නූතන බුද්ධදාස රජ්ජුරුවෝ - මූ නම් පිස්සු හුත්තෙක් බන් 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,664
    75,730
    113
    බුද්ධදාස රජ්ජුරුවො වගේ මූ යන යන තැන් ජොගින් යනවා. 🤭

    කවුද බන් අර පස්සෙන් සෙරප්පු දාගෙන යන එකා, පොල් කරුවා නෙවී නේද?:lol::lol:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113

    මම දැක්කා පෝස්ට් එකක් ලාල් කාන්තයාගෙ දෙමව්පියො අයියයි නංගියි කියලා 🤮. සිංහබාහු එකේ වගේ. පවුලත් හිගන අඩුකුලේ එකක් කියලා.

    අනුරයා පවුලෙ උන්ව ගෑනිව ඔක්කොම හංගනවා.

    හරිනි ටොක්සික් ෆෙමිනිස්ට් ලෙස්බියන් කෙනෙක්.

    ජෙප්පො සෑහෙන සෙට් එකක් වාසගම් මාරු කරලා. දෙමව්පියො ගැන , පවුල්වල මිනිස්සු ගැන කට හොල්ලන්නෙ නෑ.

    මුං සමාජෙන් තැලිලා කොන් උන සමාජය එක්ක වෛරෙන් ඉන්න උන්ද?

    හැබැයි ජෙප්පොන්ට චන්දෙ දුන්න එක ගැනනම් පසු තැවෙන්නෙ නෑ. නාමල් මහින්ද වගේ දාර හොර මිනීමරු හැත්තට, මන්ධබුද්දික සජියට වඩා නම් අනුරයා හොදයි. වෙන දෙන්න එකෙක් හිටියෙ නෑ ඒ ඇරෙන්න. අර උඩ කිව්ව ගොබ්බ පක්ෂ දෙකම තමා රටට උකලාම දාලා මිනිස්සුන්ව සමාජ වෛර ජෙප්පොන්ටම චන්දෙ දෙන්න වෙන තැනට හිර කරේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,664
    75,730
    113
    සතිය දුවන්න නිව්ස් එකක් නැති උනාම දැන් මූව ජංගියක් අන්දලා පාරේ ඇවිද්දවන ගානට වැටිලා තියෙන්නේ !! :lol: 🤌
    අඩෝ එහෙම කියන්න එපා ඉතින්, මොනා උනත් රටේ ජානදිපතිනෙ බන් 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    පුදුම සංදර්ශනයක් එක. ඕක ඉතින් මෙහෙත් කරන්න බැරිය බන්. අර විහාර මහාදෙවි පාර්ක් එකට ගිහින් මිනිස්සුන්ට පෙන්න අයි jogging කරන්න බැරි? north region විතරද පුළුවන්?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,956
    15,398
    113
    මම දැක්කා පෝස්ට් එකක් ලාල් කාන්තයාගෙ දෙමව්පියො අයියයි නංගියි කියලා 🤮. සිංහබාහු එකේ වගේ. පවුලත් හිගන අඩුකුලේ එකක් කියලා.

    අනුරයා පවුලෙ උන්ව ගෑනිව ඔක්කොම හංගනවා.

    හරිනි ටොක්සික් ෆෙමිනිස්ට් ලෙස්බියන් කෙනෙක්.

    ජෙප්පො සෑහෙන සෙට් එකක් වාසගම් මාරු කරලා. දෙමව්පියො ගැන , පවුල්වල මිනිස්සු ගැන කට හොල්ලන්නෙ නෑ.

    මුං සමාජෙන් තැලිලා කොන් උන සමාජය එක්ක වෛරෙන් ඉන්න උන්ද?

    හැබැයි ජෙප්පොන්ට චන්දෙ දුන්න එක ගැනනම් පසු තැවෙන්නෙ නෑ. නාමල් මහින්ද වගේ දාර හොර මිනීමරු හැත්තට, මන්ධබුද්දික සජියට වඩා නම් අනුරයා හොදයි. වෙන දෙන්න එකෙක් හිටියෙ නෑ ඒ ඇරෙන්න. අර උඩ කිව්ව ගොබ්බ පක්ෂ දෙකම තමා රටට උකලාම දාලා මිනිස්සුන්ව සමාජ වෛර ජෙප්පොන්ටම චන්දෙ දෙන්න වෙන තැනට හිර කරේ
    Jeppo campus wala unge olu kana moda haththak.
    Unge logics wala hatiyata ube pawulata adu paadu thiyenne ubalage wereddak nisa nemei, game posath minihage weradi nisa. Kisima accountability ekak naha thamange actions walata. NPP eke un dan hasirena widiyenma oka penawa neh.
    Unta nathi dewal thiyena un ekka un patta vairen inne. Ewata irisiyai. Habai NPP uda serama unge koti ganan wala assets thiyenawa. Kaawada un me rewattanne ?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ohom muta ohe jogging yanna puluwan une karu nisa d kiyala amathai uta :frown:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    Anura-Kumara.jpg

    ඇවිදින එක හාට් එකට හොඳයි යකෝ
    උඹලත් ඇවිදපල්ලා
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    පේමන්ට් වල කැට හොල්ල හොල්ල හිටපු ගෝතයෙක්ට ජනාදිපතිකම ලැබුනහම ඇරියස් කවර් කරනවා....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,824
    113
    එකමත් එක රටක
    අඩෝ ප්‍රචාරයක් යව්වන්ම් හරි ජනපති පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පාගමනක් අරඹයි කියලා !! :lol: 🤌

    ජෙබයියෝ පාර අයිනට වෙලා බලන් ඉදි . .
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    පුදුම සංදර්ශනයක් එක. ඕක ඉතින් මෙහෙත් කරන්න බැරිය බන්. අර විහාර මහාදෙවි පාර්ක් එකට ගිහින් මිනිස්සුන්ට පෙන්න අයි jogging කරන්න බැරි? north region විතරද පුළුවන්?
    Oka publicity valata thavath boruvak. Marxist Jeppo kavadada jogging karanna 'westernise' vuney?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,100
    3,132
    113
    43
    Wakanda
    බුද්ධදාස රජතුමා ජොගින් ගියා කියල පොත්වල නෑ
    උබ ඉතින් අම්ම දිහා බලන් අතේ ගගහ හිටියට ඉගෙන ගත්තෙ නෑනෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,664
    75,730
    113
    බුද්ධදාස රජතුමා ජොගින් ගියා කියල පොත්වල නෑ
    උබ ඉතින් අම්ම දිහා බලන් අතේ ගගහ හිටියට ඉගෙන ගත්තෙ නෑනෙ