e dawas wala thibbe heat eka trancer karanawa machan eka thanakata oya microwave seen eka thibbe na 10akkara wage area ekakata enawa heat eka
තාම නම් commercially viable wireless power transmission systems නෑ මම හිතන්නේ. ඒත් ඉස්සරහට එයි. ඒ නැති වුනත් ආතර් සී. ක්ලාර්ක් ගේ space odyssey series එකේ තියෙනවා වගේ නැනෝ ටියුබ් හරි දියමන්ති වලින් හරි කේබල් එකක් හදන්න පුළුවන්. ඒකේ නම් තියෙන්නේ බ්‍රහස්පතී ගේ චන්ද්‍රයෙක් (ගැනිමීඩ් ද කොහෙද) ගෙන් දියමන්ති ගෙන්න ගන්න කතාවක් මතක විදියට. මොන හරි හොයා ගයි ඒ කාලේ වෙද්දී
dyson's sphere එකක් හදන එක වෙනකන් ශිෂ්ඨාචාර දියුණු වෙනවා ලු නේ. https://en.wikipedia.org/wiki/Dyson_sphere