංහයා-;18902358 said:
    මෙතනදි මාත්..පිළිගන්නවා සතාට හිංසාවක් වන වග:(:dull::oo::sorry:

    හරිම කනගාටුයි හිතට මේව දකිනකොට​. පෙරහැරක උනත් මේ වගෙ දේවල් වෙනවා නම් ඒක හරිම වැරදියි. බුද්ධාගම වෙනුවෙන් කතා කරන සමහරු , බෞද්ධ දර්ශනය තේරුම් ගෙන නැහැ. ලන්කාව වගේ අවිහින්සාව පොඩි කාලෙ ඉදන්ම උගන්වන රටකත් මේව මෙච්චර වෙනවා නම්, අනෙක් රටවල් ගැන මොන කතාද​? මොනව උනත් මේව ගැන සන්වේදි මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි.

    :(:(:yes::yes:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ඈත්තටම සත්තු ගෑන ආදරයක් තියෙනවනම් පෙරහරේ යන අලි ගෑන නෙමේ කෑමට මරන හරක්, එලුවො කුකුල්ලු වගේ සත්තු ගෑන බලන්න ඔනේ. දවසට කී දාහක් නම් සත්තු මරනවද. ඒව ගෑන කතා නොකර පෙරහෑරේ යන අලි ගෑන කතා කරන එක තේරුමක් නෑ

    ane manda ban, ubala vage ewun :(
    මේ වගේ සමාජයක සත්ව හින්සනය නැතිම කරන්න අමාරු වෙයි, නමුත් අඩු කරන්න පුලුවන් වෙයි, ඒ වෙනුවෙන් කතා කරනකොට ඇයි කකුලෙන් අදින්නෙ:no:
     
    • Like
    Reactions: waligamaya

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ane manda ban, ubala vage ewun :(
    මේ වගේ සමාජයක සත්ව හින්සනය නැතිම කරන්න අමාරු වෙයි, නමුත් අඩු කරන්න පුලුවන් වෙයි, ඒ වෙනුවෙන් කතා කරනකොට ඇයි කකුලෙන් අදින්නෙ:no:

    just Ignore Him මචන් ....!
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    පෙරහැරේ අලි ගෙනියන එක නම් පට්ටම අමානුෂිකයි.....

    පහලින් තියෙන්නේ එහෙම කියන මුස්ලිම් , ක්‍රිස්තියානි අය සතුන්ට මානුෂිකව සලකන ආකාරය...
    උඹලත් බලල ඉගෙනගනින්.......

    stock-photo-pendang-november-unidentified-malaysian-muslims-help-in-slaughtering-a-cow-during-eid-al-116542246.jpg

    Indonesian+Muslims+Celebrate+Eid+Al+Adha+VMEeUkASpZ_l.jpg

    stock-photo-selangor-october-malaysian-muslims-help-in-slaughtering-a-cow-during-eid-al-adha-al-mubarak-117398086.jpg

    maxresdefault.jpg

    tyson_slaughter.jpg
     
    OMG.......! :(:(:(:(:(
    සත්ව හිංසනය කවුරු කොහොම මොන හේතුව මත කලත් වැරදියි .. එතන ආගම්,ජාති බේදයක් නෑ මචන්
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43

    OMG.......! :(:(:(:(:(
    සත්ව හිංසනය කවුරු කොහොම මොන හේතුව මත කලත් වැරදියි .. එතන ආගම්,ජාති බේදයක් නෑ මචන්
    :yes::yes::yes: මේ වගේ සිදුවීම්වලදි ජාති, ආගම් හෝ මොකක් හරි බෙදීමක් නිසා පිල් බෙදෙන්න හොද නැහැ, කවුරු කලත් වැරදි දේ වැරදියි,
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Really Shocked...!!

