Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
~~නූර්ති නාඩගම් ගී ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

190 Kbps

බුදුතුල් ගුණැති

නාට්‍යය - සිංහබාහු

බුදුතුල් ගුණැති

බුදුතුල් ගුණැති සමිඳුනේ..

සැරදේ සැමකල්

බුදුතුල් ගුණැති සමිඳුනේ..

ගනගුම් මියුරිඳු නද දෙන

විලසින් සවනොත ඔබ සර

නිතියෙන් අප වාසය වන

අඳුරින් පිරි මේ ගිරි ලෙන

පුරඳර නන්දන උයනක්

සේ සුන්දර වී එකවර

සොමිතුල්.. උවනතින් මනා..

රඳනා ම සොඳුර..

සොමිතුල්.. උවනතින් මනා..

සොඳින ඔබ කුසයෙන් බිහිව

වැඩුන ලමැද උණුසුම ලැබ

අසරණ මේ දරු දෙදෙනා

රැකගෙන සිටිනා ඔබ හට

තිසරණ සරණයි නිතරම

දෙවියෝ දෙත්වා සෙත් සිරි

[QUOTE="thilzz, post: 5958592, member: 103868"] [CENTER][LEFT][B]190 Kbps[/B] [/LEFT] [URL="http://www.mediafire.com/file/1zj5wycmmau/Budu%20Thul%20Gunathi%28Sinhabahu%29.mp3"][SIZE=5][COLOR=Purple][B]බුදුතුල් ගුණැති[/B][/COLOR][/SIZE][/URL][SIZE=4] [B]නාට්‍යය - සිංහබාහු බුදුතුල් ගුණැති [/B] බුදුතුල් ගුණැති සමිඳුනේ.. සැරදේ සැමකල් බුදුතුල් ගුණැති සමිඳුනේ.. ගනගුම් මියුරිඳු නද දෙන විලසින් සවනොත ඔබ සර නිතියෙන් අප වාසය වන අඳුරින් පිරි මේ ගිරි ලෙන පුරඳර නන්දන උයනක් සේ සුන්දර වී එකවර සොමිතුල්.. උවනතින් මනා.. රඳනා ම සොඳුර.. සොමිතුල්.. උවනතින් මනා.. සොඳින ඔබ කුසයෙන් බිහිව වැඩුන ලමැද උණුසුම ලැබ අසරණ මේ දරු දෙදෙනා රැකගෙන සිටිනා ඔබ හට තිසරණ සරණයි නිතරම දෙවියෝ දෙත්වා සෙත් සිරි[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom