Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නූතන_කාන්තාවන්_තැති_ගන්වන_අතීත_රූපලාවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නූතන_කාන්තාවන්_තැති_ගන්වන_අතීත_රූපලාවන්

රූපලාවන්‍ය ක්ෂේත්රයද මේ වන විට වෛද්‍ය විද්‍යාවේ හා තාක්ෂණයේ බල මහිමයෙන් කුළු ගැන්වුණු සංකීර්ණ ක්ෂේත්රයක් බවට පත්ව හමාරය. හිසේ සිට පාදාන්තය දක්වා රුව ඔප්නැංවීම සඳහා සිදුකෙරෙන රූපලාවන්‍ය සත්කාර යනු තවදුරටත් සරල ආලේපනයන්ට සීමා වූවක් පමණක් නොවේ. රසායනික ක්‍රම මගින් සිදුකෙරෙන සම සූරා දැමීම්, රසායනික නික්ෂේපණ ආදිය පිළිබඳ සැලකූ කල රුව ඔප් නැංවීම සඳහා මෙබදු භයානක අන්තයන්ට යෑම යනු නූතනයට සීමා වූ සංසිද්ධියක් ලෙස අප සිතුවද එය කිසිසේත්ම වර්තමානයට ආවේණික වූවක් නොව ඈත අතීතයක සිට පැවැතෙන්නක් බව විමසුම් සහගතව සිදුකෙරෙනු ලබන හැදෑරීම්වලදී පෙනී යන්නකි. එනම් කාන්තාවන් යනු අතීතයේ පටන්ම රුව අලංකාරය සඳහා ලොව පවතින අසාමාන්‍ය ක්‍රමවේදයන් සොයායාමට පෙළඹුණු පිරිසක් බවයි. මෙහි දැක්වෙන මෙම දුටුවන් බිය ගන්වන රූපලාවන්‍ය සත්කාරයන් දුටු කල සිය රුව වර්ධනය කර ගැනීම කෙරෙහි අසාමාන්‍ය උනන්දුවක් දක්වන විසිඑක්වන සියවසේ ආටෝපකාරී වනිතාවන් වුවද තැති ගැනීමට ලක්වනවාට සැක නැත.

01. ජලය පිරවිය හැකි ප්ලාස්ටික් අයිස්කැට සවිකරන ලද මෙම මුහුණු ආවරණය මුහුණු සිසිල් කිරීමේ “ෆේස් පැක්” වර්ගයක් ලෙස ක්‍රියාකරන්නක් වන අතර භාවිතයට පෙර අධිශීතකරණයේ තැබිය යුතු මෙය රාත්‍රී සාදායන්ට සහභාගි වීමට ප්‍රිය කළ හතළිහ දශකයේ හොලිවුඩ් තාරකාවන් අතර ප්‍රචලිත වූවකි.

02. පැල්ලම් කැලලි රහිත සුසිනිඳු සමක් ලබා ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළෙන තිහ දශකයේ වනිතාවන් අතර ප්‍රචලිත වූ මෙම “චූෂණ යන්ත්‍රය” සතුව රික්තක පොම්පයකට රැහැන් මගින් සම්බන්ධ කළ වීදුරු නැසින්නයන්ගෙන් යුතු රබර් නළ කිහිපයක් විය. මුහුණේ සමට තදින් ඇලී පැවැති කැලලි ආදිය මෙමගින් ඉවත් කෙරිනි.

03. ශරීරයේ බර අඩුකර ගැනීම සඳහාම සකස් කෙරුනු විවිධාකාර උපකරණ සහිත රූපලාවන්‍ය ආයතන හතළිහ දශකයේ ජනප්‍රිය අංගයන් විය. සම්පූර්ණ ශරීරයම සේම දෙපාවලට පමණක් සම්බාහනය ලබාදෙන ලෝහමය රෝලරයන් සහිත පුටු මේවායේ අනිවාර්ය අංගයන් විය.

04. අව්ව තැපීමේදී සැඩ හිරු රශ්මියෙන් දෑස් පමණක් නොව නාසයද ආරක්ෂා කරගනු සඳහා උපැස් යුවළටම සම්බන්ධකොට තැනුණු මෙම් විශේෂිත නාස් ආවරණය තිහ දශකයේදී නිර්මාණය කෙරුනකි.

05. ශරීර බර අඩුකර ගනිමින් සිහින් ශරීරයකට හිමිකම් කීමට වෙසෙසින්ම යොදා ගැනුණු මෙම “කම්පන උපකරණය භාවිතයේදී සිදුවනුයේ ශරීරය” කම්පනය කොට පේෂී සංකෝචනය වීමට සලස්වා කැලරි දහනය කිරීමය.

06.ලෝහ දුන්නක දෙකෙළවර ගෙලට හා පාදයට සවිවන සේ රෙදි පටි යොදා සැකසූ ශරීරයේ මනා හැඩය පවත්වා ගැනීමට තිහ දශකයෙහි යොදාගත් උපකරණයකි.

07. සිනාසෙන විට වලගැසෙන කම්මුල් යනු උත්පත්තියෙන් හිමිවන්නක් වුවද 1936 වසරේදී කෘත්‍රිමව එබඳුවළ ගැසීම් ඇති කර ගැනීමේ අරමුණින් නිර්මාණය කළ මෙම විශේෂිත දුන්න සිය හකුපාඩා වටා පැළැඳීම මගින් එවැන්නක් ලැබේ යැයි අපේක්ෂා කිරීම ඇත්තෙන්ම විහිළුවක් නොවන්නේද?

08. හතළිහ දශකයේදී භාවිතා වූ මෙ විශේෂිත රූපලාවන්‍ය සත්කාරක හිස්වැසුම මගින් හිස වටා වූ වායු කලාපයේ පීඩනය අඩුකිරීම මගින් කොපුල්වලට රෝස පැහැයක් ලබාදීම අපේක්ෂා කෙරිනි. ඒ කඳුකර කලාපයේ සක්මනකට යාමෙන් පසුව ශරීරයේ පැහැය වෙනස්වීමේදී බලපාන පාරිසරික තත්ත්ව කෘත්‍රිමව ඇති කිරීමට ගන්නා ලැබූ උත්සාහයකි.

09. බැලූ බැල්මට බිය උපදවන සුළු මෙම අසාමාන්‍ය අන්දමේ ශීර්ෂාවරණය 1940දී බිහිවූවකි. එය විදුලි පරිපථයකට සම්බන්ධ කරනු ලඳුව හිස හා මුහුණු උණුසුම් කිරීමට යොදා ගන්නා ලද්දේ රුධිර සංසරණය ක්‍රමවත් කිරීම මගින් සමට නැවුම්බවක් ලබාදීම සඳහාය.

10. රැලි සහිත කේශ කලාපයක් ලබා ගැනීමේ අරමුණින් අතීත කාන්තාවන් රත්කරන ලද මෙබඳු කුඩා දැති අඬුවල සිය කෙස් රඳවා ගනිමින් අඛණ්ඩව පැය කිහිපයක් වුවද ගත කිරීමට නොපසුබට වූහ.

11. මුහුණේ පිහිටන රතු පැහැති කැළැල් කාබන්ඩයොක්සයිඩ් ආධාරයෙන් ශීත කිරීම ලක් කිරීම තිහ දශකයේදී රූ සපුව අලංකරණය කිරීමෙහිලා උනන්දු වූ වනිතාවන් අතර ප්‍රකට වූවකි. මෙම පිළිවෙතේදී අදාළ පුද්ගලයාගේ ඇස් හා නාස් කුහරයන් සම්පූර්ණයෙන්ම වසා තැබිම සිදු කෙරෙන නිසාවෙන් සත්කාරයට ලක්වන මුළු කාලය තුළදී අදාළ පුද්ගලයාට ශ්වසනය කිරීමට සිදුවන ලද්දේ මුවේ රැඳවූ බටයක් ආධාරයෙනි.

විස්තර ගත්තේ "ලක්බිමෙන්"

