Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නූතන අවිවල ආදිතමයෝ - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නූතන අවිවල ආදිතමයෝ - 2

නූතන අවිවල ආදිතමයෝ ලිපියේ පළමු කොටස වෙනදාට වඩා වැඩි පිරිසකගේ අවදානයට ලක්වූ නිසා එහි දෙවන කොටසත් ඉක්මණින් පළකරන්නේ නම් හොඳ යැයි සිතුණි.එහෙනම් දෙවන කොටස බලලා ඉමුකෝ.

පළමු කොටස

ස්ටෙල්ත් බෝම්බ හෙළන යානය නිර්මාණය කලේ නාසීන්ය

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය සහ සෝවියට් දේශය ආදී රටවල් නාසි විද්‍යාඥයින් සඳහාද සටන් වැදුණි.නමුත් එහිදී ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරියේ සිටි අතර යුද්ධය ආරම්භ වීමට පෙර පටන් යුරෝපයේ විශේෂයෙන් නාසි ජර්මනියේ සිට ඇමෙරිකාවට පළාගිය ජර්මන් විද්‍යාඥයින් ගණන සැලකිය යුතු තරම් පිරිසක් විය.ඔවුන් පරමාණු බෝම්බය තැනීම සහ අභ්‍යාවකාශය සහ සඳ ජය ගැනීම ආදී අතිශය වැදගත් සිද්ධීන් වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට උදව් විය.දෙවන ලෝක යුද සමයේදී විද්‍යා ප්රබන්ධවලට සීමා වි තිබූ අවි පද්ධති සහ තාක්ෂණයන් සැබෑ ලෝකයට ගෙන ඒම සඳහා නාසි ජර්මනියේ විද්‍යාඥයින් ක්‍රියා කලෝය.1980 දශකය පමණ වන තෙක් එක්සත් ජනපදය සතුව ස්ටෙල්ත් හෙවත් රේඩාර්වලට හසුනොවන ගුවන් යානයක් නොතිබුණ මුත් ඊට දශක 4කට පමණ පෙර නාසීන් විසින් ඊට අදාල තාක්ෂණය සංවර්ධනය කරමින් තිබිණි.නමුත් නාසීන් ස්ටෙල්ත් ගුවන් යානය නිර්මාණය කරන විට දෙවන ලෝක යුද්ධය එහි අවසානයට ලගා වෙමින් පැවතුණි.නමුත් එවැනි නිර්මාණයකට නාසීන් මුදල් විසි කලේ ඒ ඔස්සේ හමුදාමය වශයෙන් ඔවුන්ට අත්වන වාසිය ගැන සිතාය.ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිඵලය වූයේ Horten Ho 229 නම් යානයයි.

නාසින්ගේ Horten Ho 229 යානයේ අනුකරණයක්

ඔව් එය ඇමෙරිකානු B2 ස්ටෙල්ත් බෝම්බ හෙළන යානයට බොහෝ සමානය.

B-2

නාසීන්ගේ අවාසනාවට(අන් සියල්ලන්ගේ වාසනාවට )එම ගුවන් යානයට යුද්ධයේ වෙනසක් කරන්නට,යුද භූමියට හෝ පිවිසිමට ඉඩක් නොලැබුණි.පුහුණු ගුවන් ගමන් කිහිපයකින් පසුව එය ඇමෙරිකානු හමුදාවන් අතට පත්වූ අතර ඉන්පසු කිසිම ආකාරයකින් එය සංග්රාම භූමියේ දක්නට නොලැබුණි.2009 වසරේ Northrop-Grumman සමාගම විසින් ගුවන් යානයේ මූලාකෘතියක් එහි මුල් හැඩය සහ යොදාගෙන තිබූ අමුද්‍රව්‍ය කිසිදු වෙනසක් නොකර පරීක්ෂාවට ලක් කිරීමේ අනාවරණය වූයේ යානය දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යයන් භාවිතා කල රේඩාර් පද්ධතිවලට සම්පුර්ණයෙන්ම නොපෙනී ගමන් කල නොහැකි වුවද බ්‍රිතාන්‍යයන්ගේ Spitfire ප්‍රහාරක යානාවලට හසුනොවී ලන්ඩන් නගරයට පහර දී යළි ජර්මන් සීමාවට පැමිණීමට එය සතු ස්ටෙල්ත් තාක්ෂණය සහ වේගය ප්‍රමාණවත් වූ බවයි.

පැන්සර් යුද ටැංකි සහ V2 රොකට් ආදියෙන් නාසීන් දෙවන ලෝක යුද්ධයේදී මිත්‍ර පාර්ශ්විකයන්ට වඩා තාක්ෂණිකව ඉදිරියෙන් පසුවිය.නමුත් බ්‍රිතාන්‍යය ගුවන් ආක්‍රමණය කිරීමට ගොස් නාසීන් පරාජයට පත්වූයේ බ්‍රිතාන්‍යයන්ගේ Spitfire යානයේ වේගය සහ හැසිරවීමේ හැකියාව නිසාය.1943 දී නාසි ගුවන් හමුදා ප්‍රධානි හර්මන් ගෝරින් ගුවන් යානා නිර්මාණකරුවන්ට කීවේ කි.ග්රෑ,1000ක් බර බෝම්බ,රැගෙන කි.මී.1000ක් දුර පැයට කි.මී.1000 වේගයෙන් ගමන් කල හැකි බෝම්බ හෙළන යානයක් නිර්මාණය කරන්න කියාය.තටු දෙකක් සහිත මෙම යානයේ බඳ රේඩාර් තරංග උරාගත හැකි අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කරන ලදි.

Stealth Fighter - Hitler's Secret Weapons Recreated

දේහ සන්නාහයන් ග්‍රීකයන් භාවිතා කර තිබේ

මා මෙන්ම මෙරට බොහෝදෙනා වෙඩි නොවදින ඇඳුමක් පැළඳ නැති නිසා ඒ සම්බන්ධව අවබෝධයක් නැතිවන්නට පුලුවනි.නමුත් ඔබ එවැන්නක් පැළඳ සිටියේ නම් එය දැඩි බරක් නොමැති, ලෝහ තහඩු නැති, උණ්ඩයක් නොව ගල් කැටයක් වැනි දෙයක් නැවැත්වීමට හැකි එකක් යැයි සිතෙනු ඇති.නමුත් වෙඩි නොවදින ඇඳුමක සැහැල්ලු බව ලැබෙන්නේ Kevlar නම් අමුද්‍රව්‍ය නිසාය. Kevlar සොයාගනු ලබන්නේ 1960 දශකයේදීය.තුනී තන්තු සහිත ස්තර විශාල ප්‍රමාණයක් යොදාගෙන එය නිර්මාණය කරයි.නමුත් ඒවාට වේගයෙන් එන ප්රක්ෂිප්තයන් නැවැත්වීමේ හැකියාව තිබේ.

Kevlar වලට සමාන අමුද්‍රව්‍යයක් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා විසින් සන්නාහයන් සඳහා භාවිතා කර තිබේ.ඉතිහාසඥයින්ගේ සොයාගැනීම් වලට අනුව ලිනන් වලින් තැනූ සන්නාහයන් මීට වසර 3000කට පෙර භාවිතා කර තිබේ.නමුත් 300 (2006),300: Rise of an Empire වැනි චිත්‍රපටවල එන ග්‍රීකයන් කිසිදු ශරීර සන්නාහයක් භාවිතා නොකරන බව දැන් ඔබට කියාවි.නිර්මාණකරුවන් එවැන්නක් කර තිබෙන්නේ ග්‍රීකයන්ගේ නිර්භීතබාවය ප්‍රදර්ශනය කිරීමටය.සැබවින්ම පුරාණ ග්‍රීකයන් සැහැල්ලු සන්නාහයක් පැළඳ තිබේ.එය linothorax නමින් හඳුන්වා තිබේ.

UWGB Linothorax Project

Linothorax නිර්මාණය කර තිබෙන්නේ මොනවායින් දැයි කිසිවෙක් දන්නේ නැත.හේතුව ලෝහයෙන් තැනූ සන්නාහයන් මෙන් නොව සැහැල්ලු දිරායන සන්නාහයක් කාලයත් සමග ක්ෂය වී යන නිසාය. Wisconsin-Green Bay විශ්වවිද්‍යාලයේ පිරිසක් සිදුකල ව්‍යාපෘතියකදී(UWGB Linothorax Project) පැරණි යුද සන්නාහය එම කාලයේ භාවිතා කල හැකි යැයි අනුමාන කල ස්භාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කරන ලදි.එම නිර්මාණය ඔවුන් සජීවී උදාහරණ සහිතව අත්හදා බැලුවේ ඊතල යොදාගෙනය.

ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සමයේ Linothorax යනු ග්‍රීකයන් ඇතුලු මධ්‍යධරණි කලාපයේ සම්මත යුද සන්නාහය විය.පොම්පේහි ප්‍රසිද්ධ චිත්රයක ඇලෙක්සැන්ඩර් රජු මෙම සන්නාහය පැළඳ සිටින අයුරු දක්වා තිබේ.නමුත් රෝම අධිරාජ්‍යය සමයේදී Linothorax ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත්ව ගොස් තිබේ.

15වන ශතවර්ෂයේ පටන් යුද ටැංකි භාවිතා කර තිබේ.

යුද ටැංකිය සංග්රාම භූමියට පැමිණීමත් සමග යුද බිමේ උපාය උපක්‍රම සීඝ්‍ර වෙනසකට භාජනය වූ බව ඔබ සියලුදෙනා දන්නවා ඇති.යාන්ත්‍රික බලයෙන් ක්‍රියාත්මක යුද ටැංකියක් යුද බිමට එන්නේ පළමු වන ලෝක සංග්‍රාමයේදීය.නමුත් ඊටත් පෙර යුද ටැංකි භාවිතා කලේද?ඒවා කුමන ස්වරූපයක් ගත්තේද? සමහර විට ඔබට ලියනාඩෝගේ යුද ටැංකි සැලැස්ම මතක් වෙනවා ඇති.

පුලුල් ලෙස අත් තුවක්කු භාවිතා කල මුල් කාලීන යුද්ධය ලෙස හැඳින්වෙන්නේ බොහීමියානු සංග්රාමයි.පාප්ගේ නියෝගය පරිදි බොහීමියා රාජධානියේ Hussite ප්‍රජාවට එරෙහිව දියත් කල යුද්ධ 1419 සිට 1434 දක්වා පැවතිණි.war wagon යනු Hussite හමුදා විසින් නිර්මාණය කල යුද යන්ත්‍රයකි.එය බැලූ බැල්මට නූතන යුද ටැංකියක් ලෙස නොපෙනෙන බව සැබෑය.

කරත්තයක් බඳු මෙම යුද රථය ලීවලින් නිර්මාණය කර තිබිණි.එහි එක් පැත්තක් සිදුරු සහිත ලෑල්ලකින් යුක්තය.සිදුරු තුලින් කාලතුවක්කු හෝ අත් තුවක්කු පිටතට දමා වෙඩි තැබීම සිදුකර තිබේ.රථය ඇදගෙන ගියේ අවශ්වයන් යොදාගෙනය.මෙම රථය රෝම අධිරාජ්‍යයාගේ හමුදාවේ නයිට්වරුන් හෝ පාබල සෙබලුන්ට එරෙහිව සාර්ථක ප්‍රහාර එල්ල කිරීමට සහාය වී තිබේ.

Jan Žižka (1360 – 1424)

ඊට දිනකට සැතපුම් 25ක් දුරක් ගමන් කල හැකිවූ අතර අවුරුදු 14ක කාල පරිච්ඡේදයකදී ජයග්‍රහණ 50ට වඩා ලබාගන්නට හේතුවී තිබේ.චොකොස්ලෝවැකියා හමුදාවේ නායක ජැන් සිස්කාගේ යුද උපක්‍රමයක් ලෙස සැලකෙන මෙම සිව් රෝද ,අශ්ව බලයෙන් ධාවනය වූ යුද රථය ඉන් සියවස් 5කට පසුව පැමිණි බ්‍රිතාන්‍ය මාර්ක් 1 යුද ටැංකියේ ආදිතමයා වේ.

Source:cracked.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20321546, member: 547562"] [b]නූතන අවිවල ආදිතමයෝ - 2[/b] [CENTER][IMG]http://i.imgur.com/9CnVXo2.jpg[/IMG][/CENTER] [SIZE="3"]නූතන අවිවල ආදිතමයෝ ලිපියේ පළමු කොටස වෙනදාට වඩා වැඩි පිරිසකගේ අවදානයට ලක්වූ නිසා එහි දෙවන කොටසත් ඉක්මණින් පළකරන්නේ නම් හොඳ යැයි සිතුණි.එහෙනම් දෙවන කොටස බලලා ඉමුකෝ.[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1747863"][COLOR="Blue"][CENTER]පළමු කොටස[/CENTER][/COLOR][/URL] [B][CENTER][SIZE="4"]ස්ටෙල්ත් බෝම්බ හෙළන යානය නිර්මාණය කලේ නාසීන්ය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/8vIGlOs.jpg[/IMG][/CENTER] [SIZE="3"]දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය සහ සෝවියට් දේශය ආදී රටවල් නාසි විද්‍යාඥයින් සඳහාද සටන් වැදුණි.නමුත් එහිදී ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරියේ සිටි අතර යුද්ධය ආරම්භ වීමට පෙර පටන් යුරෝපයේ විශේෂයෙන් නාසි ජර්මනියේ සිට ඇමෙරිකාවට පළාගිය ජර්මන් විද්‍යාඥයින් ගණන සැලකිය යුතු තරම් පිරිසක් විය.ඔවුන් පරමාණු බෝම්බය තැනීම සහ අභ්‍යාවකාශය සහ සඳ ජය ගැනීම ආදී අතිශය වැදගත් සිද්ධීන් වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට උදව් විය.දෙවන ලෝක යුද සමයේදී විද්‍යා ප්රබන්ධවලට සීමා වි තිබූ අවි පද්ධති සහ තාක්ෂණයන් සැබෑ ලෝකයට ගෙන ඒම සඳහා නාසි ජර්මනියේ විද්‍යාඥයින් ක්‍රියා කලෝය.1980 දශකය පමණ වන තෙක් එක්සත් ජනපදය සතුව ස්ටෙල්ත් හෙවත් රේඩාර්වලට හසුනොවන ගුවන් යානයක් නොතිබුණ මුත් ඊට දශක 4කට පමණ පෙර නාසීන් විසින් ඊට අදාල තාක්ෂණය සංවර්ධනය කරමින් තිබිණි.නමුත් නාසීන් ස්ටෙල්ත් ගුවන් යානය නිර්මාණය කරන විට දෙවන ලෝක යුද්ධය එහි අවසානයට ලගා වෙමින් පැවතුණි.නමුත් එවැනි නිර්මාණයකට නාසීන් මුදල් විසි කලේ ඒ ඔස්සේ හමුදාමය වශයෙන් ඔවුන්ට අත්වන වාසිය ගැන සිතාය.ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිඵලය වූයේ [URL="https://books.google.lk/books?id=yqSq6ve-ficC&pg=PA105&dq=Horten+Ho+229+stealth+bomber&hl=en&sa=X&ei=EhwcUrblHeqB2gW_hoDIDw&redir_esc=y#v=onepage&q=Horten%20Ho%20229%20stealth%20bomber&f=false"][COLOR="Blue"]Horten Ho 229[/COLOR][/URL] නම් යානයයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/m2epqbT.jpg[/IMG][/CENTER] [B][CENTER]නාසින්ගේ Horten Ho 229 යානයේ අනුකරණයක්[/CENTER][/B] [CENTER][SIZE="3"]ඔව් එය ඇමෙරිකානු B2 ස්ටෙල්ත් බෝම්බ හෙළන යානයට බොහෝ සමානය.[/SIZE] [IMG]http://i.imgur.com/JO8MSgN.jpg[/IMG][/CENTER] [B][CENTER]B-2[/CENTER][/B] [SIZE="3"]නාසීන්ගේ අවාසනාවට(අන් සියල්ලන්ගේ වාසනාවට :lol:)එම ගුවන් යානයට යුද්ධයේ වෙනසක් කරන්නට,යුද භූමියට හෝ පිවිසිමට ඉඩක් නොලැබුණි.පුහුණු ගුවන් ගමන් කිහිපයකින් පසුව එය ඇමෙරිකානු හමුදාවන් අතට පත්වූ අතර ඉන්පසු කිසිම ආකාරයකින් එය සංග්රාම භූමියේ දක්නට නොලැබුණි.2009 වසරේ Northrop-Grumman සමාගම විසින් ගුවන් යානයේ මූලාකෘතියක් එහි මුල් හැඩය සහ යොදාගෙන තිබූ අමුද්‍රව්‍ය කිසිදු වෙනසක් නොකර පරීක්ෂාවට ලක් කිරීමේ අනාවරණය වූයේ යානය දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යයන් භාවිතා කල රේඩාර් පද්ධතිවලට සම්පුර්ණයෙන්ම නොපෙනී ගමන් කල නොහැකි වුවද බ්‍රිතාන්‍යයන්ගේ Spitfire ප්‍රහාරක යානාවලට හසුනොවී ලන්ඩන් නගරයට පහර දී යළි ජර්මන් සීමාවට පැමිණීමට එය සතු ස්ටෙල්ත් තාක්ෂණය සහ වේගය ප්‍රමාණවත් වූ බවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/9keL9Sm.jpg[/IMG][/CENTER] [SIZE="3"]පැන්සර් යුද ටැංකි සහ V2 රොකට් ආදියෙන් නාසීන් දෙවන ලෝක යුද්ධයේදී මිත්‍ර පාර්ශ්විකයන්ට වඩා තාක්ෂණිකව ඉදිරියෙන් පසුවිය.නමුත් බ්‍රිතාන්‍යය ගුවන් ආක්‍රමණය කිරීමට ගොස් නාසීන් පරාජයට පත්වූයේ බ්‍රිතාන්‍යයන්ගේ Spitfire යානයේ වේගය සහ හැසිරවීමේ හැකියාව නිසාය.1943 දී නාසි ගුවන් හමුදා ප්‍රධානි හර්මන් ගෝරින් ගුවන් යානා නිර්මාණකරුවන්ට කීවේ කි.ග්රෑ,1000ක් බර බෝම්බ,රැගෙන කි.මී.1000ක් දුර පැයට කි.මී.1000 වේගයෙන් ගමන් කල හැකි බෝම්බ හෙළන යානයක් නිර්මාණය කරන්න කියාය.තටු දෙකක් සහිත මෙම යානයේ බඳ රේඩාර් තරංග උරාගත හැකි අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කරන ලදි.[/SIZE] [URL="https://www.youtube.com/watch?v=MqgfjXaJxV8"][COLOR="Blue"][CENTER]Stealth Fighter - Hitler's Secret Weapons Recreated[/CENTER][/COLOR][/URL] [CENTER][B][SIZE="4"] දේහ සන්නාහයන් ග්‍රීකයන් භාවිතා කර තිබේ[/SIZE][/B] [IMG]http://i.imgur.com/Ov34mYe.jpg[/IMG][/CENTER] [SIZE="3"] මා මෙන්ම මෙරට බොහෝදෙනා වෙඩි නොවදින ඇඳුමක් පැළඳ නැති නිසා ඒ සම්බන්ධව අවබෝධයක් නැතිවන්නට පුලුවනි.නමුත් ඔබ එවැන්නක් පැළඳ සිටියේ නම් එය දැඩි බරක් නොමැති, ලෝහ තහඩු නැති, උණ්ඩයක් නොව ගල් කැටයක් වැනි දෙයක් නැවැත්වීමට හැකි එකක් යැයි සිතෙනු ඇති.නමුත් වෙඩි නොවදින ඇඳුමක සැහැල්ලු බව ලැබෙන්නේ Kevlar නම් අමුද්‍රව්‍ය නිසාය. Kevlar සොයාගනු ලබන්නේ 1960 දශකයේදීය.තුනී තන්තු සහිත ස්තර විශාල ප්‍රමාණයක් යොදාගෙන එය නිර්මාණය කරයි.නමුත් ඒවාට වේගයෙන් එන ප්රක්ෂිප්තයන් නැවැත්වීමේ හැකියාව තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/KLHhBql.jpg[/IMG][/CENTER] [SIZE="3"] Kevlar වලට සමාන අමුද්‍රව්‍යයක් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා විසින් සන්නාහයන් සඳහා භාවිතා කර තිබේ.ඉතිහාසඥයින්ගේ සොයාගැනීම් වලට අනුව ලිනන් වලින් තැනූ සන්නාහයන් මීට වසර 3000කට පෙර භාවිතා කර තිබේ.නමුත් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1729492"][COLOR="Blue"]300 (2006)[/COLOR][/URL],300: Rise of an Empire වැනි චිත්‍රපටවල එන ග්‍රීකයන් කිසිදු ශරීර සන්නාහයක් භාවිතා නොකරන බව දැන් ඔබට කියාවි.නිර්මාණකරුවන් එවැන්නක් කර තිබෙන්නේ ග්‍රීකයන්ගේ නිර්භීතබාවය ප්‍රදර්ශනය කිරීමටය.සැබවින්ම පුරාණ ග්‍රීකයන් සැහැල්ලු සන්නාහයක් පැළඳ තිබේ.එය linothorax නමින් හඳුන්වා තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/SQAo441.jpg[/IMG][/CENTER] [B][CENTER] UWGB Linothorax Project[/CENTER][/B] [SIZE="3"]Linothorax නිර්මාණය කර තිබෙන්නේ මොනවායින් දැයි කිසිවෙක් දන්නේ නැත.හේතුව ලෝහයෙන් තැනූ සන්නාහයන් මෙන් නොව සැහැල්ලු දිරායන සන්නාහයක් කාලයත් සමග ක්ෂය වී යන නිසාය. Wisconsin-Green Bay විශ්වවිද්‍යාලයේ පිරිසක් සිදුකල ව්‍යාපෘතියකදී([URL="http://www.uwgb.edu/aldreteg/Linothorax.html"][COLOR="Blue"]UWGB Linothorax Project[/COLOR][/URL]) පැරණි යුද සන්නාහය එම කාලයේ භාවිතා කල හැකි යැයි අනුමාන කල ස්භාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කරන ලදි.එම නිර්මාණය ඔවුන් සජීවී උදාහරණ සහිතව අත්හදා බැලුවේ ඊතල යොදාගෙනය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/0GyD4mO.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සමයේ Linothorax යනු ග්‍රීකයන් ඇතුලු මධ්‍යධරණි කලාපයේ සම්මත යුද සන්නාහය විය.පොම්පේහි ප්‍රසිද්ධ [URL="http://en.wikipedia.org/wiki/File:Alexandermosaic.jpg"][COLOR="Blue"]චිත්රයක[/COLOR][/URL] ඇලෙක්සැන්ඩර් රජු මෙම සන්නාහය පැළඳ සිටින අයුරු දක්වා තිබේ.නමුත් රෝම අධිරාජ්‍යය සමයේදී Linothorax ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත්ව ගොස් තිබේ.[/SIZE] [B][CENTER][SIZE="4"]15වන ශතවර්ෂයේ පටන් යුද ටැංකි භාවිතා කර තිබේ.[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/UonI36a.jpg[/IMG][/CENTER] [SIZE="3"]යුද ටැංකිය සංග්රාම භූමියට පැමිණීමත් සමග යුද බිමේ උපාය උපක්‍රම සීඝ්‍ර වෙනසකට භාජනය වූ බව ඔබ සියලුදෙනා දන්නවා ඇති.යාන්ත්‍රික බලයෙන් ක්‍රියාත්මක යුද ටැංකියක් යුද බිමට එන්නේ පළමු වන ලෝක සංග්‍රාමයේදීය.නමුත් ඊටත් පෙර යුද ටැංකි භාවිතා කලේද?ඒවා කුමන ස්වරූපයක් ගත්තේද? සමහර විට ඔබට ලියනාඩෝගේ යුද ටැංකි සැලැස්ම මතක් වෙනවා ඇති.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/g3Qy0vK.jpg[/IMG][/CENTER] [SIZE="3"]පුලුල් ලෙස අත් තුවක්කු භාවිතා කල මුල් කාලීන යුද්ධය ලෙස හැඳින්වෙන්නේ බොහීමියානු සංග්රාමයි.පාප්ගේ නියෝගය පරිදි බොහීමියා රාජධානියේ Hussite ප්‍රජාවට එරෙහිව දියත් කල යුද්ධ 1419 සිට 1434 දක්වා පැවතිණි.war wagon යනු Hussite හමුදා විසින් නිර්මාණය කල යුද යන්ත්‍රයකි.එය බැලූ බැල්මට නූතන යුද ටැංකියක් ලෙස නොපෙනෙන බව සැබෑය[/SIZE]. [CENTER][IMG]http://i.imgur.com/7UAFSoM.jpg[/IMG][/CENTER] [SIZE="3"]කරත්තයක් බඳු මෙම යුද රථය ලීවලින් නිර්මාණය කර තිබිණි.එහි එක් පැත්තක් සිදුරු සහිත ලෑල්ලකින් යුක්තය.සිදුරු තුලින් කාලතුවක්කු හෝ අත් තුවක්කු පිටතට දමා වෙඩි තැබීම සිදුකර තිබේ.රථය ඇදගෙන ගියේ අවශ්වයන් යොදාගෙනය.මෙම රථය රෝම අධිරාජ්‍යයාගේ හමුදාවේ නයිට්වරුන් හෝ පාබල සෙබලුන්ට එරෙහිව සාර්ථක ප්‍රහාර එල්ල කිරීමට සහාය වී තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/B6yB7Qy.png[/IMG][/CENTER] [B][CENTER]Jan Žižka (1360 – 1424)[/CENTER][/B] [SIZE="3"]ඊට දිනකට සැතපුම් 25ක් දුරක් ගමන් කල හැකිවූ අතර අවුරුදු 14ක කාල පරිච්ඡේදයකදී ජයග්‍රහණ 50ට වඩා ලබාගන්නට හේතුවී තිබේ.චොකොස්ලෝවැකියා හමුදාවේ නායක [URL="https://books.google.lk/books?id=h5_tSnygvbIC&pg=PA327&dq=Jan+%C5%BDi%C5%BEka+first+tank&hl=en&sa=X&ei=a1rPUpKxFoSergHv-oGwAQ&redir_esc=y#v=onepage&q=Jan%20%C5%BDi%C5%BEka%20first%20tank&f=false"][COLOR="Blue"]ජැන් සිස්කාගේ[/COLOR][/URL] යුද උපක්‍රමයක් ලෙස සැලකෙන මෙම සිව් රෝද ,අශ්ව බලයෙන් ධාවනය වූ යුද රථය ඉන් සියවස් 5කට පසුව පැමිණි බ්‍රිතාන්‍ය මාර්ක් 1 යුද ටැංකියේ ආදිතමයා වේ. [/SIZE] Source:[URL="http://www.cracked.com/"]cracked.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom