Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
~~නූර්ති නාඩගම් ගී ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විභාගෙ විභාගේ

නාට්‍යය - විකුර්ති(සෝමලතා සුබසිංහ)

විභාගෙ විභාගේ

ගායනය -

විභාගෙ විභාගේ

එහෙ බැලුවත් විභාගේ

මෙහෙ බැලුවත් විභාගේ

විභාගේ තමයි අපේ අභාගේ//

විභාගෙ විභාගේ ..

[විහිලුවකට හිනාවකට

විනෝදෙකට වෙන වැඩකට]//

නෑ වෙලාව විභාගේ//

එකේ ඉඳන් දොලහ දක්ව

ලොකු පොඩි හැම පන්තියකම

ඇතෙක් බරට විභාගේ//

ඉරක් හඳක් ගහක් කොළක්

මනිස්සයෙක් පේන්නෙ නෑ

ඔහු සැපදුක අහන්නෙ නෑ

කන්නෙ බොන්නෙ අඳින්නෙ නෑ

විභාගේ...

අම්ම තාත්ත අයිය අක්ක

නංඟි මල්ලි විතරක්යැ

නැන්ද මාමා බාප්ප මහප්ප

යහළු යෙහෙළියො අහල පහල අය//

'කොහොමද ලමයො විභාගේ?'

'තව සුමානෙකින් ප්‍රතිපල එයි'

කොහොමද විභාගෙ ප්‍රතිපල

ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල

[බස් එකෙ කෝච්චියෙ පාරෙ තොටේ

යන එන හැම තැන කොහොමද ප්‍රතිපල]//

විභාග ප්‍රතිපල වසංගතේ

ඒ විතරක්යැ

විද්‍යා විෂයද කලාවද

කලාව කිව්වොත් මලා වගේ

චී චී චී ලැජ්ජ නැද්ද

අපේ එකෙක් කලාව කරන්න

කව්ද උඹ දිහා බලන්නෙ ?

විද්‍යාවයි ගනන් ගන්නෙ

අඩු ගනනේ වාණිජවත්

'ඉතින් පුතේ නම්බුවක්නෙ

පේල් උනත් විද්‍යාවෙන් විභාගෙ කොරල'

විභාගෙ විභාගේ ..//

[QUOTE="thilzz, post: 5260672, member: 103868"] [CENTER][url=http://www.mediafire.com/file/znz5jgboyx4/02 vibhage vibhage.wma][SIZE=5][COLOR=Purple][B]විභාගෙ විභාගේ[/B][/COLOR][/SIZE][/url] [SIZE=4][B]නාට්‍යය - විකුර්ති(සෝමලතා සුබසිංහ) විභාගෙ විභාගේ ගායනය - [/B] විභාගෙ විභාගේ එහෙ බැලුවත් විභාගේ මෙහෙ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අභාගේ// විභාගෙ විභාගේ .. [විහිලුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩකට]// නෑ වෙලාව විභාගේ// එකේ ඉඳන් දොලහ දක්ව ලොකු පොඩි හැම පන්තියකම ඇතෙක් බරට විභාගේ// ඉරක් හඳක් ගහක් කොළක් මනිස්සයෙක් පේන්නෙ නෑ ඔහු සැපදුක අහන්නෙ නෑ කන්නෙ බොන්නෙ අඳින්නෙ නෑ විභාගේ... අම්ම තාත්ත අයිය අක්ක නංඟි මල්ලි විතරක්යැ නැන්ද මාමා බාප්ප මහප්ප යහළු යෙහෙළියො අහල පහල අය// 'කොහොමද ලමයො විභාගේ?' 'තව සුමානෙකින් ප්‍රතිපල එයි' කොහොමද විභාගෙ ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල [බස් එකෙ කෝච්චියෙ පාරෙ තොටේ යන එන හැම තැන කොහොමද ප්‍රතිපල]// විභාග ප්‍රතිපල වසංගතේ ඒ විතරක්යැ විද්‍යා විෂයද කලාවද කලාව කිව්වොත් මලා වගේ චී චී චී ලැජ්ජ නැද්ද අපේ එකෙක් කලාව කරන්න කව්ද උඹ දිහා බලන්නෙ ? විද්‍යාවයි ගනන් ගන්නෙ අඩු ගනනේ වාණිජවත් 'ඉතින් පුතේ නම්බුවක්නෙ පේල් උනත් විද්‍යාවෙන් විභාගෙ කොරල' විභාගෙ විභාගේ ..//[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom