නූතන දේවදත්තයා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    මූ කියන සක්කිලි කතා ඇහුවම ජෙරමුයි අර ගෑනි කරපු විහිලුවයි මොනවද කියලා හිතෙනවා. මහනායකලාට මේවා පේන්නෙ නෑ උන් බත් ගිල ගිල බුදි. විහාර ඉඩම් ආන්ඩුවට පවරගන්නවා කීවනම නින්දෙන් ඇහැරිලා දවසින් දවස ඒගැන මීඩියාවලට වොයිස්කට් දෙයි.

    යකෝ බුදුවෙනවා කියන්නෙ ගුටිකන එකනම් අන්තරේ එවුන්ගෙන් බාගෙට බාගයක් මාර්ගපල ලබලා.

    Link
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,883
    1
    63,090
    113
    Mother Earth
    පන්සලේ පඩ ඇර ඇර බුදියගන්න කැරි තට්ටයොන්ට වඩා මූ බුද්ධහගම පොලිෂ් කරල ගන්නවා. බුදුහාමුදුරුවො කියන්නෙ නිදහස් චින්තකයෙක්. හරියට රස්තියාදුකාරයෙක් වගේ. :yes:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    යකෝ බුදුවෙනවා කියන්නෙ ගුටිකන එකනම් අන්තරේ එවුන්ගෙන් බාගෙට බාගයක් මාර්ගපල ලබලා

    හරිනෙ. මේ ඉන්නෙ මාර්ග අවහිර කරලා මාර්ගපල ගන්නා අපේ කාලයේ බුද්ධ පුත්‍රයෙක්

    budhist-monk-shows-middle-finger-15.jpg