නුවර vs කොළඹ

looser

Junior member
  • Mar 21, 2015
    36
    3
    8
    මමත් UNP එකට චන්දෙ දුන්න මහනුවර දිස්තික්කෙන්.
    කොළඹ set එක්ක ගත්තම ඉන්නේ මෙලෝ රහක් නැති උන් ටිකක් මොනවා කරන්නද. කලින් නං දුන්නේ අඩුවෙන්ම පොස්ටේර් අලවන උන්ට මොකද උන් වැඩක් නොකරට චන්දෙදි වද දෙන්නේ නැති හින්ද.එත් මේ සැරේ ඕව නැති හින්ද.වැඩක් නොකරත් කරදරයක් නැති උන් ටිකකට දෙන්න හිතුන.අඩුවෙන් හොරකන් කරන.

    5- ආනන්ද අලුත්ගමගේ (මහින්දානන්දට ඇනෙන්න )
    8- ලක්ෂ්මන් කිරිඇල්ල (ටිකක් නම අහල තියෙන හින්ද )
    13- මයන්ත දිසානායක (ගාමිණී දිස්සනයක මහත්තයට පින් සිද්ද වෙන්න )

    දුන්න.මුන් නං කරලා වැඩක් නෑ.එත් කාට හරි දෙන්නත් ඕනනේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    Aparade ban umbalage chanda.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හොඳ වැඩකාරයො ඔක්කොම කොළඹ ඉන්න එක යුඇන්පියට අවාසියි. හරිනම් දෙපැත්තට වැනෙන තැන්වලට හොඳ අය යවන්න තිබ්බෙ
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මමත් UNP එකට චන්දෙ දුන්න මහනුවර දිස්තික්කෙන්.
    කොළඹ set එක්ක ගත්තම ඉන්නේ මෙලෝ රහක් නැති උන් ටිකක් මොනවා කරන්නද. කලින් නං දුන්නේ අඩුවෙන්ම පොස්ටේර් අලවන උන්ට මොකද උන් වැඩක් නොකරට චන්දෙදි වද දෙන්නේ නැති හින්ද.එත් මේ සැරේ ඕව නැති හින්ද.වැඩක් නොකරත් කරදරයක් නැති උන් ටිකකට දෙන්න හිතුන.අඩුවෙන් හොරකන් කරන.

    5- ආනන්ද අලුත්ගමගේ (මහින්දානන්දට ඇනෙන්න )
    8- ලක්ෂ්මන් කිරිඇල්ල (ටිකක් නම අහල තියෙන හින්ද )
    13- මයන්ත දිසානායක (ගාමිණී දිස්සනයක මහත්තයට පින් සිද්ද වෙන්න )

    දුන්න.මුන් නං කරලා වැඩක් නෑ.එත් කාට හරි දෙන්නත් ඕනනේ.

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපෝ කිරිඇල්ලයා නම් :dull: ඌට දෙන චන්ද අපරාදේ :dull:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මාත් දුන්නා බන් චානක අයිලප්පෙරුම, ආනන්ද අලුත්ගමගේ, වරාවැව. තුන් දෙනාම හොදයි වගේ කිරිඇල්ලයනම් මට පෙන්න බෑ ඌ නිකන් මහින්ද වගේ වාහන වටකරගෙන යන්නේ :growl::growl:අපරාදේ පොරට දුන්නේ
     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    kirialla wadakatamanathi unath uta cahnde depu ekahondai hakim 1kata enna puluwan UNP eken kiriallage chanda adu unoth?.
     
    Last edited:

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Chande denna kalin poddakwath baluwe nathda ubala dena eka monawage ekekda kiyala ban, anith un gananam danne na, Ananda aluthgamage therunothnam Budu saranai okkotama, hamoma katha wenne me parawath Mole thiyena un parlimenthuwata yawanna ona kiyala, etha Ubala dennema ehema ekak laginwath nathi unata, Wonder of Asia
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මාත් දුන්නා බන් චානක අයිලප්පෙරුම, ආනන්ද අලුත්ගමගේ, වරාවැව. තුන් දෙනාම හොදයි වගේ කිරිඇල්ලයනම් මට පෙන්න බෑ ඌ නිකන් මහින්ද වගේ වාහන වටකරගෙන යන්නේ :growl::growl:අපරාදේ පොරට දුන්නේ

    මම ගැහුවේ එක කතිරයයි.
    ඒ හිටපු මහාධිකරන විනිසුරු වරාවැව
    මුලු ලිස්ට් එකේම දෙන්න සුදුසු එකෙක්ට හිටියේ ඌ විතරයි
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මම මයන්තට විතරයි දුන්නේ..අපේ පැත්තෙන් දාල ඉන්න එකානේ.. අය දෙන්න හිතුනේ නෑ කාටවත්..