Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නූතන අවිවල ආදිතමයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නූතන අවිවල ආදිතමයෝ

නූතන සංග්රාමික අවි දුටු විට ඒවාහි ඉතිහාසය මෙම ශත වර්ෂයකටත් අඩු කාලයකට දිව යන බව බොහෝදෙනාට සිතෙන දෙයකි.නමුත් සමහර අවිවල ඉතිහාසය අප සිතනවාට වඩා ඈතට දිවයයි.මෙම අවිවල නිර්මාණකරුවන් තමන් ජීවත් වූ කාලයට වඩා ඉදිරියෙන් සිතූ පුද්ගලයින් බව මෙම ලිපිය කියවීමෙන් පසුව ඔබට අවබෝධ වේවි.

ඩ්රෝන් යානා පැවතගෙන එන්නේ 1940 දශකයේ පටන්ය

පසුගිය දශක දෙකක පමණ කාලය තිස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක ප්රශ්න විසඳීමට භාවිතා කලේ ටර්මිනේටර් චිත්රපටවල එන මිනිමරු රොබෝවන් හා සමාන ආයුද සන්නද්ධ මිනිසුන් රහිතව ගමන් කරන ගුවන් යානාය.මේවා ප්රසිද්ධියට පත්වූයේ ඩ්රෝන් යන නමින්ය.මේවා ඇමෙරිකානු අවි සංචිතයේ තිබෙන තාක්ෂණයේ දියුණු මනාව පෙන්වන සංකේතයක් බදුය.ඔබ දෙවන ලෝක් යුද සමයේ චිත්රපටයක් නරඹද්දී ඩ්රෝන් යානා දුටුවේ නම් චිත්රපටයේ තිරරචකයාගේ විකාර වැඩක් යැයි සිතනවා නොවනුමානය.

ඔබ එසේ සිතුවේ නම් එහි වරද තිරරචකයාගේ නොව යුද ඉතිහාසය නොදත් ඔබගේය.මෙහි දැක්වෙන්නේ නූතන ඇමෙරිකානු ඩ්රෝන් යානයේ ආදිතමයාය.

TDR-1

දෙවන ලෝක යුද සමයේ රටවල් එකිනෙකා කෙරෙහි අධි වේගයෙන් ගමන් කරන්න උණ්ඩ එල්ල කරගන්නා විට සංග්රාම සඳහා යොදාගත් පළමු සන්නද්ධ මිනිසුන් රහිත ගුවන් යානය නිපදවන්න ඇමෙරිකාව සමත් විය.මෙම යානය TDR-1 නමින් හැඳින්විය.1940 දශකය වන විට චන්ද්රිකා හෝ අනෙකුත් තාක්ෂණයන් දියුණු වී නොතිබූ නිසා මෙම ඩ්රෝන් ප්රහාරක යානය පාලනය කලේ ඒ ආසන්නයෙන් ගමන් කල තවත් යානයක හුන් නියමුවෙක් විසිනි.මෙම අරුම පුදුම ගුවන් යානයේ හැකියාව දුටු ඇමෙරිකානු නාවික හමුදාව එවැනි යානා 2000ක් සඳහා අවසර ලබාදුන්නද නිපදවන ලද්දේ 195ක් පමණි.ඒවා සියල්ල දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සටනේදී ජපනුන්ට එරෙහිව භාවිතා කරන ලදි.

TDR-1

TDR-1 යානයට ලබාදී තිබූ මෙහෙයුම වූයේ ගුවන් ගත වී ලබාදුන් ඉලක්කය වෙත ලගාවී බෝම්බ කිහිපයක් හෝ ටෝර්පිඩෝවක් හෙළීමයි.

TDR-1 ඩ්රෝන් යානයේ යටිපස පෙනුම

1944 වසරේදී නාවික හමුදාවට හඳුන්වාදුන් මෙම ඩ්රෝන් යානය මාස කිහිපයක් තිස්සේ භාවිතා කල අතර ඒවා යොදාගෙන පැසිෆික් සාගරයේ ජපන් ඉලක්ක වෙත ප්රහාර එල්ල කරන ලදි.මෙහෙයුම් 37 කින් 21ක්ම සාර්ථක විය.එනම් සාර්ථක වීමේ ප්රතිශතය 57%ක් විය.නමුත් පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල නූතන ඇමෙරිකානු ඩ්රෝන් යානා සිදුකල ප්රහාරවල සාර්ථකත්වය 2%ක් බව වාර්තා වේ.කෙසේවෙතත් 1944 ඔක්තෝම්බර් මාසයේ දී ඇමෙරිකානු නාවික හමුදාව මෙම ඩ්රෝන් යානා යොදාගැනීම අතහැර දමන ලදි.

රාත්රියේ දැකීමේ තාක්ෂණය සොයාගත්තේ දෙවන ලෝක යුද සමයේදීය

රාත්රියේ දැකීමේ ඇස්පැළඳුම්/කණ්නාඩි හෙවත් Night vision goggles උපකරණ නූතන හමුදා සුලභව භාවිතා කරයි.තවද ක්රියාදාම චිත්රපටවල සහ පරිගණක ක්රීඩාවලද මේවා නැතුවම බැරි උපකරණ වේ.සියල්ල කොළ පැහැයෙන් නොපැහැදිලිව පෙනෙන්නේ මෙම නයිට් විෂන් උපාංග පැළඳිවිටයි.වර්තාමනයේදී මෙතරම් සුලභව භාවිතා වුවද රාත්රීයේ දැකීමේ තාක්ෂණය සංග්රාම භුමියේ භාවිතා කිරීම දෙවන ලෝකය යුද සමය තරම් පැරණිය.

1930 දශකයේදී නාසි ජර්මනිය විසින් පළමුවරට නයිට් විෂන් තාක්ෂණය සංග්රාම සඳහා සුදුසු පරිදි සංවර්ධනය කරන ලදි.මෙම උපකරණය{Solution A - Sperber FG 1250 (Sparrow Hawk)} ජර්මන් යුද ටැංකිවලට සවි කර භාවිතා කර තිබේ.ජර්මානුවන්ගේ නවතම තාක්ෂණය ගැන ඇමෙරිකා එක්සත් ජනපදයේද අවධානය යොමුවු අතර ඔවුන්ද සටන් බිමේදී යොදාගත හැකි රාත්රීයේ දැකීමට හැකි උපකරණයක් නිපදවන ලදි.එය Sniperscope නමින් හැඳින්වීය.Sniperscope රයිෆලයකට සවි කර තිබූ නිසා පහසුවෙන් භාවිතා කල හැකිවිය.

ජර්මන් යුද ටැංකියකට සවිකල Solution A - Sperber FG 1250 (Sparrow Hawk) නයිට් විෂන් පද්ධතිය

මෙහි සවිකර තිබෙන පිරික්සුම් පහනෙන් නිකුත් වන ආලෝකය පියවි ඇසට නොපෙනේ.නමුත් රයිෆලය මුදුනේ සවිකර තිබෙන දුරදක්නය තුලින් බලද්දී අඳුර පරදා දැකීමට පුලුවනි.එකල මෙවැනි තාක්ෂණයක් තිබූ ජාතීන්ට සතුරන් සමග රාත්රීයේ වුවද සටන් වැදීමේ වාසිය හිමිවිය.සැබවින්ම එය සංග්රාම භුමියේ වෙනසක් ඇතිකල තාක්ෂණයකි.

ඇමෙරිකානු Sniperscope උපාංගය සහිත අවියක්

නමුත් ඇමෙරිකානු Sniperscope උපාංගය සහිත අවි 1944 වසර තෙක් සංග්රාම භූමියට පැමිණ තිබුණේ නැත.එහි අරුත එය සතුරන්ට එරෙහිව යොදවන්නට අවස්ථාව නොලැබුණු බව නොවේ.ඔකිනාවා සටනේදී Sniperscope සහිත අවි භාවිතා කල අතර ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ඇතුලුවීමට ප්රයත්න දැරූ ජපනුන් මැඩලීමට ඒවා ප්රයෝජනවත් විය.මෙවැනි Sniperscope 500ක් පමණ ඔකිනාවා සටනේදී ඇමෙරිකානුවන් යෙදවූ අතර එම සටනේ මුල් සතියේ ජපනුන්ට සුළු අවිවලින් සිදුවූ හානියෙන් 30%කට වගකිවයුත්තේ Sniperscope සහිත අවියයි.

ZG 1229 Vampir (Vampire)

ජර්මනියද සිය නයිට් විෂන් තාක්ෂණය සටන් බිමේ සිටින සාමාන්ය සෙබලෙකුට භාවිතා කල හැකි අයුරින් සංවර්ධනය කලේය.1945 වසරේදී නිපදවූ ZG 1229 Vampir (Vampire) නම් අවි පද්ධතිය,ඇමෙරිකානු Sniperscope එකට සමාන අයුරින් ක්රියා කරන ලදි.නාසීන්ගේ Vampire නයිට් විෂන් පද්ධතිය දෙවන ලෝක යුද්ධයේ නැගෙනහිර පෙරමුණේ සටන් සඳහා යොදාගෙන තිබේ.නමුත් Vampire පද්ධති සුලු ප්රමාණයක් පමණක් නිපදවා තිබේ.MP44 / StG 44 රයිෆලයකට සවිකල පිරික්සුම් පහනක් සහ දුරදක්නයක් මීට ඇතුලත්ය.බල සැපයුම සෙබලා කරේ එල්ලාගෙන යා යුතුවේ.

ගුවන් යානා පැමිණිමට පෙරත් ගුවනින් බෝම්බ හෙළීම පැවතිණි

1849 අගෝස්තු 22 දා ඕස්ට්රියාව වැනිසිය වටලෑ අතර ඊට සමගාමීව නගරයට බැලූන් යොදාගෙන බෝම්බ හෙළීමට උත්සාහ කරන ලදි.නමුත් බෝම්බ හෙළීම සිතූ තරම් සාර්ථක නොවීය.කෙසේවෙතත් ඕස්ට්රියානු හමුදා දින දෙකක් වැනිසිය වටලාගෙන සිටියහ.

බැලූන යොදාගෙන බෝම්බ හෙළීමේ අදහස ඉදිරිපත් කලේ ඕස්ට්රියානු කාලතුවක්කු බලකායේ ලුතිනන් ෆ්රෑන්ස් වොන් යුකේච්ස් විසිනි.වැනිසියේ ආරක්ෂක විධි විධාන ඉතා ශක්තිමත් වීමත් මුහුදු මාර්ග නොගැඹුරු කලපු වලින් යුක්ත වීමත් හේතුවෙන් බර අවි සාර්ථක ප්රහාරයක් එල්ල කිරීමට ආසන්න දුරකට ගෙන යාමට ඕස්ට්රියානු හමුදාවන්ට නොහැකි නිසා ඔවුන් මුහුදින් සහ ගොඩබිම් වැනිසිය වටලාගෙන සිටියහ.1849 ජූලි 12 දා බැලූන් යොදාගෙන වැනිසියට බෝම්බ හෙළීමට දැරූ ප්රථම උත්සාහය ව්යර්ථ වී ගියේ සුළඟ ඕස්ට්රියානුවන්ට වාසි පැත්තට නොහැමූ නිසාය.

එහිදී බැලූන් අඩි 4500 පමණ උසකට ගමන් කල අතර සමහරක් අහසේදී පිපිරීගිය අතර සමහරක් මුහුදට සහ ගොඩබිමට කඩා වැටිණි.ඕස්ට්රියානුන්ගේ දෙවන උත්සාහය 1849 අගෝස්තු 22දා ක්රියාවට නංවන ලදි.මෙවර බෝම්බ සහිත බැලූන නිකුත් කලේ මුහුදේ තිබූ ස්ථායි වේදිකා මත සිටි බවයි කිය වෙන්නේ.මෙහිදී බැලූන් 200ක් පමණ රාත්තල් 33 පුපුරණ ද්රව්ය සමග ගුවන් ගත කලේ පැය භාගයක කාලයකට සරිලන සේවා නූලක්ද සහිතවයි.නමුත් මෙම බෝම්බ හෙළීම අසාර්ථක විය.සමහර බැලූන ඕස්ට්රියානුවන් වෙතම පැමිණ පුපුරාගොස් තිබේ.

