Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
~~නූර්ති නාඩගම් ගී ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙන්රි ජයසේනයන් අභාවප්රාප්තවේ

ප්‍රවීන නළුවකු සහ නාට්‍ය නිෂ්පාදකයකු වන ආචාර්ය හෙන්රි ජයසේන මහතා අද (11/11/2009) උදෑසන කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 78වන වියෙහි පසුවිය.

හෙන්රි ජයසේන නවකථාකරුවෙකු කවියෙකු නාට්‍ය රචකයෙකු පරිවර්තකයෙකු නාට්‍ය නිෂ්පාදකයෙකු ආදී ලෙස නන්වෑදෑරුම් කුසලතා දක්වා ඇති අද්වතීය නාට්‍ය කරුවෙකි.

කලා ලෝකයේ ඔහු සුවිශේෂී පරාසයක් නියෝජනය කරන්නේ අග්‍රගන්‍ය නාට්‍ය රචකයෙකු හා නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙසය.

ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ට ගණයේ නාට්‍යවේදියෙකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙරට ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වූයේ හෙන්රිය.

1931 ජූලි 6වැනිදා ගම්පහ බ්‍රැන්ඩියමුල්ලේ උපත ලද හෙන්රි ජයසේනගේ මව නවගමුවගේ සිසිලියා පෙරේරාය.පියා බස්තියන් කෝරලගේ ඇල්බට් රුද්‍රිගෝ ජයසේන විය.

හෙන්රි සිංහල වේදිකාව තුළ නොමැකෙන නමක් සනිටුහන් කළ නාට්යරැසක් නිෂ්පාදනය කළේය.1951 දී නිෂ්පාදනය කළ ජානකී ඔහුගේ පළමු නාට්‍යය විය.එය ඔහු එවකට සේවය කළ දෙහිපේ පදිය පැළැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරු මණ්ඩලය සමඟ කළ නාට්‍යයකි.මීට අමතරව හෙන්රි ජයසේනගේ නාට්‍ය නිර්මාණ වන්නේ

හෙන්රි ජයසේන

(1) මනමාලයෝ - පරිවර්තන (1953)

(2) වැදගත්කම - පරිවර්තන(1954),

(3) ඇත්ත කුමක්ද? - පරිවර්තන (1955)

(4) පව්කාරයෝ -ස්වත්රන්ත්ර (1959)

(5) ජනේලය -ස්වත්රන්ත්ර (1962)

(6) කුවේණි -ස්වත්රන්ත්ර (1962)

(7) තවත් උදෑසනක් - ස්වත්රන්ත්ර (1946)

(8) මනරංජන වැඩවර්ජන - ස්වත්රන්ත්ර (1965)

(9) අහස් මාළිගා - පරිවර්තන(1966)

(10) හුණු වටයේ කථාව -පරිවර්තන (1967)

(11) අපට පුතේ මගක් නැතේ -ස්වත්රන්ත්ර(1968)

(12) දිරිය මව සහ ඇගේ දරුවෝ-පරිවර්තන (1972)

(13) මකරා - පරිවර්තන(1973)

(14) සරන සියොත් සේ පුතුනි හඹා යන -ස්වත්රන්ත්ර (1975)

(15) සිරිසඟබෝ - (ජෝන් ද සිල්වාගේ සිරිසඟබෝ නූර්ති පිටපත යළි නිශ්පාදනය )

(16) ජයතු ලංකා - 1983

Farewell Dr Henry Jayasena !

[QUOTE="thilzz, post: 5858132, member: 103868"] [b]හෙන්රි ජයසේනයන් අභාවප්රාප්තවේ[/b] [CENTER][IMG]http://www.dailynews.lk/2007/12/11/z_P18-Henry.jpg[/IMG] [SIZE=4] ප්‍රවීන නළුවකු සහ නාට්‍ය නිෂ්පාදකයකු වන ආචාර්ය හෙන්රි ජයසේන මහතා අද (11/11/2009) උදෑසන කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 78වන වියෙහි පසුවිය. [/SIZE] [SIZE=4]හෙන්රි ජයසේන නවකථාකරුවෙකු කවියෙකු නාට්‍ය රචකයෙකු පරිවර්තකයෙකු නාට්‍ය නිෂ්පාදකයෙකු ආදී ලෙස නන්වෑදෑරුම් කුසලතා දක්වා ඇති අද්වතීය නාට්‍ය කරුවෙකි.[/SIZE] [SIZE=4]කලා ලෝකයේ ඔහු සුවිශේෂී පරාසයක් නියෝජනය කරන්නේ අග්‍රගන්‍ය නාට්‍ය රචකයෙකු හා නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙසය. [/SIZE] [SIZE=4]ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ට ගණයේ නාට්‍යවේදියෙකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙරට ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වූයේ හෙන්රිය.[/SIZE] [SIZE=4] 1931 ජූලි 6වැනිදා ගම්පහ බ්‍රැන්ඩියමුල්ලේ උපත ලද හෙන්රි ජයසේනගේ මව නවගමුවගේ සිසිලියා පෙරේරාය.පියා බස්තියන් කෝරලගේ ඇල්බට් රුද්‍රිගෝ ජයසේන විය. හෙන්රි සිංහල වේදිකාව තුළ නොමැකෙන නමක් සනිටුහන් කළ නාට්යරැසක් නිෂ්පාදනය කළේය.1951 දී නිෂ්පාදනය කළ ජානකී ඔහුගේ පළමු නාට්‍යය විය.එය ඔහු එවකට සේවය කළ දෙහිපේ පදිය පැළැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරු මණ්ඩලය සමඟ කළ නාට්‍යයකි.මීට අමතරව හෙන්රි ජයසේනගේ නාට්‍ය නිර්මාණ වන්නේ හෙන්රි ජයසේන[/SIZE] [SIZE=4](1) මනමාලයෝ - පරිවර්තන (1953)[/SIZE] [SIZE=4](2) වැදගත්කම - පරිවර්තන(1954),[/SIZE] [SIZE=4](3) ඇත්ත කුමක්ද? - පරිවර්තන (1955)[/SIZE] [SIZE=4](4) පව්කාරයෝ -ස්වත්රන්ත්ර (1959)[/SIZE] [SIZE=4](5) ජනේලය -ස්වත්රන්ත්ර (1962)[/SIZE] [SIZE=4](6) කුවේණි -ස්වත්රන්ත්ර (1962)[/SIZE] [SIZE=4](7) තවත් උදෑසනක් - ස්වත්රන්ත්ර (1946)[/SIZE] [SIZE=4](8) මනරංජන වැඩවර්ජන - ස්වත්රන්ත්ර (1965)[/SIZE] [SIZE=4](9) අහස් මාළිගා - පරිවර්තන(1966)[/SIZE] [SIZE=4](10) හුණු වටයේ කථාව -පරිවර්තන (1967)[/SIZE] [SIZE=4](11) අපට පුතේ මගක් නැතේ -ස්වත්රන්ත්ර(1968)[/SIZE] [SIZE=4](12) දිරිය මව සහ ඇගේ දරුවෝ-පරිවර්තන (1972)[/SIZE] [SIZE=4](13) මකරා - පරිවර්තන(1973)[/SIZE] [SIZE=4](14) සරන සියොත් සේ පුතුනි හඹා යන -ස්වත්රන්ත්ර (1975)[/SIZE] [SIZE=4](15) සිරිසඟබෝ - (ජෝන් ද සිල්වාගේ සිරිසඟබෝ නූර්ති පිටපත යළි නිශ්පාදනය )[/SIZE] [SIZE=4](16) ජයතු ලංකා - 1983[/SIZE] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=4460:2009-11-11-08-49-59&catid=35:2008-10-13-08-30-14&Itemid=27"]:([/URL] [SIZE=5][B]Farewell Dr Henry Jayasena ![/B][/SIZE] :( [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom