නුවර_කාර්_රේස්

r runner

Member
May 12, 2015
2,396
781
0
නුවර_කාර්_රේස්

අර කාර් රේස් වලට කෑගහපු එවුන් ටික බලමු මේවට මොනාද කියන්නෙ කියලා...


ශ‍්‍රී දළදා මාලිගාවේ ඉහට උඩින් ඉස්ලාම් පල්ලියක කුළුනක් එසවේ..



මහනුවර පූජා නගරයේ ඉදිවන ඉස්ලාම් පල්ලියක කුළුණත් ශ්‍රී දලදා මාළිඟාවේ පත්තිරිප්පුවටත් ඉහලින් ඔසවා තැබීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
පත්තිරිප්පුවට ඉහලින් යන සේ ගොඩනැගිලි ඉදිකිරීම අත්හිටුවීමට මහනුරව නගර සභාව විසින් මෙතක් පැවති රෙගුලාසිද උල්ලංඝණය කරමින් ඉදි කරන මෙම කුළුණේ උස නිර්දේශිත ප්‍රමාණයට වඩා අඩි 28ක් පමණ වන්නේ යයිද වාර්තා පල වෙයි.
පසුගිය අපේ‍්‍රල් මස 04 වනදා මේ පිළිබදව දැනුවත් කරමින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත යොමු කර ඇති ලිපියකද මේ බව දැක්වෙයි.




 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මයිත්‍රී ට නුවර උඩින්ම දිනලා දුන්න මුස්ලිම් ජනතාවට කෘතගුණ සලකන්න එපාය :yes: