එලකිරිවාසී ප්රිය මිතුරු මිතුරියන් අතරෙ මහනුවර wedding එක කරපු අය ඉන්න්වද?
කොළබ කරනවට වඩා නුවර කරන එක ලාබද? හොටෙල් වල ප්ලෙට් එහෙම,
4-5 ස්ටාර් ඒවගෙ.
උදා: Earl's regency , Grand Kandyan, Mahawali Reach etc.
කොළබ ඉන්න යාලුමිත්රාදීන්ගෙ පැමිණීම කොහොමද?