දෙවන කොටසින් හමුවෙමු

Source:cracked.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20316605, member: 547562"] [b]නූතන අවිවල ආදිතමයෝ[/b] [CENTER][IMG]http://i.imgur.com/Hfg5HPL.jpg[/IMG][/CENTER] [SIZE="3"]නූතන සංග්රාමික අවි දුටු විට ඒවාහි ඉතිහාසය මෙම ශත වර්ෂයකටත් අඩු කාලයකට දිව යන බව බොහෝදෙනාට සිතෙන දෙයකි.නමුත් සමහර අවිවල ඉතිහාසය අප සිතනවාට වඩා ඈතට දිවයයි.මෙම අවිවල නිර්මාණකරුවන් තමන් ජීවත් වූ කාලයට වඩා ඉදිරියෙන් සිතූ පුද්ගලයින් බව මෙම ලිපිය කියවීමෙන් පසුව ඔබට අවබෝධ වේවි.[/SIZE] [B][CENTER][SIZE="4"]ඩ්රෝන් යානා පැවතගෙන එන්නේ 1940 දශකයේ පටන්ය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/tpflP5F.jpg[/IMG][/CENTER] [SIZE="3"]පසුගිය දශක දෙකක පමණ කාලය තිස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක ප්රශ්න විසඳීමට භාවිතා කලේ ටර්මිනේටර් චිත්රපටවල එන මිනිමරු රොබෝවන් හා සමාන ආයුද සන්නද්ධ මිනිසුන් රහිතව ගමන් කරන ගුවන් යානාය.මේවා ප්රසිද්ධියට පත්වූයේ ඩ්රෝන් යන නමින්ය.මේවා ඇමෙරිකානු අවි සංචිතයේ තිබෙන තාක්ෂණයේ දියුණු මනාව පෙන්වන සංකේතයක් බදුය.ඔබ දෙවන ලෝක් යුද සමයේ චිත්රපටයක් නරඹද්දී ඩ්රෝන් යානා දුටුවේ නම් චිත්රපටයේ තිරරචකයාගේ විකාර වැඩක් යැයි සිතනවා නොවනුමානය.[/SIZE] [SIZE="3"][CENTER]ඔබ එසේ සිතුවේ නම් එහි වරද තිරරචකයාගේ නොව යුද ඉතිහාසය නොදත් ඔබගේය.මෙහි දැක්වෙන්නේ නූතන ඇමෙරිකානු ඩ්රෝන් යානයේ ආදිතමයාය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ci3VQdc.jpg[/IMG][/CENTER] [B][CENTER]TDR-1[/CENTER][/B] [SIZE="3"]දෙවන ලෝක යුද සමයේ රටවල් එකිනෙකා කෙරෙහි අධි වේගයෙන් ගමන් කරන්න උණ්ඩ එල්ල කරගන්නා විට සංග්රාම සඳහා යොදාගත් පළමු සන්නද්ධ මිනිසුන් රහිත ගුවන් යානය නිපදවන්න ඇමෙරිකාව සමත් විය.මෙම යානය TDR-1 නමින් හැඳින්විය.1940 දශකය වන විට චන්ද්රිකා හෝ අනෙකුත් තාක්ෂණයන් දියුණු වී නොතිබූ නිසා මෙම ඩ්රෝන් ප්රහාරක යානය පාලනය කලේ ඒ ආසන්නයෙන් ගමන් කල තවත් යානයක හුන් නියමුවෙක් විසිනි.මෙම අරුම පුදුම ගුවන් යානයේ හැකියාව දුටු ඇමෙරිකානු නාවික හමුදාව එවැනි යානා 2000ක් සඳහා අවසර ලබාදුන්නද නිපදවන ලද්දේ 195ක් පමණි.ඒවා සියල්ල දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සටනේදී ජපනුන්ට එරෙහිව භාවිතා කරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/SYYL3ne.jpg[/IMG][/CENTER] [B][CENTER]TDR-1[/CENTER][/B] [SIZE="3"][CENTER]TDR-1 යානයට ලබාදී තිබූ මෙහෙයුම වූයේ ගුවන් ගත වී ලබාදුන් ඉලක්කය වෙත ලගාවී බෝම්බ කිහිපයක් හෝ ටෝර්පිඩෝවක් හෙළීමයි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/EpHv0CM.jpg[/IMG][/CENTER] [B][CENTER]TDR-1 ඩ්රෝන් යානයේ යටිපස පෙනුම[/CENTER][/B] [SIZE="3"]1944 වසරේදී නාවික හමුදාවට හඳුන්වාදුන් මෙම ඩ්රෝන් යානය මාස කිහිපයක් තිස්සේ භාවිතා කල අතර ඒවා යොදාගෙන පැසිෆික් සාගරයේ ජපන් ඉලක්ක වෙත ප්රහාර එල්ල කරන ලදි.