mama photo shop igena gannakam ..
danata meeka

නූතන පටාචාරා..
ආදරයෙන් පරාජිත නොවූවෙකුගෙ
නොඉදුල් සිතකින්
ආදරේ පිඩක් සොයාන ආ
පටාචාරාව මම වෙම් ..
අනේ බුදු හාමුදුරුවනේ
ඔබ වහන්සේ වත් සිටියානම්..
දෙනෝදාහක් බලා ඉද්දී
නුබේ පාමුල හඩා වෑටෙන්නට තිබුනා..
මේ ජීවිතේ අනිත්යයි දුකයි..අනාත්මයි..
සාදු ..සාදු..සාදු...
~සමනලී~
danata meeka

නූතන පටාචාරා..
ආදරයෙන් පරාජිත නොවූවෙකුගෙ
නොඉදුල් සිතකින්
ආදරේ පිඩක් සොයාන ආ
පටාචාරාව මම වෙම් ..
අනේ බුදු හාමුදුරුවනේ
ඔබ වහන්සේ වත් සිටියානම්..
දෙනෝදාහක් බලා ඉද්දී
නුබේ පාමුල හඩා වෑටෙන්නට තිබුනා..
මේ ජීවිතේ අනිත්යයි දුකයි..අනාත්මයි..
සාදු ..සාදු..සාදු...
~සමනලී~
hondai hondai 
true .. thanks ayya
thanks anyway