නුවර හොද Physicians කෙනෙක් කියනටකෝ

malan_de

Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    හොද කෙනෙක් කියන්නකෝ

    Prof. Thilak Jayalath

    Dr. Harith Wimalaratna

    Prof. Udaya Ralapanawa

     
    • Like
    Reactions: kinkon

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,487
    3,058
    113
    Prof Gawarammanna ටිකක් හොදයි

    තව prof sam කියලා ඉන්නවා නම මතක නෑ
    ------ Post added on Jun 12, 2025 at 12:52 PM
     
    • Like
    Reactions: malan_de