    :(:(:(
    :yes::yes::yes: මේ වගේ සිදුවීම්වලදි ජාති, ආගම් හෝ මොකක් හරි බෙදීමක් නිසා පිල් බෙදෙන්න හොද නැහැ, කවුරු කලත් වැරදි දේ වැරදියි,

    :yes::yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    OMG.......! :(:(:(:(:(
    සත්ව හිංසනය කවුරු කොහොම මොන හේතුව මත කලත් වැරදියි .. එතන ආගම්,ජාති බේදයක් නෑ මචන්

    නිකන් Oh My God කිව්වට වැඩක් නෑ මචන්.... හරක් මරණ එක නවත්තන්න කියල හාමුදුරු කෙනෙක් උපවාස කලාම උඹල බහුතරයක් ගොන් හිනාවක් දාල කිව්වේ
    හරක් මරන්න ඕන නැත්නම් උන් බෝවෙලා පාරේ යන්න බැරිවෙනවා කියල..
    දැන් මෙතන එනවා අලි ගැන කියවන්න... අලින්ට වැරදි විදිහට සලකනවා නම් කරන්න තියෙන්නේ අලි පෙරහරේ ගෙනියන කියෝ කියෝ ඉන්න එක නෙමෙයි... වද දෙන එක වැරදි තමයි එත් අඩුගානේ මරාගෙන කන්නේ නෑ නේ...

    හැබැයි මෙහෙම දෙයකුත් තියනවා සත්තු දුක් විදින එක අර ලෝකේ මවපු එකාගේ කැමත්ත නම් අපිට කරන්න දෙයක් නෑ නේද ?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    නිකන් Oh My God කිව්වට වැඩක් නෑ මචන්.... හරක් මරණ එක නවත්තන්න කියල හාමුදුරු කෙනෙක් උපවාස කලාම උඹල බහුතරයක් ගොන් හිනාවක් දාල කිව්වේ
    හරක් මරන්න ඕන නැත්නම් උන් බෝවෙලා පාරේ යන්න බැරිවෙනවා කියල..
    දැන් මෙතන එනවා අලි ගැන කියවන්න... අලින්ට වැරදි විදිහට සලකනවා නම් කරන්න තියෙන්නේ අලි පෙරහරේ ගෙනියන කියෝ කියෝ ඉන්න එක නෙමෙයි... වද දෙන එක වැරදි තමයි එත් අඩුගානේ මරාගෙන කන්නේ නෑ නේ...

    හැබැයි මෙහෙම දෙයකුත් තියනවා සත්තු දුක් විදින එක අර ලෝකේ මවපු එකාගේ කැමත්ත නම් අපිට කරන්න දෙයක් නෑ නේද ?

    මම මුස්ලිම් නෙමෙයි බන් :no:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    බුදු බණ කිව්වත් නිරන්තරේ ...
    බුදු බණ අසුවත් නිරන්තරේ ...
    ගතිගුන අතින් අපි තවමත් ...
    වනන්තරේ ...
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43

    නිකන් Oh My God කිව්වට වැඩක් නෑ මචන්.... හරක් මරණ එක නවත්තන්න කියල හාමුදුරු කෙනෙක් උපවාස කලාම උඹල බහුතරයක් ගොන් හිනාවක් දාල කිව්වේ
    හරක් මරන්න ඕන නැත්නම් උන් බෝවෙලා පාරේ යන්න බැරිවෙනවා කියල..
    දැන් මෙතන එනවා අලි ගැන කියවන්න... අලින්ට වැරදි විදිහට සලකනවා නම් කරන්න තියෙන්නේ අලි පෙරහරේ ගෙනියන කියෝ කියෝ ඉන්න එක නෙමෙයි... වද දෙන එක වැරදි තමයි එත් අඩුගානේ මරාගෙන කන්නේ නෑ නේ...

    හැබැයි මෙහෙම දෙයකුත් තියනවා සත්තු දුක් විදින එක අර ලෝකේ මවපු එකාගේ කැමත්ත නම් අපිට කරන්න දෙයක් නෑ නේද ?

    අන්තවාදී වෙන්න හොඳ නැහැ, ආගම් සම්බන්ද කර ගන්න එපා,