[QUOTE="HondaMPLG, post: 16483421, member: 391001"] [b]නූතන_කාන්තාවන්_තැති_ගන්වන_අතීත_රූපලාවන්[/b] [CENTER][SIZE=5][I][B]රූපලාවන්‍ය ක්ෂේත්රයද මේ වන විට වෛද්‍ය විද්‍යාවේ හා තාක්ෂණයේ බල මහිමයෙන් කුළු ගැන්වුණු සංකීර්ණ ක්ෂේත්රයක් බවට පත්ව හමාරය. හිසේ සිට පාදාන්තය දක්වා රුව ඔප්නැංවීම සඳහා සිදුකෙරෙන රූපලාවන්‍ය සත්කාර යනු තවදුරටත් සරල ආලේපනයන්ට සීමා වූවක් පමණක් නොවේ. රසායනික ක්‍රම මගින් සිදුකෙරෙන සම සූරා දැමීම්, රසායනික නික්ෂේපණ ආදිය පිළිබඳ සැලකූ කල රුව ඔප් නැංවීම සඳහා මෙබදු භයානක අන්තයන්ට යෑම යනු නූතනයට සීමා වූ සංසිද්ධියක් ලෙස අප සිතුවද එය කිසිසේත්ම වර්තමානයට ආවේණික වූවක් නොව ඈත අතීතයක සිට පැවැතෙන්නක් බව විමසුම් සහගතව සිදුකෙරෙනු ලබන හැදෑරීම්වලදී පෙනී යන්නකි. එනම් කාන්තාවන් යනු අතීතයේ පටන්ම රුව අලංකාරය සඳහා ලොව පවතින අසාමාන්‍ය ක්‍රමවේදයන් සොයායාමට පෙළඹුණු පිරිසක් බවයි. මෙහි දැක්වෙන මෙම දුටුවන් බිය ගන්වන රූපලාවන්‍ය සත්කාරයන් දුටු කල සිය රුව වර්ධනය කර ගැනීම කෙරෙහි අසාමාන්‍ය උනන්දුවක් දක්වන විසිඑක්වන සියවසේ ආටෝපකාරී වනිතාවන් වුවද තැති ගැනීමට ලක්වනවාට සැක නැත. [/B][/I][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][I][B] 01. ජලය පිරවිය හැකි ප්ලාස්ටික් අයිස්කැට සවිකරන ලද මෙම මුහුණු ආවරණය මුහුණු සිසිල් කිරීමේ “ෆේස් පැක්” වර්ගයක් ලෙස ක්‍රියාකරන්නක් වන අතර භාවිතයට පෙර අධිශීතකරණයේ තැබිය යුතු මෙය රාත්‍රී සාදායන්ට සහභාගි වීමට ප්‍රිය කළ හතළිහ දශකයේ හොලිවුඩ් තාරකාවන් අතර ප්‍රචලිත වූවකි. [/B][/I][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE][I][B][SIZE=5][IMG]http://1funny.com/wp-content/uploads/2013/07/beauty_shops_at_the_beginning_of_the_20th_century_640_high_05.jpg[/IMG][/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I][I][B][SIZE=5]02. පැල්ලම් කැලලි රහිත සුසිනිඳු සමක් ලබා ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළෙන තිහ දශකයේ වනිතාවන් අතර ප්‍රචලිත වූ මෙම “චූෂණ යන්ත්‍රය” සතුව රික්තක පොම්පයකට රැහැන් මගින් සම්බන්ධ කළ වීදුරු නැසින්නයන්ගෙන් යුතු රබර් නළ කිහිපයක් විය. මුහුණේ සමට තදින් ඇලී පැවැති කැලලි ආදිය මෙමගින් ඉවත් කෙරිනි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I][IMG]http://1funny.com/wp-content/uploads/2013/07/beauty_shops_at_the_beginning_of_the_20th_century_640_10.jpg[/IMG] [I][B][SIZE=5][I][B][SIZE=5]03. ශරීරයේ බර අඩුකර ගැනීම සඳහාම සකස් කෙරුනු විවිධාකාර උපකරණ සහිත රූපලාවන්‍ය ආයතන හතළිහ දශකයේ ජනප්‍රිය අංගයන් විය. සම්පූර්ණ ශරීරයම සේම දෙපාවලට පමණක් සම්බාහනය ලබාදෙන ලෝහමය රෝලරයන් සහිත පුටු මේවායේ අනිවාර්ය අංගයන් විය. [/SIZE][/B][/I][/SIZE][/B][/I] [I][B][SIZE=5][I][B][SIZE=5] [/SIZE][/B][/I][/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [I][B][SIZE=5][IMG]http://1funny.com/wp-content/uploads/2013/07/beauty_shops_at_the_beginning_of_the_20th_century_640_high_03.jpg[/IMG][/SIZE][/B][/I] [I][B][SIZE=5]04. අව්ව තැපීමේදී සැඩ හිරු රශ්මියෙන් දෑස් පමණක් නොව නාසයද ආරක්ෂා කරගනු සඳහා උපැස් යුවළටම සම්බන්ධකොට තැනුණු මෙම් විශේෂිත නාස් ආවරණය තිහ දශකයේදී නිර්මාණය කෙරුනකි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/07/08/article-2358512-1AB6154F000005DC-995_634x782.jpg[/IMG][/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [I][B][SIZE=5]05. ශරීර බර අඩුකර ගනිමින් සිහින් ශරීරයකට හිමිකම් කීමට වෙසෙසින්ම යොදා ගැනුණු මෙම “කම්පන උපකරණය භාවිතයේදී සිදුවනුයේ ශරීරය” කම්පනය කොට පේෂී සංකෝචනය වීමට සලස්වා කැලරි දහනය කිරීමය. [/SIZE][/B][/I][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/07/08/article-2358512-1AB38320000005DC-784_634x689.jpg[/IMG] [I][B][SIZE=5]06.ලෝහ දුන්නක දෙකෙළවර ගෙලට හා පාදයට සවිවන සේ රෙදි පටි යොදා සැකසූ ශරීරයේ මනා හැඩය පවත්වා ගැනීමට තිහ දශකයෙහි යොදාගත් උපකරණයකි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/07/08/article-2358512-1AB3839D000005DC-892_634x855.jpg[/IMG][/SIZE][/B][/I][I][B][SIZE=5]07. සිනාසෙන විට වලගැසෙන කම්මුල් යනු උත්පත්තියෙන් හිමිවන්නක් වුවද 1936 වසරේදී කෘත්‍රිමව එබඳුවළ ගැසීම් ඇති කර ගැනීමේ අරමුණින් නිර්මාණය කළ මෙම විශේෂිත දුන්න සිය හකුපාඩා වටා පැළැඳීම මගින් එවැන්නක් ලැබේ යැයි අපේක්ෂා කිරීම ඇත්තෙන්ම විහිළුවක් නොවන්නේද? [/SIZE][/B][/I] [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/07/08/article-2358512-1AB6158D000005DC-452_634x869.jpg[/IMG] [I][B][SIZE=5]08. හතළිහ දශකයේදී භාවිතා වූ මෙ විශේෂිත රූපලාවන්‍ය සත්කාරක හිස්වැසුම මගින් හිස වටා වූ වායු කලාපයේ පීඩනය අඩුකිරීම මගින් කොපුල්වලට රෝස පැහැයක් ලබාදීම අපේක්ෂා කෙරිනි. ඒ කඳුකර කලාපයේ සක්මනකට යාමෙන් පසුව ශරීරයේ පැහැය වෙනස්වීමේදී බලපාන පාරිසරික තත්ත්ව කෘත්‍රිමව ඇති කිරීමට ගන්නා ලැබූ උත්සාහයකි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/07/08/article-2358512-1AB6157D000005DC-555_634x829.jpg[/IMG] [SIZE=6][SIZE=5][I][B]09. බැලූ බැල්මට බිය උපදවන සුළු මෙම අසාමාන්‍ය අන්දමේ ශීර්ෂාවරණය 1940දී බිහිවූවකි. එය විදුලි පරිපථයකට සම්බන්ධ කරනු ලඳුව හිස හා මුහුණු උණුසුම් කිරීමට යොදා ගන්නා ලද්දේ රුධිර සංසරණය ක්‍රමවත් කිරීම මගින් සමට නැවුම්බවක් ලබාදීම සඳහාය. [/B][/I][/SIZE][/SIZE] [SIZE=6][SIZE=5][/SIZE][/SIZE] [SIZE=6][SIZE=5][/SIZE][/SIZE][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/07/08/article-2358512-1AB3606F000005DC-860_634x745.jpg[/IMG] [I][B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5]10. රැලි සහිත කේශ කලාපයක් ලබා ගැනීමේ අරමුණින් අතීත කාන්තාවන් රත්කරන ලද මෙබඳු කුඩා දැති අඬුවල සිය කෙස් රඳවා ගනිමින් අඛණ්ඩව පැය කිහිපයක් වුවද ගත කිරීමට නොපසුබට වූහ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/07/08/article-2358512-1AB36032000005DC-280_634x490.jpg[/IMG][/SIZE][/B][/I] [I][B][SIZE=5] 11. මුහුණේ පිහිටන රතු පැහැති කැළැල් කාබන්ඩයොක්සයිඩ් ආධාරයෙන් ශීත කිරීම ලක් කිරීම තිහ දශකයේදී රූ සපුව අලංකරණය කිරීමෙහිලා උනන්දු වූ වනිතාවන් අතර ප්‍රකට වූවකි. මෙම පිළිවෙතේදී අදාළ පුද්ගලයාගේ ඇස් හා නාස් කුහරයන් සම්පූර්ණයෙන්ම වසා තැබිම සිදු කෙරෙන නිසාවෙන් සත්කාරයට ලක්වන මුළු කාලය තුළදී අදාළ පුද්ගලයාට ශ්වසනය කිරීමට සිදුවන ලද්දේ මුවේ රැඳවූ බටයක් ආධාරයෙනි.[/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/07/08/article-2358512-1AB35C5C000005DC-673_634x742.jpg[/IMG][/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [/CENTER] [I][B][SIZE=5] විස්තර ගත්තේ "ලක්බිමෙන්" [/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom