නුවර පෙරහැරේ කඳුළු කතාවක්

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මේ වගේ මිනිස්සුන්ට කවදාවත් හරි දේ මොකක්ද කියලා තේරුම් කරලා දෙන්න බැහැ මචන්, තමන් දරන මතවාදය හරී කියලා ඔප්පු කරන්න හදනවා මිසක්, මෙයාල කවදාවත් මොකක්ද හරි, මොකක්ද වැරදි කියලා හිතන්නෙ නැහැ, එහෙම හිතන්න උවමනාවකුත් නැහැ මෙයාලට​. මේ වගේ මිනිස්සු කවදාවත් වැරැද්දට වැරැද්ද කියයි කියලා බලාපොරොත්තු වෙන්න හොද නැහැ,

දැන් මෙතන මම කියල තියෙනවනේ අලි බලන සමහර අය අලින්ට හිංසා කරන එක වැරදියි කියල. මේ ත්‍රෙඩ් එකේ වෙන අලින්ගේ ෆොටෝ වගයක් දාල, ඒවා පෙරහරේ ගිහින් තුවාල වෙච්ච අලි කියල පට්ටපල් බොරුවක් කියල, තව පෙරහරේ යන එක දස වදයක් කියල පඬි කවියකුත් ලියල, පෙරහැරට මඩ ගහන එක වැරදියි කියල මම කියන්නේ. උඹට ඒ වැරැද්ද විතරක් පෙන්නේ නැත්තේ මොකද?
 

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    දැන් මෙතන මම කියල තියෙනවනේ අලි බලන සමහර අය අලින්ට හිංසා කරන එක වැරදියි කියල. මේ ත්‍රෙඩ් එකේ වෙන අලින්ගේ ෆොටෝ වගයක් දාල, ඒවා පෙරහරේ ගිහින් තුවාල වෙච්ච අලි කියල පට්ටපල් බොරුවක් කියල, තව පෙරහරේ යන එක දස වදයක් කියල පඬි කවියකුත් ලියල, පෙරහැරට මඩ ගහන එක වැරදියි කියල මම කියන්නේ. උඹට ඒ වැරැද්ද විතරක් පෙන්නේ නැත්තේ මොකද?

    ඒ කවියේ කියලා තියෙන එක හරිද වැරදිද කියලා උබ කවදවත් හිතුවද​? එහෙම හිතන්න උබට උවමනවක් නැහැ නේද​? පුලුවන් නම් ඒ ගැන පොඩ්ඩක් හිතලා ඉවර වෙලා ඊලග comment එක දාන්න​
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෙතන දාල තියෙන්නේ ඇත්ත පින්තූර කියල ත්‍රෙඩ් එක දාපු එකාට තාම ඔප්පු කරගන්න බෑ. එත් බොරුව පිළිඅරගෙන මේක අයින් කරගන්න අවංක කමකුත් නෑ.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙතන දාල තියෙන්නේ ඇත්ත පින්තූර කියල ත්‍රෙඩ් එක දාපු එකාට තාම ඔප්පු කරගන්න බෑ. එත් බොරුව පිළිඅරගෙන මේක අයින් කරගන්න අවංක කමකුත් නෑ.

    :P:P:lol::lol: මට පෙන්නේ ඔය කියපු ටික තමුන්ට වෙලා වගේ
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    මේක තනිකර බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ. එත් මුල් ෆොටෝ දකින අයගේ ඔලුවට යන්නේ ඔක්කොම අලින්ට එහෙම තුවාල වෙලා තියෙනවා වගේ අදහසක්.

    මේක තනිකර සිංහල බෞද්ධයන්ට මඩ ගහන්න කරන වැඩක්. ඒ දවස් වල ගව ඝාතනය තහනම් කරන්න කිව්වම ඒකට හිනා උනෙත් මේ දැන් අලි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන අයම තමයි. තව අමානුෂික හලාල් ක්‍රම නවත්තන්න කිව්වම එකට හිනා වෙච්ච අයත් දැන් පෙරහරේ යන අලි වෙනුවෙන් බොරුවට අඩනවා.

    වෙන එකක් ඕනේ නෑ, මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනාත් කියනවනේ එයා කිරි බොනවා කියල. එතකොට වැඩි සත්ව හිංසනයක් වෙන්නේ එලදෙන්නු ටිකක් හැරෙන්නවත් ඉඩ නැති කූඩුවක තියාගෙන හැමදාම බලෙන් කිරි අරගෙන, තව සමහර උන්ව බලහත්කාරයෙන් ගැබ් ගන්වල, අන්තිමේදී ඒ හැම එකාම මසට මරලත් දාන එකෙන්ද නැතිනම් පෙරහරේ අලි ගෙනියන එකෙන්ද?

    මේ හැමෝටම අපි කියන්නේ මුලින්ම සත්තු මරන එක නවත්තන්න. ඊට පස්සේ සත්තුන්ගෙන් බලෙන් කිරි ගන්න එක නවත්තන්න. පෙරහැර ගැන අපි බලාගන්නම්.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මෙතන දාල තියෙන්නේ ඇත්ත පින්තූර කියල ත්‍රෙඩ් එක දාපු එකාට තාම ඔප්පු කරගන්න බෑ. එත් බොරුව පිළිඅරගෙන මේක අයින් කරගන්න අවංක කමකුත් නෑ.
    ඇත්තටම thread එක දාපු කෙනා ඇයි ඒක කරන්නෙ? ඔයා කියනවනම් ඒක බොරු කියලා, ඔයාට පුලුවන් වෙන්න ඕන​, ඒක ඔප්පු කරන්න​
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹට පිස්සු හැදිලාද?:growl:
    දෙයියෝ සත්තු මැව්වෙ මිනිස්සුන්ගේ ප්‍රයෝජනේටළු මමත් දන්නෑ අපේ පැත්තෙ අයියා කෙනෙක් කියලා දුන්නෙ :yes:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙම කියන්න එපා මචන් ..මමත් අමු බෞද්ධයෙක් ..නමුත් මෙතැනදී වෙන සිද්දිය
    බෞද්ධයෙක් විදිහට උබට අනුමත කරන්න පුලුවන්නම් උබ නමට බෞද්ධයෙක් කියලයි කියන්න වෙන්නේ :no:

    Uba bauddayek nwei nigantayek
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    පරණ ෆොටෝ වල බලපල්ලා කටු දංවැල් තියා නිකං දංවැල් වත් අලින්ට දාන්නෙ නෑ නුවර පෙරහැරේ අරං යද්දි. දැං නුවර පෙරහැරේ අලි අරං යන විදිය ඇත්තෙන්ම සත්ව හිංසනයක් කියන එක කවුරු කවුරුත් අවිවාදයෙන් පිළිගන්න ඕන.
     

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    පව් බන් සත්තු ටික.ඔය අලි නටන්න පුරුදු කරනකොටත් බඩට යටින් ගිනි ගොඩක් ගහනවලු ඒ එක්කම බෙර ගහනවලු ගින්දර සැරට නටනවලු පස්සේ උන් නිකන්ම බෙර සද්දෙට හුරු වෙනවලු .

    ලු.

    පව් බන් සත්තු ටික.ඔය අලි නටන්න පුරුදු කරනකොටත් බඩට යටින් ගිනි ගොඩක් ගහනවලු ඒ එක්කම බෙර ගහනවලු ගින්දර සැරට නටනවලු පස්සේ උන් නිකන්ම බෙර සද්දෙට හුරු වෙනවලු
     
    Last edited: