Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නූතන ප්රභාකරන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ජකයන් සේවයෙන් පහ කළ ලිපි ඉවත්කොට සංවෘත සේවාව යටතේ වැටුප් හදන බවට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අනුමැතිය ලබා දෙන්නේ නම් වර්ජනය අතහැර සේවයට පැමිණෙන බව දුම්රිය මෙහෙයුම් කළමනාකරණ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වන දොඩන්ගොඩ මහතා,

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා වර්ජකයන් සේවයෙන් පහකර ඇති බවට ඉදිරිපත් කළ ලිපිය රාජකාරී ලිපිගොනුවලට ගිය බැවින් මින් ඉදිරියට දුම්රිය ධාවනයට සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ගත නොහැකියි. මෙසේ යොමු කළ ලිපිය රජයේ ආයතන සියල්ලටම යන බැවින් සාමාන්‍ය ක්‍රියාවලිය යටතේ මෙයට විසඳුම් සෙවීමට විශාල කාලයක් යනු ඇත. එම නිසා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ගත් නියෝගය ඉවත්කර ඒ අනුව ගත් ක්‍රියාමාර්ග අයින් කර ගන්නේ නම් අපට සේවයට පැමිණිය හැකියි. එසේ නොමැති නම් වර්ජනයට සහභගී වූ තුන්දහසක පමණ පිරිසකට දුම්රිය සේවාවට වාර්තා කළ නොහැක.

දුම්රිය රියදුරු, නියාමක, පාලක හා ස්ථානාධිපතිවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් වර්ජනයේ නිරත වූවද සාමාන්‍යාධිකාරි ඩිලන්න ප්‍රනාන්දු මහතා ගත් නියෝගය ඉවත්කර ගන්නා තුරු යළි සේවා ස්ථානවලට යාමට පවා පුළුවන් කමක් නැහැ. 2018 කැබිනට් අනුමැතිය අනුව වැටුප් වැඩිකිරීම කරනවා කීවා නම් සේවයට එනවා. මෙහි සංශෝධනවලට අනුව කිවාත් ඒත් අපට ප්‍රශ්නයක් නැහැ. එසේ නොමැති නම් අපිට අභියාචනා ලියන්න වෙනවා. දුම්රිය දෙපාර්තුමේන්තුව සංවෘත දෙපාර්තුමෙන්තුවක් බවට පත්කිරීම සඳහා රජය අනුමත කළේ නම් එම සංවෘත වැටුප් තලවලට වර්ජකයන්ගේ වැටුප් ප්‍රමාණයන් ඉදිරිපත්කොට ඒ අනුව වැටුප් තල සකස් කළේ නම්, එය මේ වනවිටත් සාදා අවසන් විය යුතුයි. ඒ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් , මහාභාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ වැටුප් කොමිසමට ගොස් සාකච්ඡාවක් පැවැත්වීය යුතුය.

එසේ කළේ නම් දුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත්කොට වැටුප් තලවල ප්‍රමාණය, කාර්යභාරය ආදිය සඳහන් කළ යුතුයි. ඒ අතරේ ගැටලුවක් ආවොත් වෘත්තිය සමිතිද සම්බන්ධ කළ හැකියි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සංවෘත සේවාව යටත් වැටුප් හදන බවටත්, සේවයෙන් පහ කළ ලිපිය ඉවත්කර ගන්නේ නම් වර්ජනය අතහැර වර්ජකයන් සේවයට වාර්තා කරන බව ඉන්දික දොඩන්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

[QUOTE="hirashgeff, post: 24824741, member: 15895"] [SIZE="4"][COLOR="DarkRed"]වර්ජකයන් සේවයෙන් පහ කළ ලිපි ඉවත්කොට සංවෘත සේවාව යටතේ වැටුප් හදන බවට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අනුමැතිය ලබා දෙන්නේ නම් වර්ජනය අතහැර සේවයට පැමිණෙන බව දුම්රිය මෙහෙයුම් කළමනාකරණ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වන දොඩන්ගොඩ මහතා,[/COLOR][/SIZE] දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා වර්ජකයන් සේවයෙන් පහකර ඇති බවට ඉදිරිපත් කළ ලිපිය රාජකාරී ලිපිගොනුවලට ගිය බැවින් මින් ඉදිරියට දුම්රිය ධාවනයට සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ගත නොහැකියි. මෙසේ යොමු කළ ලිපිය රජයේ ආයතන සියල්ලටම යන බැවින් සාමාන්‍ය ක්‍රියාවලිය යටතේ මෙයට විසඳුම් සෙවීමට විශාල කාලයක් යනු ඇත. එම නිසා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ගත් නියෝගය ඉවත්කර ඒ අනුව ගත් ක්‍රියාමාර්ග අයින් කර ගන්නේ නම් අපට සේවයට පැමිණිය හැකියි. එසේ නොමැති නම් වර්ජනයට සහභගී වූ තුන්දහසක පමණ පිරිසකට දුම්රිය සේවාවට වාර්තා කළ නොහැක. දුම්රිය රියදුරු, නියාමක, පාලක හා ස්ථානාධිපතිවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් වර්ජනයේ නිරත වූවද සාමාන්‍යාධිකාරි ඩිලන්න ප්‍රනාන්දු මහතා ගත් නියෝගය ඉවත්කර ගන්නා තුරු යළි සේවා ස්ථානවලට යාමට පවා පුළුවන් කමක් නැහැ. 2018 කැබිනට් අනුමැතිය අනුව වැටුප් වැඩිකිරීම කරනවා කීවා නම් සේවයට එනවා. මෙහි සංශෝධනවලට අනුව කිවාත් ඒත් අපට ප්‍රශ්නයක් නැහැ. එසේ නොමැති නම් අපිට අභියාචනා ලියන්න වෙනවා. දුම්රිය දෙපාර්තුමේන්තුව සංවෘත දෙපාර්තුමෙන්තුවක් බවට පත්කිරීම සඳහා රජය අනුමත කළේ නම් එම සංවෘත වැටුප් තලවලට වර්ජකයන්ගේ වැටුප් ප්‍රමාණයන් ඉදිරිපත්කොට ඒ අනුව වැටුප් තල සකස් කළේ නම්, එය මේ වනවිටත් සාදා අවසන් විය යුතුයි. ඒ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් , මහාභාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ වැටුප් කොමිසමට ගොස් සාකච්ඡාවක් පැවැත්වීය යුතුය. එසේ කළේ නම් දුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත්කොට වැටුප් තලවල ප්‍රමාණය, කාර්යභාරය ආදිය සඳහන් කළ යුතුයි. ඒ අතරේ ගැටලුවක් ආවොත් වෘත්තිය සමිතිද සම්බන්ධ කළ හැකියි. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සංවෘත සේවාව යටත් වැටුප් හදන බවටත්, සේවයෙන් පහ කළ ලිපිය ඉවත්කර ගන්නේ නම් වර්ජනය අතහැර වර්ජකයන් සේවයට වාර්තා කරන බව ඉන්දික දොඩන්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom