Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
~~නූර්ති නාඩගම් ගී ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුන්දර වත නුඹ

නාට්‍යය - ආටානාටිය (ජගත් මුතුකුමාරණ)

සුන්දර වත නුඹ

ගායනය - රොඩ්නි වර්ණකුල

සුන්දර වත නුඹ - සුන්දර තඹරු මල

පින්බර වේය සඳු - පෑයූ සේ මෙපුර

රන්කුඹු සේමැයි - දිලෙනා තිසර යුග

රියසක සේමැයි - වැනෙනා පුළුලුකුල

දිමුතු දසන් පෙල - පිපිලා මුව කමල

සුමුදු සිනිඳු ඡවි - කල්‍යාණිය රනින

සිනිඳු වරල බැද - සැලෙනා සේ සෙමෙර

නර්තන සොබනා - පිරිවර මැද රගන //

සුන්දර වත නුඹ..

නන්දන රුවිනා - රාජිනියනි මෙපුර

කෝමළ ගතිනා - යනවිට ඇත් ගමන

පෙම්බර වෙමිනා - තෙපලන විට තෙපුල

කොයිවෙන අඟනා - සරිවෙන මගෙ රැජින //

සුන්දර වත නුඹ..

[QUOTE="thilzz, post: 5476726, member: 103868"] [CENTER][url=http://www.mediafire.com/download.php?qugjjnywizn][B][COLOR="Purple"][SIZE="5"]සුන්දර වත නුඹ[/SIZE][/COLOR][/B][/url] [SIZE="4"][B]නාට්‍යය - ආටානාටිය (ජගත් මුතුකුමාරණ) සුන්දර වත නුඹ ගායනය - රොඩ්නි වර්ණකුල[/B] සුන්දර වත නුඹ - සුන්දර තඹරු මල පින්බර වේය සඳු - පෑයූ සේ මෙපුර රන්කුඹු සේමැයි - දිලෙනා තිසර යුග රියසක සේමැයි - වැනෙනා පුළුලුකුල දිමුතු දසන් පෙල - පිපිලා මුව කමල සුමුදු සිනිඳු ඡවි - කල්‍යාණිය රනින සිනිඳු වරල බැද - සැලෙනා සේ සෙමෙර නර්තන සොබනා - පිරිවර මැද රගන // සුන්දර වත නුඹ.. නන්දන රුවිනා - රාජිනියනි මෙපුර කෝමළ ගතිනා - යනවිට ඇත් ගමන පෙම්බර වෙමිනා - තෙපලන විට තෙපුල කොයිවෙන අඟනා - සරිවෙන මගෙ රැජින // සුන්දර වත නුඹ..[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom