ඉතිහාසය හැමවිටම ලියවුනේ ජයග්‍රාහකයින් අතින්මේක ඇත්තක් වෙන්න පුලුවන්. අපි හැමදාම කලේ ඉතිහාසයේ එකෙක් කියපු දෙයක් රිපීට් කරන එක විතරයි.
අනික ඔය පාවදුන්න කියල කිව්වට ඔය වැඩේට හැම එකාම කැමති වෙන්න නෑ. අකමැති උන් සද්ද වහල හිටිය වෙන්නත් පුලුවන්. අර එකෙක් වැට පැන්නම පට්ටියම ගුටිකනව කියල කතාවක් තියෙනවනෙ. වැඩිපුරම ඕක සමාජගත කලේ සමාජෙ පහත් යැයි සම්මත කුල වල මිනිස්සු වෙන්නත් පුළුවන්. උන්ට කොහොමත් තමුන් ගැන හීනමානයක් තියෙනවා සහ රදල අය ගැන ඉරිසියාවකුත් තියෙනවනෙ.
කොහෙන් ආපු ඇදුමක් ද මන්ද