නෙට්වර්ක් හෙල්ප් එකක් එලකිරි යාලුවනේ නෙට්වර්ක් මුල ඉදන්ම කරන් යන්න පුලුවන් හොද තැන් කොහෙද තියෙන්නේ? :) මං ඉන්නේ නුවර.කොළඹ උනත් කමක් නෑ සතිඅන්ත ක්ලාස් වලට ගියෑකි :cool: ඩිප්ලෝමා වගේ කරන්න තියෙනවනම් ගොඩක් හොදයි. පස්සේ ඩිග්රි එකට යන්න :)