Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නුසුදුස්සෙක් වී සිටින මහින්ද ආපහු ජනාදිප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නුසුදුස්සෙක් වී සිටින මහින්ද ආපහු ජනාදිප

වංචාවක් කර දැනටමත් නුසුදුස්සෙක් වී සිටින මහින්ද රාජපක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නත් බෑ: නීති තියෙන්නේ වැරදිකරුවන් සුදනන් කිරීමට නොවේ -හිටපු අගවිනිසුරු

[YOUTUBE]e-YW78iWExE#t[/YOUTUBE]

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.06, ප.ව.11.30) මහින්ද රාජපක්ෂ 18 වෙනි සංශෝධනය ගෙනාවේම වංචනික අදහසකින් බවත් සොරෙකු සොරකම් කරද්දී කෙතරම් සූක්ෂම ලෙස එය සිදුකළත් ඇඟිලි සලකුණු තබා යනවා සේ මහින්ද රාජපක්ෂගේ 18 වෙනි සංශෝධනයේදී ද සූක්ෂම වැරදි කර ඇති බවත් පවසන හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහින්ද රාජපක්ෂට තෙවැනි වර ජනාධිපති ධූරයට ඉදිරිපත් විය නොහැකි බව යලිත් අවධාරණය කරයි.

එපමණක් නොව වංචාවක් කරපු මිනිහෙක් සුදනෙක් කිරීමට නීති පැනවිය නොහැකි වනවා සේම දැනටමත් නුසුදුස්සෙක් වී සිටින මහින්ද රාජපක්ෂට තම නුසුදුසු භාවට සුදුසු කමක් කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය නොහැකි බවද හිටපු අගවිනිසුරු පවසයි. නුසුදුසු වී ඇත්තේ ජනාධිපතිවරයා නොව මහින්ද රාජපක්ෂ බැවින් ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය නොහැකි යයිද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැක්කේ පොදු වැදගත් කමක් ඇති දේ ගැන පමණක් මිස පුද්ගලික වැරදි කරුවෙක් නිවැරදි කරුවෙක් දැයි මතය විමසිය නොහැකි බවද හිටපු අගවිනිසුරුවරයා අවධාරණය කරයි.

අගවිනිසුරුවරයි මෙසේ පවසන්නේ මහින්ද රාජපක්ෂ මේ පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටින අවස්ථාවකදී ය.

සති අන්ත පුවත් පතක් සමග කරන ලද හිටපු අගවිනිසුරුවරයාගේ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවේ වීඩියේ පටය මෙහි දැක්වේ.

https://www.youtube.com/watch?v=e-YW78iWExE#t=1574

[QUOTE="pmmali, post: 17105128, member: 114536"] [b]නුසුදුස්සෙක් වී සිටින මහින්ද ආපහු ජනාදිප[/b] [SIZE="3"]වංචාවක් කර දැනටමත් නුසුදුස්සෙක් වී සිටින මහින්ද රාජපක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නත් බෑ: නීති තියෙන්නේ වැරදිකරුවන් සුදනන් කිරීමට නොවේ -හිටපු අගවිනිසුරු [YOUTUBE]e-YW78iWExE#t[/YOUTUBE] (ලංකා ඊ නිව්ස් -2014.සැප්.06, ප.ව.11.30) මහින්ද රාජපක්ෂ 18 වෙනි සංශෝධනය ගෙනාවේම වංචනික අදහසකින් බවත් සොරෙකු සොරකම් කරද්දී කෙතරම් සූක්ෂම ලෙස එය සිදුකළත් ඇඟිලි සලකුණු තබා යනවා සේ මහින්ද රාජපක්ෂගේ 18 වෙනි සංශෝධනයේදී ද සූක්ෂම වැරදි කර ඇති බවත් පවසන හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහින්ද රාජපක්ෂට තෙවැනි වර ජනාධිපති ධූරයට ඉදිරිපත් විය නොහැකි බව යලිත් අවධාරණය කරයි. එපමණක් නොව වංචාවක් කරපු මිනිහෙක් සුදනෙක් කිරීමට නීති පැනවිය නොහැකි වනවා සේම දැනටමත් නුසුදුස්සෙක් වී සිටින මහින්ද රාජපක්ෂට තම නුසුදුසු භාවට සුදුසු කමක් කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය නොහැකි බවද හිටපු අගවිනිසුරු පවසයි. නුසුදුසු වී ඇත්තේ ජනාධිපතිවරයා නොව මහින්ද රාජපක්ෂ බැවින් ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය නොහැකි යයිද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැක්කේ පොදු වැදගත් කමක් ඇති දේ ගැන පමණක් මිස පුද්ගලික වැරදි කරුවෙක් නිවැරදි කරුවෙක් දැයි මතය විමසිය නොහැකි බවද හිටපු අගවිනිසුරුවරයා අවධාරණය කරයි. අගවිනිසුරුවරයි මෙසේ පවසන්නේ මහින්ද රාජපක්ෂ මේ පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටින අවස්ථාවකදී ය. සති අන්ත පුවත් පතක් සමග කරන ලද හිටපු අගවිනිසුරුවරයාගේ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවේ වීඩියේ පටය මෙහි දැක්වේ. [url]https://www.youtube.com/watch?v=e-YW78iWExE#t=1574[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom