නුවර සෙනග සහ සියඹලාපිටිය
ආන්ඩුවේ ජඩ ඇමතියන් කියනවා නුවර උතුරන්න සෙනග ආවේ සියඹලාපිටිය එනවා කියපු නිසාලු.මේවට හිනාවෙන්නේ මොකෙන්ද කියලා මට හිතා ගන්න බෑ.ඉතින් ආන්ඩුව සියඹලාව එක්කගෙන ගිහින් ඒ වගේ සෙනගක් අරගෙන පෙන්නපල්ලාකො.හැබයි එක සීටීබී බස් එකකින් ගේන්න බෑ. සියඹලා ආවත් නැතත් මේ ප්‍රෙසිඩෙන්ෂල් එක දැනටමත් විපක්ෂය 65% කින් ඉස්සරහින් ඉන්නේ.නුවරට ආවේ සීටීබි බස් වලින් එන අය නෙවෙයි.මේ රටේ වෙනසක් හොයන ජනතාවයි.හැමතැනටම සීටීබි බස් සීයක් දෙසීයක් අරගෙන සෙනග උස්සගෙන යනවා.මේක මිනිස්සු දන්න තමන් තමන්ම රවටන ජෝක් එකක්.