මෙහෙයුම් 37 කින් 21ක්ම සාර්ථක විය.එනම් සාර්ථක වීමේ ප්රතිශතය 57%ක් විය.නමුත් පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල නූතන ඇමෙරිකානු ඩ්රෝන් යානා සිදුකල ප්රහාරවල සාර්ථකත්වය 2%ක් බව වාර්තා වේ.කෙසේවෙතත් 1944 ඔක්තෝම්බර් මාසයේ දී ඇමෙරිකානු නාවික හමුදාව මෙම ඩ්රෝන් යානා යොදාගැනීම අතහැර දමන ලදි.[/SIZE] [B][CENTER][SIZE="4"]රාත්රියේ දැකීමේ තාක්ෂණය සොයාගත්තේ දෙවන ලෝක යුද සමයේදීය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/jXANYLw.jpg[/IMG][/CENTER] [SIZE="3"]රාත්රියේ දැකීමේ ඇස්පැළඳුම්/කණ්නාඩි හෙවත් Night vision goggles උපකරණ නූතන හමුදා සුලභව භාවිතා කරයි.තවද ක්රියාදාම චිත්රපටවල සහ පරිගණක ක්රීඩාවලද මේවා නැතුවම බැරි උපකරණ වේ.සියල්ල කොළ පැහැයෙන් නොපැහැදිලිව පෙනෙන්නේ මෙම නයිට් විෂන් උපාංග පැළඳිවිටයි.වර්තාමනයේදී මෙතරම් සුලභව භාවිතා වුවද රාත්රීයේ දැකීමේ තාක්ෂණය සංග්රාම භුමියේ භාවිතා කිරීම දෙවන ලෝකය යුද සමය තරම් පැරණිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/aWT2TkG.jpg[/IMG][/CENTER] [SIZE="3"]1930 දශකයේදී නාසි ජර්මනිය විසින් පළමුවරට නයිට් විෂන් තාක්ෂණය සංග්රාම සඳහා සුදුසු පරිදි සංවර්ධනය කරන ලදි.මෙම උපකරණය{Solution A - Sperber FG 1250 (Sparrow Hawk)} ජර්මන් යුද ටැංකිවලට සවි කර භාවිතා කර තිබේ.ජර්මානුවන්ගේ නවතම තාක්ෂණය ගැන ඇමෙරිකා එක්සත් ජනපදයේද අවධානය යොමුවු අතර ඔවුන්ද සටන් බිමේදී යොදාගත හැකි රාත්රීයේ දැකීමට හැකි උපකරණයක් නිපදවන ලදි.එය Sniperscope නමින් හැඳින්වීය.Sniperscope රයිෆලයකට සවි කර තිබූ නිසා පහසුවෙන් භාවිතා කල හැකිවිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/dc6hizn.jpg[/IMG][/CENTER] [B][CENTER]ජර්මන් යුද ටැංකියකට සවිකල Solution A - Sperber FG 1250 (Sparrow Hawk) නයිට් විෂන් පද්ධතිය[/CENTER][/B] [SIZE="3"]මෙහි සවිකර තිබෙන පිරික්සුම් පහනෙන් නිකුත් වන ආලෝකය පියවි ඇසට නොපෙනේ.නමුත් රයිෆලය මුදුනේ සවිකර තිබෙන දුරදක්නය තුලින් බලද්දී අඳුර පරදා දැකීමට පුලුවනි.එකල මෙවැනි තාක්ෂණයක් තිබූ ජාතීන්ට සතුරන් සමග රාත්රීයේ වුවද සටන් වැදීමේ වාසිය හිමිවිය.සැබවින්ම එය සංග්රාම භුමියේ වෙනසක් ඇතිකල තාක්ෂණයකි. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/iDiNZ16.jpg[/IMG][/CENTER] [B][CENTER]ඇමෙරිකානු Sniperscope උපාංගය සහිත අවියක්[/CENTER][/B] [SIZE="3"]නමුත් ඇමෙරිකානු Sniperscope උපාංගය සහිත අවි 1944 වසර තෙක් සංග්රාම භූමියට පැමිණ තිබුණේ නැත.එහි අරුත එය සතුරන්ට එරෙහිව යොදවන්නට අවස්ථාව නොලැබුණු බව නොවේ.ඔකිනාවා සටනේදී Sniperscope සහිත අවි භාවිතා කල අතර ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ඇතුලුවීමට ප්රයත්න දැරූ ජපනුන් මැඩලීමට ඒවා ප්රයෝජනවත් විය.මෙවැනි Sniperscope 500ක් පමණ ඔකිනාවා සටනේදී ඇමෙරිකානුවන් යෙදවූ අතර එම සටනේ මුල් සතියේ ජපනුන්ට සුළු අවිවලින් සිදුවූ හානියෙන් 30%කට වගකිවයුත්තේ Sniperscope සහිත අවියයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/mVNeYXy.jpg[/IMG][/CENTER] [B][CENTER]ZG 1229 Vampir (Vampire)[/CENTER][/B] [SIZE="3"]ජර්මනියද සිය නයිට් විෂන් තාක්ෂණය සටන් බිමේ සිටින සාමාන්ය සෙබලෙකුට භාවිතා කල හැකි අයුරින් සංවර්ධනය කලේය.1945 වසරේදී නිපදවූ ZG 1229 Vampir (Vampire) නම් අවි පද්ධතිය,ඇමෙරිකානු Sniperscope එකට සමාන අයුරින් ක්රියා කරන ලදි.නාසීන්ගේ Vampire නයිට් විෂන් පද්ධතිය දෙවන ලෝක යුද්ධයේ නැගෙනහිර පෙරමුණේ සටන් සඳහා යොදාගෙන තිබේ.නමුත් Vampire පද්ධති සුලු ප්රමාණයක් පමණක් නිපදවා තිබේ.MP44 / StG 44 රයිෆලයකට සවිකල පිරික්සුම් පහනක් සහ දුරදක්නයක් මීට ඇතුලත්ය.බල සැපයුම සෙබලා කරේ එල්ලාගෙන යා යුතුවේ.[/SIZE] [B][CENTER][SIZE="4"]ගුවන් යානා පැමිණිමට පෙරත් ගුවනින් බෝම්බ හෙළීම පැවතිණි[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/rSsX3Y8.jpg[/IMG][/CENTER] [SIZE="3"]1849 අගෝස්තු 22 දා ඕස්ට්රියාව වැනිසිය වටලෑ අතර ඊට සමගාමීව නගරයට බැලූන් යොදාගෙන බෝම්බ හෙළීමට උත්සාහ කරන ලදි.නමුත් බෝම්බ හෙළීම සිතූ තරම් සාර්ථක නොවීය.කෙසේවෙතත් ඕස්ට්රියානු හමුදා දින දෙකක් වැනිසිය වටලාගෙන සිටියහ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/89IFSS9.jpg[/IMG][/CENTER] [SIZE="3"]බැලූන යොදාගෙන බෝම්බ හෙළීමේ අදහස ඉදිරිපත් කලේ ඕස්ට්රියානු කාලතුවක්කු බලකායේ ලුතිනන් ෆ්රෑන්ස් වොන් යුකේච්ස් විසිනි.වැනිසියේ ආරක්ෂක විධි විධාන ඉතා ශක්තිමත් වීමත් මුහුදු මාර්ග නොගැඹුරු කලපු වලින් යුක්ත වීමත් හේතුවෙන් බර අවි සාර්ථක ප්රහාරයක් එල්ල කිරීමට ආසන්න දුරකට ගෙන යාමට ඕස්ට්රියානු හමුදාවන්ට නොහැකි නිසා ඔවුන් මුහුදින් සහ ගොඩබිම් වැනිසිය වටලාගෙන සිටියහ.1849 ජූලි 12 දා බැලූන් යොදාගෙන වැනිසියට බෝම්බ හෙළීමට දැරූ ප්රථම උත්සාහය ව්යර්ථ වී ගියේ සුළඟ ඕස්ට්රියානුවන්ට වාසි පැත්තට නොහැමූ නිසාය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/fRIir34.jpg[/IMG][/CENTER] [SIZE="3"]එහිදී බැලූන් අඩි 4500 පමණ උසකට ගමන් කල අතර සමහරක් අහසේදී පිපිරීගිය අතර සමහරක් මුහුදට සහ ගොඩබිමට කඩා වැටිණි.ඕස්ට්රියානුන්ගේ දෙවන උත්සාහය 1849 අගෝස්තු 22දා ක්රියාවට නංවන ලදි.මෙවර බෝම්බ සහිත බැලූන නිකුත් කලේ මුහුදේ තිබූ ස්ථායි වේදිකා මත සිටි බවයි කිය වෙන්නේ.මෙහිදී බැලූන් 200ක් පමණ රාත්තල් 33 පුපුරණ ද්රව්ය සමග ගුවන් ගත කලේ පැය භාගයක කාලයකට සරිලන සේවා නූලක්ද සහිතවයි.නමුත් මෙම බෝම්බ හෙළීම අසාර්ථක විය.සමහර බැලූන ඕස්ට්රියානුවන් වෙතම පැමිණ පුපුරාගොස් තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/lsqeLbp.jpg[/IMG][/CENTER] [CENTER]දෙවන කොටසින් හමුවෙමු[/CENTER] Source:[URL="http://www.cracked.com/"]cracked.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom