පෙරහැරේ යන එක අලින්ට වදයක් නෙමෙ කියල උබ කියන්නෙ මොකක් හරි analysis එකක් කරලද? කමක් නැ, ඒක පැත්තකට දාමු, මමත් ඒක හරියටම දන්නෙ නැහැ. මෙතන highlight කරලා තියෙන්නෙ අලි පෙරහැරේ යන එක නෙමෙයි. අලින්ට හිරිහැර, වද දෙන එක. අන්න ඒකටයි විරුද්ධ වෙන්න ඕන.පෙරහෑරේ යන එක අලින් ට වදයක් කියල මම නම් පිලිගන්නේ නෑ.
මේ ගැන නම් කියන්න තියෙන්නෙ, බුදු හාමුදුරුවෝ අද හිටියානම් කනගාටු වෙයි, උබල වගේ බෞද්ධයෝ ගැන.අලි නෑති පෙරහරකින් වෑඩකුත් නෑ
මචං දැන් අලින්ව බරවැඩ වලට ගන්නේ නැහැ දැන් අලි වැඩිපුරම ගන්නේ ආගමික කටයුතුවලට ඒකනිසා topic එක ගැලපෙනවා තව ඉතින් චන්ද ප්රචාරණයටත් ගන්නවා දැකල තියෙනවා ක්රිස්තියානි උන්ගේත් මොකද්ද එකක් කරෙතියන් යන ෆොටෝ එකක් දැක්ක ලගදි, මොකට ගත්තත් අලින්ට හින්සාකිරිම වැරදිකොහොමත් මේ ත්රෙඩ් එකේ topic එක ගෑලපෙන්නේ නෑ. නුවර පෙරහෑරේ කදුලු කතා තියෙන්න විදිහක් නෑ.
මේක තනිකර බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ. එත් මුල් ෆොටෝ දකින අයගේ ඔලුවට යන්නේ ඔක්කොම අලින්ට එහෙම තුවාල වෙලා තියෙනවා වගේ අදහසක්.
මේක තනිකර සිංහල බෞද්ධයන්ට මඩ ගහන්න කරන වැඩක්. ඒ දවස් වල ගව ඝාතනය තහනම් කරන්න කිව්වම ඒකට හිනා උනෙත් මේ දැන් අලි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන අයම තමයි. තව අමානුෂික හලාල් ක්රම නවත්තන්න කිව්වම එකට හිනා වෙච්ච අයත් දැන් පෙරහරේ යන අලි වෙනුවෙන් බොරුවට අඩනවා.
වෙන එකක් ඕනේ නෑ, මේ ත්රෙඩ් එක දාපු එක්කෙනාත් කියනවනේ එයා කිරි බොනවා කියල. එතකොට වැඩි සත්ව හිංසනයක් වෙන්නේ එලදෙන්නු ටිකක් හැරෙන්නවත් ඉඩ නැති කූඩුවක තියාගෙන හැමදාම බලෙන් කිරි අරගෙන, තව සමහර උන්ව බලහත්කාරයෙන් ගැබ් ගන්වල, අන්තිමේදී ඒ හැම එකාම මසට මරලත් දාන එකෙන්ද නැතිනම් පෙරහරේ අලි ගෙනියන එකෙන්ද?
මේ හැමෝටම අපි කියන්නේ මුලින්ම සත්තු මරන එක නවත්තන්න. ඊට පස්සේ සත්තුන්ගෙන් බලෙන් කිරි ගන්න එක නවත්තන්න. පෙරහැර ගැන අපි බලාගන්නම්.
මචං දැන් අලින්ව බරවැඩ වලට ගන්නේ නැහැ දැන් අලි වැඩිපුරම ගන්නේ ආගමික කටයුතුවලට ඒකනිසා topic එක ගැලපෙනවා තව ඉතින් චන්ද ප්රචාරණයටත් ගන්නවා දැකල තියෙනවා ක්රිස්තියානි උන්ගේත් මොකද්ද එකක් කරෙතියන් යන ෆොටෝ එකක් දැක්ක ලගදි, මොකට ගත්තත් අලින්ට හින්සාකිරිම වැරදි
බර වැඩ වලට ගන්නේ නැහැ...නමුත් දැන් මැතක ඉඳන් තවත් අලි කොටසක් එලෆන්ට් සාෆාරි වලට ගන්නවා..මචං දැන් අලින්ව බරවැඩ වලට ගන්නේ නැහැ දැන් අලි වැඩිපුරම ගන්නේ ආගමික කටයුතුවලට ඒකනිසා topic එක ගැලපෙනවා තව ඉතින් චන්ද ප්රචාරණයටත් ගන්නවා දැකල තියෙනවා ක්රිස්තියානි උන්ගේත් මොකද්ද එකක් කරෙතියන් යන ෆොටෝ එකක් දැක්ක ලගදි, මොකට ගත්තත් අලින්ට හින්සාකිරිම වැරදි
..මෙකත් අලියා කැමත්තෙන් කරන වැඩක් නොවෙයි..
....සෆාරි කුඩුව පිටි තියන් 5,6 ක් දාගෙන රවුම්ක ගියාම අලියාට හොඳ ගනම්...
..හැබයි ඉතින් මෙක තායිලන්තේ වගේ රටවලත් තියනවා.......
