නූල ඉවරයි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම සනාට අපහාස කරනවා නෙවෙයි. හැබැයි මම ක්‍රිකට් ෆෑන් කෙනෙකුත් නෙවෙයි.
    ඒක නිසා ක්‍රිකට් ෆෑන් කෙනෙක් සනත් ගැන බලන කෝනේ මට සෙට් වෙන්නෙම නැහැ.

    උඹ කියනවනම් සනා රටට දෙයක් කළා කියල මම කියනවා ඌ ඒ කලාට වඩා හතර පස් ගුණයක් තමන්ටත් කරගත්ත කියල. අනික් ක්‍රිකටර්ස්ලත් එහෙමයි.

    එහෙම බැලුවොත් ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ, තේ දළු නෙලන ගෑණු, කන්ස්ට්‍රක්ෂන් සයිට් වල වැඩ කරන ලේබර්ස්ලා, හමුදාවේ කොල්ලෝ කරලා තියෙනවා තමන්ට ලැබෙන දේ වගේ සිය දහස් වාරයක් මේ රටට....

    නිකමට හිතපන් අද සනත්ගේ පැත්ත අරගෙන කෑගහන උන්ගෙන් කීදෙනෙක් ඔය අහිංසක ජුකී කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් රිලීස් උනොත් කෑගහයිද කියල ඒකිගේ පැත්ත අරගෙන.
    :yes: