නූගත්තු ටික එකතුවෙලා අරගලේට කෙලියා නේද?

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ගිය පාර පොහොට්ටුවට දීපු ගොබ්බායෝ තමයි ඔය දැන් පාරවල් වහගෙන වෙඩි කකා මේක අල කරන්නේ. ඕකුන් පාරවල් වහන්නේ system change කරන්නවත් විගණනය ඕනෙ කියලාවත් දූෂණය නවත්තන්න කියලා නෙවේ. තෙල් වැඩි උන නිසා. මුන් නිසා අර දවස් ගානක් සාමකාමීව අරගල කරල රටට දුන්න feeling එක නැති වෙලා යනවා. නෙදකින්.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මිනිස්සු හැමෝම ඵක වගේ නෑ පොන්නයෝ..තොගෙ අතේ අැඟිලි ඔක්කොම ඵක සමානද?බූරුවා..මොනිටර් ඵක අස්සෙම ඉන්නෙ නැතුව පාරක බැහැල අැවිදපන් කාලකන්නිය
    හමෝ හමෝ. පාර වහන් හිටපු එකෙක් ඇවිල්ලා නේද කෙලවුනාට පස්සේ කිරියට. උඹට වඩා මම නම් පාරේ ඇවිදිනවා මොකද මගේ ෆීල්ඩ් එක එක්ක පාර කියන එක සාමාන්‍යය දෙයක් නිසා. අනික උඹට වඩා මම ප්‍රොටෙස්ට් වලට ගිහිල්ලත් තියෙනවා. ගොඩක් වෙලාවට මෙහෙම ටෝක් දෙන්නේ කීබෝඩ් අස්සේ හැංඟිලා ඉන්න එවුන්ම තමා. උඹලා වගේ පොන්නයෝ තමා මොළේ නැති හරක් වගේ හැසිරිලා ගානට කරගෙන ආව අරගලේ කෙලෙව්වේ එහෙම බලද්දි. අතේ ඇඟිලි 5 වෙනස් තමා හරකෝ එහෙමයි කියලා මොළේ කල්පනා නොකර වැඩ කරලා හරි යනවාද? පාර වැහුවම හම්බෙයි ඉල්ලන පක. හරස් කරපන් ගිහින් මැති ඇමති කෙනෙක්ගේ ගෙදරක්. ඒක තේරුම් ගන්න බැරි තරම් උඹලා වගේ එවුන් කොහොමත් මෝඩයි. නැත්තම් රටේ තත්වේ මෙහෙම වෙයිද? උඹලා වගේ හරක් නිසා තමා 88/89 වෙන්නත් ඇත්තේ
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ඔය තමයි ලංකාවෙ බහුතර ‌චන්ද දායකයො. ගොඩක් එවුන්ට තාම හරියට තේරුමක් නෑ රටට මොකද්ද වෙලා තියෙන්නෙ කියලවත්. ප්‍රශ්නයවත් තේරුම් ගන්න බැරි මිනිස්සුත් එක්ක කොහොමද උත්තර හොයන්නෙ‍. System change නන් හීන තමයි.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    දැන් උන්ට වෙඩි තියන්න උන් මොනවද කරලා තියෙන්නේ?
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    එදා ඉදලා මේ රටට කෙළ උනේ ඔය වේස ගම් වල නූගත් හුත්තිගෙ පුතාල නිසා (2)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    ෆැන්ටසි අරගලේ පසුකම්පන යන්නෙ... සාමාන්‍ය ජනතාව උඩින්මයි මම බොරු ද කීවෙ
    මොන පිස්සුද? තෙල් වැඩි කරපු නිසයි. තෙල් වැඩි කරේ අරගල කරපු නිසාද නෑනේ. පසු කම්පන ලබ්බක් නෙමෙයි ඕක තෙල් වැඩි වුන එක දරා ගන්න බැරිව පාරට බැහැපු එකයි. ඒක කරන සිස්ටම් එකක් තියෙනවා. ඒවා කිසිම දෙයක් නැතිව අර පරණ විදියට නූගත්කමට පාරවල් හරස් කරන්, ගේම ඉල්ලන්. ඒ විදිය අදකාලෙට බෑ. ඒවාගේ වාසිය ගන්නේ දේශපාලුවෝ.

    දැන් උන්ට වෙඩි තියන්න උන් මොනවද කරලා තියෙන්නේ?
    මොකුත් කරලා නෑ. කලහකාරි ලෙස හැසිරුන එක අල්ලලා ( එහෙම හැසිරුනත් වෙඩි තියන්න තහනම් නිරායුද සිවිල් වැසියන්ට) වෙඩි තියලා කැරලි ගස්සවනවා. ඊට පස්සේ කැරලි ගැහුවයි කියලා වෙඩි තියනවා. ගෝල්ෆේස් එකේ ඕක කරගන්න බැරි වුනා කවුරුත් කලහකාරි ලෙස හැසිරුන නැති නිසා. මේ මීහරක් ඉතින් ලස්සනට පාර කපලා දුන්නා මුන්ට ඕන දේ කරගන්න.
    ------ Post added on Apr 19, 2022 at 9:16 PM
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    සාමකාමි අරගලය කියන එක ලස්සනට කරගෙන ආවා. එහෙම කරද්දි Protest Disperse කරන්න හේතු නැති නිසා කාටවත් මොකුත් කරන්න බැරි වුනා. අද ඉතින් රටේ නූගත්තු ටික තැන තැන පාරවල් සම්පූර්ණෙන් වහගෙන තමන්ගෙම එවුන්ට කෙලින්න හැදුවානේ. ටිකක් හිතපන්කෝ අර්බුධේ ඇති කරපු උන් ගෙවල් වල සැපේ. ඔහොම කරපුවම ආයේ පිඩාවට පත්වෙන්නේ දැනටමත් බැටකන එවුන්ටිකමයි. ඔය නූගත් විදියට හැසිරෙන එවුන්ම තමා රටේ මේ තත්වෙට 90%ක්ම වගේ වගකියන්නත් ඕනේ. පෞද්ගලික වාසි බලන් දේශපාලනේට කතිර ගහපු එකට. දැනුත් කරේ ලස්සනට කොල්ලො කෙල්ලො කරගෙන ආපු අරගලේට කෙලවපු එක. දැන් රඹුක්කන වෙඩි තිබ්බ කේස් එක ඇවිලුනොත් කරපු ඔක්කොම හබක් වෙලා මුලට එනවා. ඕක තමා මුල ඉඳලා කරගන්න ඕන කම තිබ්බේ. නමුත් මොළයක් තියෙන සෙට් එක ගානට ඒක හැඬල් කරා. මුන් ටික බැස්සා විතරයි වෙනදා කරගත්තා වගේ හත්පලේ ගාගත්තා. යකෝ මුනුත් කාව හරි තෝරන්න ඡංදේ දැම්මානේ කියලා හිතද්දි සාධරණ බයක් ඇතිවෙනවා :growl: :growl:
    hariya hari kathawa bn. gon hujja nugath gon hathikara, oya pakku ekka mona system change da?