නූල කැඩිලා ගෝටාබයගේ...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ගෝඨා එනවට උඹලයි තම්බි ටිකයි නම් අකමැතියි නේද පෙරුමා කොනක ඉදන් අරින නිසා
    බලපන් ඒ කාලේ කොච්චර ගැම්මෙන්ද හිටියෙ
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගෝඨා එනවට උඹලයි තම්බි ටිකයි නම් අකමැතියි නේද පෙරුමා කොනක ඉදන් අරින නිසා

    මාර ඇඩියාවක් නේ බං තියෙන්නේ ගෝටා එනවට...මහින්ද අපේක්ෂක කම දෙන්නේ නෑ කියලා ඇඩුවා ...දැන් දුන්නට පස්සෙත් අඩනවා

    :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: ruchira55