නුවර වැවට මුහුදු හුළං ගීතයේ පද පෙළ

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උදෙම්ම පත්තරයක් අරන් බලපු මගුල් පහෙන්
    ගෙදරට මම හෙනයක් වෙලා ඉදපු මගුල් බරෙන්
    එක කෙල්ලෙක් ගැන හිතුනා හෙට අපි දැන් එහෙ යනවා
    කිංකිනි පත්තරේ උඩම හිටපු මනාලී
    අනෙ කිංකිනි පත්තරේ උඩම හිටපු මනාලී




    Song Title : Nuwara Wewata Muhudu Hulan (නුවර වැවට මුහුදු හුළං)
    Artist : Chamika Kadanarachchi
    Melody : Chamika Kadanarachchi
    Lyrics : Chamika Kadanarachchi
    Music : Asira Fernando ‪@asirafernando‬
    Mix & Mastering : Guitar - Asira Fernando

    #සිංහල #සංගීතය #music #sinhalamusic #srilanka #lka #සිංදුපොත

    සිංදු පොත app එක -> https://play.google.com/store/apps/details?id=com.sindu_potha