..මචං දැන් අලින්ව බරවැඩ වලට ගන්නේ නැහැ දැන් අලි වැඩිපුරම ගන්නේ ආගමික කටයුතුවලට ඒකනිසා topic එක ගැලපෙනවා තව ඉතින් චන්ද ප්රචාරණයටත් ගන්නවා දැකල තියෙනවා ක්රිස්තියානි උන්ගේත් මොකද්ද එකක් කරෙතියන් යන ෆොටෝ එකක් දැක්ක ලගදි, මොකට ගත්තත් අලින්ට හින්සාකිරිම වැරදි
කොහොමත් මේ ත්රෙඩ් එකේ topic එක ගෑලපෙන්නේ නෑ. නුවර පෙරහෑරේ කදුලු කතා තියෙන්න විදිහක් නෑ.
ඒක තමා මචන් කියන්නේ. මේ රටේ අලි පෙරහරේ යන එකද ලොකුම ගෑටලුව? එහෙනම් බන් අශ්වයො පොලිසියට ගන්නත් බෑ. බල්ලන්ව පොලිසියෙ අපරාද පරීක්ශණ වෑඩ වලට ගන්නත් බෑ. නයි නටවන් එවුන් අල්ලල කූඩුවේ දාන්න ඔනේ උන් ඒ සත්තුන්ට දෙන වද වලට. සර්කස් වල ඉන්න සත්තු. අපේ ගෙවල් වල ඉන්න බල්ලො පුසො. සත්තු වත්තේ ඉන්න සත්තු. දෙන්න පුලුවන් ලිස්ට් එක දිගටම. එත් හෑමොටම ප්රශ්නේ මේ අලි පෙරහරේ යන එක. ඔය අලින්ට අයිතිකාරයො ආදරය කරන විදිහ දන්නේ නෑ කට්ටිය.මචන් මම මෙක කියන්නෙ ඉතාම වගකීමෙන්. නුවර පෙරහැර තියෙන කාලෙට ඔය අලින්ට හින්සා කරනව කියන කතාව හැම අවුරුද්දෙම ආවා. ඔවට සම්භන්ද අය ඔය පුවත් පල කරන්නෙ සැලසුම් සහගතව.
මම් කලින් යාලුවෙල හිටිය පේරා වල ඇග්රි Fඇc එකෙ ලෙචෙක් ගෙ දුවෙක් එක්ක ( බ්රයන්). එකි අරන් හදගත්ත එකියක් (කලින් සින්හල බවුද්ධ - පසුව ක්රිස්තියානි කරලා ). එකිගෙ තත්තා සහ උන්ගෙ කට්ට්ටිය ඔය වගේ වැඩක් එකාලෙත් කරා. උන් උනත් ඔය තනතුරු වලය දමල තියෙන්නෙ ඉතාම සැලසුම් සහගතව. උන් උන්ට දුන්නු වැඩෙ කරනව. එකි ඔය වගේ ප්රොජෙcට් ගොඩක් කරනවා කියලත් කිවා.
අපි හිතත්නෙ නැති දෙව මේ රටේ වෙනවා. අපිත් ඔවටා නොදැනම උදවු අරනවා.

. සමහර වෙලාවට මද කිපිලා තියෙනකොට හිංසාකාරීව හැසිරෙන අලින්ට නම් දානවා ඇති 
මචන් මම මෙක කියන්නෙ ඉතාම වගකීමෙන්. නුවර පෙරහැර තියෙන කාලෙට ඔය අලින්ට හින්සා කරනව කියන කතාව හැම අවුරුද්දෙම ආවා. ඔවට සම්භන්ද අය ඔය පුවත් පල කරන්නෙ සැලසුම් සහගතව.
මම් කලින් යාලුවෙල හිටිය පේරා වල ඇග්රි Fඇc එකෙ ලෙචෙක් ගෙ දුවෙක් එක්ක ( බ්රයන්). එකි අරන් හදගත්ත එකියක් (කලින් සින්හල බවුද්ධ - පසුව ක්රිස්තියානි කරලා ). එකිගෙ තත්තා සහ උන්ගෙ කට්ට්ටිය ඔය වගේ වැඩක් එකාලෙත් කරා. උන් උනත් ඔය තනතුරු වලය දමල තියෙන්නෙ ඉතාම සැලසුම් සහගතව. උන් උන්ට දුන්නු වැඩෙ කරනව. එකි ඔය වගේ ප්රොජෙcට් ගොඩක් කරනවා කියලත් කිවා.
අපි හිතත්නෙ නැති දෙව මේ රටේ වෙනවා. අපිත් ඔවටා නොදැනම උදවු අරනවා.
එක ඇත්ත මචන්. මේ කට්ටියගේ අරමුණ සත්ව හිංසනයක් වැලැක්වීම නෙවෙයි. ඔය පින්තූර වල ඉන්නෙත් ඔක්කොම පෙරහරේ යන අලි නෙවෙයි.

-සිංහයා-;18903242 said:එක කථාවක් තියනවා මේ ත්රෙඩ් එක පටන් ගත්ත සිස්ටම් එකට හයිලයිට් වෙන්නේ පෙරහැරේ යන අලි විතරයි...එතකොට අනෙක් අලි..?
එහෙම සත්ව හින්සනය ගැන බලනවා නම් ගෙදර කූඩ කරලා තියන බල්ලා පවා පව්........
++++++++++++++++++"නුවර පෙරහැර " කියල දැම්මෙ නැත්නම් මේ පෝස්ට් එකේ අරමුණ ඉටු වෙන්නෙ නෙති බව උබලට තෙරෙන්නෙ නැද්ද ?
එහෙම කියන්න එපා මචන් ..මමත් අමු බෞද්ධයෙක් ..නමුත් මෙතැනදී වෙන සිද්දිය
බෞද්ධයෙක් විදිහට උබට අනුමත කරන්න පුලුවන්නම් උබ නමට බෞද්ධයෙක් කියලයි කියන්න වෙන්නේ
